Catholic කෙල්ලො බැදපු එවුන් වරෙල්ලා...

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මෝඩ හුත්තලා බන් උබලා...කැරිම පටු අදහස් තියෙන්නේ ...


    FB_IMG_15875529234990909.jpg



    ආගම් මවපු හැම එකාම ..මම.උබලා හැම එකාම එලියට ආවේ කකුල් දෙක අතරින්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මෝඩ හුත්තලා බන් උබලා...කැරිම පටු අදහස් තියෙන්නේ ...


    View attachment 90439


    ආගම් මවපු හැම එකාම ..මම.උබලා හැම එකාම එලියට ආවේ කකුල් දෙක අතරින්

    මිනිස්සුම සල්ලි කියන කන්සෙප්ට් එක හදාගෙන මිනිස්සුම සල්ලි වලට යට වෙලා ජීවත් වෙන්නේ බන්..ඕව එච්චර ලොකුවට හිතන්න එපා
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මිනිස්සුම සල්ලි කියන කන්සෙප්ට් එක හදාගෙන මිනිස්සුම සල්ලි වලට යට වෙලා ජීවත් වෙන්නේ බන්..ඕව එච්චර ලොකුවට හිතන්න එපා
    survive වෙන්නන ඕන මූලික දේවල් තියනව නම් උබට සල්ලි ඕන නෑ...ඉස්සර භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරැ කර ගත්ත..වැලියු එකේ ප්‍රශ්නයක් ආවා..ඊට පස්සේ තමයි සල්ලි කියන invented කලේ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,886
    113
    සේදවත්ත
    අපේ ඔෆිස් එකේ මාත් එක්ක එකට වැඩ කරන Catholic කෙල්ලෙක් ඉන්නවා. මම ඒකිව දැන් ටික කාලෙක ඉදන් දන්නවා. කෙල්ලගේ කිසිම වරදක් කියන්න බැහැ. මට මේකිව marry කරන්න හිතිලා තියෙන්නේ. කෙල්ලගේ තාත්තා Catholic අම්මා Buddhist. මම Buddhist. ඒවුනාට කෙල්ල Catholic හින්දා බැන්දොත්, ඉස්සරහට ඒක පවුල් ජීවිතේට ප්‍රශ්නයක් වෙයිද කියලා බයක් තියෙනවා. කිරියෙ ඉන්න Catholic කෙල්ලො marry කරපු අයගෙන් පොඩි opinion ටිකක් ඕනේ මේක ගැන. අදහස් ටිකක් දාගෙන යන්න නැත්නම් bump එකක්වත් දාන්න. :yes:
    අම්මෝ හෙන භයානක සීන් එකක් වෙන්න යන්නේ . උබට ලුසිපර් වැහෙනවා
     

    udayaduminda

    Junior member
  • Feb 10, 2017
    41
    12
    8
    සිංහලයෙක් යුද්ධයට කැමතිනම් එයා බෞද්ධයෙක්.
    සිංහලයෙක් සාමයට කැමතිනම් ඌ කතෝලිකයෙක්.
     

    powerx

    Active member
  • Sep 4, 2010
    153
    48
    28
    උඹ ඇත්තටම බවුද්දයෙක් ද යන්න චෙක් කරන්න හොදම අවස්ථාව. මොකද බුදුන් වහන්සේ තරම් අනෙක් ආගම්වලට ගරු කරපු වෙන කිසිම ශාස්තෘ කෙනෙක් නොමැති නිසා.
    මෝඩ අදහස් ඔලුවෙන් අයින් කරගනින්. මොකද උබ කතෝලික වෙලා එඅකි බවුද්ද වෙලා ඕන තරම් මිනිස් ජීවිත ගත කරන්න ඇති. පෘතග්ජන ජීවිතෛ යි ලවුකික ජීවිතෛ යි පටලවාගෙන අපි කොහොමද ඇත්ත දකින්නේ.....
     
    • Like
    Reactions: SDCR and D_Mad

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    සිංහලයෙක් යුද්ධයට කැමතිනම් එයා බෞද්ධයෙක්.
    සිංහලයෙක් සාමයට කැමතිනම් ඌ කතෝලිකයෙක්.

    මොකෙක් හරි එකෙක් ඌ කම්මැලි නම් සිංහලයෙක් :lol:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,072
    9,777
    113
    එක තැනක නෑ
    Extream christian nemei nam kisima awulka na.

    ape amma catholic, thaththa biddhist.

    mama personally catholic kellekta kamathi. Mokada cultures dekema hitapu nisa mama dekama dannawa. mama biddhist eth mage nam kisima awulak na kella catholic una kiyala.

    agama maru karanna oneth na denna paduwe dennagebagam adahanawa. Religion kiyana de openly dakinna kawadahari lamayintath eka patta wasiyak.
     
    • Like
    Reactions: tha123 and D_Mad

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    survive වෙන්නන ඕන මූලික දේවල් තියනව නම් උබට සල්ලි ඕන නෑ...ඉස්සර භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරැ කර ගත්ත..වැලියු එකේ ප්‍රශ්නයක් ආවා..ඊට පස්සේ තමයි සල්ලි කියන invented කලේ..

    Okama thamai aagam walatath moolika une...
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,552
    6,037
    113
    Bandinna epa ban. Mala wathayak wenawa...mata maha wadayak wela mey agam kehelmala .. man samanyen agama passe yana ekek neme..mama Catholic.. mage amma Buddhist , thatha Catholic.. eth amma Catholic convert una.. apey thatha Catholic unata Buddhism walata sahena garu karana kenek... Ithin api pansal. Palli dekatama yanawa.. aaluth awrudu naththal dekama thiyanawa...

    Ithin math oya wage sundara wei kiyala banda Buddhist kellek.. man wage balance nah. Thadha Buddhist.. ..issara man asawen pansal giya.. dan eya balance nathi nisa matath nikan upset wage.. ...anek agam walata garu karanawa nam..kamak nah bandapan..ehema nathnam bandinna epa.. amathaka karala wena ekak hoyapan ..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට ඔය හා සමාන අත්දැකීමක් තියෙනවා,උඹ කැතලික් කෙල්ලෙක් මැරි කරන එක අවුලක් නැහැ,හැබැයි උඹ සහ කෙල්ල ඊට කලින් හොදට නිරවුල් මනසින් ගන්න ඕන තීන්දු ටිකක් තියෙනවා,ඒවා තමයි ගොඩක්ම බලපාන දේවල්,
    1. උඹ කැමතිද පල්ලියෙ බදින්න? ඒකි කැමතිද පෝරුවෙ නගින්න? (පල්ලියෙ බදිනව නම් පෝය පන්ති යන වගේ සීන් තියෙනවා)
    2. උඹල බැන්දට පස්සේ ඒකි පල්ලි යනවට, මංගල්ල වලට යනවට, පල්ලියෙ අනිත් උත්සව, වීදි යනවට සමහර විට ඒ සුරුවම උඹලගේ ගෙදර තියන්න උනොත් ඒවට අවුලක් නැද්ද?
    3. වැදගත්ම දේ උඹලට ලමයෙක් ලැබුනම ඒ ලමයා අදහන්නේ මොන ආගමද කියන එක.. මේක අනිවාර්යෙන්ම තීරණේකට වරෙන්, ආගම් දෙකක් ගෙදර තියෙද්දි ඔය ප්‍රශ්නෙ තමයි මුලින්ම එන්නේ
    4. අනිත් එක ඒකි උඹව බුද්ධාගමේ විදියට බැන්දොත් ඒකිට පල්ලියෙන් දෙන උන්ගේ මිනීවල අහිමි වෙනවා,කතෝලික මිනිස්සු ඒක ලොකුවට හිතනවා,ඒ ගැන කතාකරපන්,
    5. උඹ ඒකි අශ්‍රය කරලා තියෙනම් ඒකි ගැන දැනටමත් දන්නවා ඇතිනේ.. කතෝලික අය කියන්නේ ස්වභාවයෙන්ම කාලා බීලා ලස්සනට ඇදලා විනෝදෙන් ඉන්න කැමති අය, ඒ තමයි එයාලගේ ජීවන රටාව (90%කගේ) ඉරිදට,පල්ලියේ ආගමේ උත්සව දවස් වලට ගෙදර පාටි වගේ තියෙයි, නෑයො ගෙදර එන එක නෝමල් දෙයක් වෙයි, ඒ ගැනත් හිතපන්


    මේ දේවල් ගැන හිතලා තීරණෙකට වරෙන්
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    කෙල්ල Buddhist වෙන්න කැමතියි කියලා කියනවා. wedding එක පවා ඔක්කොම Buddhist විදිහට කරන්න කැමතියිලු. අපේ ගෙදරින් මේකට case කෙල්ල Catholic හින්දා. කෙල්ලගේ පැත්තෙන් අවුලක් නෑ.
    එහෙනම් අවුලක් නැහැ.බය නැතුව කරේ ගහගනීන් .එකී උබ ට පට්ටම Love 🤩🤩
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,072
    9,777
    113
    එක තැනක නෑ
    එහෙනම් අවුලක් නැහැ.බය නැතුව කරේ ගහගනීන් .එකී උබ ට පට්ටම Love 🤩🤩
    Aniwa biddhist wage nemei catholic kiyanne god kenek base wechcha religion ekak. E kiyanne wishwase kiyana de darunuwatama thiyan inna ona agamak.

    eka atha arala umba langata enawa kiyanne bro freaking marry her!!!
     
    • Like
    Reactions: WizGizmo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    Aniwa biddhist wage nemei catholic kiyanne god kenek base wechcha religion ekak. E kiyanne wishwase kiyana de darunuwatama thiyan inna ona agamak.

    eka atha arala umba langata enawa kiyanne bro freaking marry her!!!
    එකෙන් ම පේනවා කෙල්ල නිදහස්ව හිතනවා කියලා. තනි මතේට ඉන්නවනම් එහෙම කෙල්ලෝ බැන්දට පස්සේ අමු ඇණයක් වෙනවා