catholic කෙල්ලක්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ehema kisima case ekak dan nalu, mama christian yaluwekgen ahala me kiyanne

    නෑ බන් සම්පුර්න දේව මෙහෙය කරන්නේ නෑ හාෆ් සර්විස් එකක් කරන්නේ.. ඉතින් බාගෙට චාරිත්‍ර කරලා පල්ලියේ බඳිනවද කිසි වෙනස්කමක් කොන් කිරිල්ලක් නැතුව සම්පූර්න චාරිත්‍ර කරලා සිංහල චාරිත්‍ර වලට බඳිනවද කියලා ඌ තීරනය කරන්න ඕන..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    නැකැත් රාල;16864280 said:
    නෑ බන් සම්පුර්න දේව මෙහෙය කරන්නේ නෑ හාෆ් සර්විස් එකක් කරන්නේ.. ඉතින් බාගෙට චාරිත්‍ර කරලා පල්ලියේ බඳිනවද කිසි වෙනස්කමක් කොන් කිරිල්ලක් නැතුව සම්පූර්න චාරිත්‍ර කරලා සිංහල චාරිත්‍ර වලට බඳිනවද කියලා ඌ තීරනය කරන්න ඕන..

    catholic christian aya sinhala unata me wage dewal waladi sinhala charitra karanne nati ekai awula, eken eyala wen wenawa sinhala baudhdha ayagen
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ehema prasna naha machoooo....math misra viwaha thamai..matanam kisi aulak na.kella Catholika nam aulak na.Kristhiyani nam aulak.
     
    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    Macho
    uba palliye badala poruwe charithra karapan
    habai kellagen poronduwak ganin marry karala lamai
    hambaunama lamai duddhist wenna one kiyala kiyapan.

    mama danna kenek ohoma church eken marry karala promiss ekak aragena ewage
    dan lami okkoma buddihist

    go head
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    catholic christian aya sinhala unata me wage dewal waladi sinhala charitra karanne nati ekai awula, eken eyala wen wenawa sinhala baudhdha ayagen

    ethakota cathalic nam, palliye bandinnama wenawada kamathi unath akamathi unath?

    Ehenam, mokada karanne? Palliye bandala, passe sinhala krameeta bandinawada?
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නැකැත් රාල;16864280 said:
    නෑ බන් සම්පුර්න දේව මෙහෙය කරන්නේ නෑ හාෆ් සර්විස් එකක් කරන්නේ.. ඉතින් බාගෙට චාරිත්‍ර කරලා පල්ලියේ බඳිනවද කිසි වෙනස්කමක් කොන් කිරිල්ලක් නැතුව සම්පූර්න චාරිත්‍ර කරලා සිංහල චාරිත්‍ර වලට බඳිනවද කියලා ඌ තීරනය කරන්න ඕන..

    ow machan half karanne kiwa:yes:
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    machan kella roman catholic nam machan ubata marry karanna catholic wenna one kiyala kawruwath kiyanne na..
    but eka kellage kamaththa wenna ahi.
    uba ekata akamathinam ubata "misra wiwaha" yak karaganna puluwan. 1st church eken marry karala, 2nd poruwe charithra karanna one. becoz 1st uba regiter eken marry kaloth apahu church eken wedding mass ekak denne na mama danna widihata

    so machan mama me thread eka sahena dawasak baluwa.
    barima thana tamai comment kale becoz mun samaha ewun kiyala tiyena ewata age malu gage natanawa...

    1--- e kella religion eken Romn Catholic wenna puluwan but ekiye jathiya Sinhala.

    2--- Roman Catholic wala machan wena agam walata garahannawath, wena agam wala minissunta bainnawath, balen Roman catholic walata minissunwa harawagannawath machan katawath kiyanne na. So ube oya tiyena negetive attitudes nathi karaganin nathnam ubata marry karalwath satutin inna bari wei...

    3--- uba ube agamata kawruwath boru dewal kiyala baninawata akamathi wagema, kellath ekige agame nathi dewal kiyala boruwata bannawata kamathi na. uba ubala denna badinna kalin hoda understanding wenna one dennama. nathnam puthe pawul kala wadak na.

    Sarthaka Pawul jeewithayak gatha kirimata labewa...
     
    uba hari machan...anika thamai bandata passe ammala ekka inne nathiwa thaniyama hitapan...hom eke lokka uba viyan..ube thaththa nemei
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,242
    49,596
    113
    සේදවත්ත
    අවුලක් නෑ බදින්න පුලුවන් නමුත් උබට සම්පූර්ණ පූජාවක් දෙන්නේ නෑ. ඒ වගේම පල්ලියෙන් බන්දොත් ලමයි කතෝලික කරන්න වෙනවා. ඒ ඇරෙන්න වෙන කේස් එකක් නෑ. බදින්න කලින් පල්ලියේ පූජක තූමාව හමුවන්න . උබලට කාලස් එකක් තියනවා කරන්න පැයක දෙක්ක වගේ පොඩි පොඩි පවුල් කේස් ගැන කියලා දෙනවා. ලොකු සින් එක්ක් නෑ. උබට පල්ලියේ බැදලා පොරුවේ බදින්නත් පුලුවන් ඒවගේ අවුලක් නෑ .
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    අවුලක් නෑ බදින්න පුලුවන් නමුත් උබට සම්පූර්ණ පූජාවක් දෙන්නේ නෑ. ඒ වගේම පල්ලියෙන් බන්දොත් ලමයි කතෝලික කරන්න වෙනවා. ඒ ඇරෙන්න වෙන කේස් එකක් නෑ. බදින්න කලින් පල්ලියේ පූජක තූමාව හමුවන්න . උබලට කාලස් එකක් තියනවා කරන්න පැයක දෙක්ක වගේ පොඩි පොඩි පවුල් කේස් ගැන කියලා දෙනවා. ලොකු සින් එක්ක් නෑ. උබට පල්ලියේ බැදලා පොරුවේ බදින්නත් පුලුවන් ඒවගේ අවුලක් නෑ .

    පල්ලියෙන් බන්දොත් ලමයි කතෝලික කරන්න වෙනවා.

    mehema deyak na ban. umba baya anthuwa palliye bandapan. kisima awlak naha.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම නම් දන්නා හැටියට එහෙම කිසි අව්ලක් නෑ..මොකද මගේ යාලුවෝ දෙන්නෙක් පල්ලියේ තමයි බැන්දේ..හැබැයි උන දෙන්නගේ ගෑනු දෙන්නම ළමයිව ඒ ආගමට තමයි ගත්තේ....ඒවා ඉතින් උබල විසදා ගන්න ඕනේ..
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මම එයාගේ ආගමට ගරු කරනවා බන් එක තමා මම කැමති වුනේ පල්ලියේ බදින්න, එත් බන් පල්ලියෙන් case දන්මොත් තමා පස්නේ
    උඹ කෙල්ල එකක් ගිහින් father ව හම්බෙයන්... පල්ලියෙන් කිසිම කේස් එකක් දාන්නැහැ. කවුද උඹට ඔය දේවල් කිව්වෙ....:shocked: