Cat Loversla එන්ඩෝ...

බල්ලෝද? පූසෝද?

  • පූසෝ

    Votes: 41 47.7%
  • බල්ලෝ

    Votes: 16 18.6%
  • දෙගොල්ලොම

    Votes: 26 30.2%
  • එකෙක්ටවත් ආස නෑ

    Votes: 3 3.5%

  • Total voters
    86

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara
    ෆේක් අකවුන්ට් 15ක් හදලා වෝට් 15ක් දැම්මා පූසන්ට. හෙහ් හෙහ් හේ...


    Cat Sunglasses GIF
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,125
    99,694
    113
    නිවසට බළලෙක් ආ විට කල යුතු දේ = 101

    1. බළලා ලගටම එනතුරු ඉන්න
    2. කුනුවතුර, කොස්ස, හෝ දර කැබැල්ලක් ගන්න
    3. නිවරදි එල්ලය බලා වැරෙන් පහර දෙන්න
    4. බළලා පණ කඩාගෙන දුවන අයුරු දැක සිනා සෙන්න

    :yes:
    මේකට නන් පැමිණිල්ලක් දානවා. තනිකරම ප්‍රචණ්ඩ ක්‍රියා වලට අනුබල ධීමක් විතරක් නෙවෙයි සදාචාර විරෝධී
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    • Like
    Reactions: NRTG

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නැ හැබැයි


    අපො නැ බං බල්ලො නම් දෙන දෙයක් කනවා පුසො එහෙම නැ උන් ට මාළු විස්කස් වගෙ ඒවා ඕනි
    ------ Post added on May 10, 2024 at 10:59 AM

    Gahapan

    Adu Gane rabies ekaath. Mehe rabies case hodatama I 😐
     
    • Like
    • Wow
    Reactions: NRTG and dasun j

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    Gahapan

    Adu Gane rabies ekaath. Mehe rabies case hodatama I 😐
    එහෙමද පොඩ්ඩක් හොයල බලන්න ඕන බං ලගපාතක නැ ඩොකෙක්

    screenshot_20240510_071453_gallery-jpg.229561


    biju kote
    මු හැමදාම බුදියන්නෙ ඔහොම හතර ගාතෙ උඩදාගෙන
    ------ Post added on May 10, 2024 at 3:56 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,234
    26,686
    113
    Kandy
    එහෙමද පොඩ්ඩක් හොයල බලන්න ඕන බං ලගපාතක නැ ඩොකෙක්


    මු හැමදාම බුදියන්නෙ ඔහොම හතර ගාතෙ උඩදාගෙන
    ------ Post added on May 10, 2024 at 3:56 PM
    ජංගියක් අන්දවමු පොඩියට එකක්
     
    • Haha
    Reactions: Solo Rider