CAT6 Ethernet Cable quality help

lilman

Well-known member
  • May 10, 2009
    41,079
    54,751
    113
    Colombo
    CAT6 20m කේබල් දෙකක් දරාස් එකෙන් ගත්ත.

    මේක රෝලකින් කපල ලංකාවෙදි clip කරපු එකක් වගේ.කේබල් එක හයියයි.



    මේක factory එකෙන්ම clip කරල ආපු එකක් වගේ.කේබල් එක හයිය නෑ.



    දෙකම 20m

    මේ දෙකෙන් හොඳ එක මොකක්ද ?? මේවගේ data transmission එකේ වෙනසක් තියනවද ?? :rolleyes:

    @Amith0424
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,294
    24,477
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    data transmission නම් දෙකේ වෙනසක් එන එකක් නැ. මතුපිටින් බලල කියන්නත් බෑ.
    ඕක් ක්‍රිම්ප් කරද්දි හරියකට ක්‍රිම්ප් වෙලා නැත්තම් ස්ලෝ වෙන්න පුලුවන්. වයර් කොපර් percant එක අනුව ස්පීඩ් වෙනස් වෙනව. කනෙක්ටර්ස් වල පින් වල meterial අනුව වෙනස් වෙනව.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,000
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    CAT6 20m කේබල් දෙකක් දරාස් එකෙන් ගත්ත.

    මේක රෝලකින් කපල ලංකාවෙදි clip කරපු එකක් වගේ.කේබල් එක හයියයි.



    මේක factory එකෙන්ම clip කරල ආපු එකක් වගේ.කේබල් එක හයිය නෑ.



    දෙකම 20m

    මේ දෙකෙන් හොඳ එක මොකක්ද ?? මේවගේ data transmission එකේ වෙනසක් තියනවද ?? :rolleyes:

    @Amith0424
    කේබල් එකේ ගහල ඇති ගේජ් එක. බලල කියපන් 23 AWG / 24AWG / 28 AWG
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,744
    2
    1,963
    113
    On a Cloud
    දෙකම 23 AWG බන්.ඒත් එකක් නිකන්ම නැවෙනවා
    ekak strength karanna athulen plastic rod ekak hari athule wateta strength membrane ekak hari aluminium foil ekak hari athi anike nathuwa athi.. poddak balanna haiyya eka STP da? anika UTP da kiyala?
     
    • Like
    Reactions: Inigo Montoya

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    271
    189
    43
    cat6 25m ekak gennuwa aliexpres. Cable eka patta thuni. Eth 1Gbps speed eka enawa
    IMG_1199.jpeg