Catholic කෙල්ලො බැදපු එවුන් වරෙල්ලා...

netnet

Well-known member
  • Oct 6, 2016
    9,672
    8,404
    113
    ක්‍රිස්තියානි අය පල්ලියට බර අය ඉන්නවා සමහර අය ෆාදර්ගේ නෑදෑයෝ එක්කෝ තාත්තා ෆාදර් නම් අනිවා ආගමම තමා. හැබැයි සුලු පිරිසක් මගේ යාලුවෙක් ලව් කරල බැන්ද කෙල්ල ක්‍රිස්තියන් හැබැයි පට්ට ඔපන් දෙන්නම පන්සලට පල්ලියට යනවා ලොකු ආගම් මගුල් ඔලුවේ නැහැ ආතල් එකේ ඉන්නව.
    අපේ මාමා කෙනෙක් බැන්දා ගෑනි ක්‍රිස්තියන් ඩොක්ටර් කෙනෙක්. එයත් පට්ට ආගම පස්සේ යන කෙනෙක් නෙමෙයි. බෝද්ද අපි උනත් ලොකුවට ආගම පස්සේ යන්නේ නැහැනේ බන් එහෙව් එකේ උන්ගේ ආගම අපි හොයන එක තේරුමක් නැහැ.
     

    indunilsomarathna

    Junior member
  • Nov 4, 2011
    72
    12
    8
    වයිෆ් කතෝලික. මම බෞද්ධ. වයිෆ් ගෙ අම්ම කතෝලික.තාත්ත, මල්ලි බෞද්ධ. ආගම කරේ තියන් වැලලෙන්න හදන් නෑ අපි කවුරුවත්. ලමයි දෙන්නම බැප්ටයිස් කලා. දෙන්නම යන්නෙ කතෝලික ඉස්කෝල වලට. ඒත් දෙන්නම අදහන්නෙ බුද්දාගම. කිසි අවුලක් වෙන් නෑ.
     
    • Like
    Reactions: annian

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    mama danne kenek innawa catholic girl kenek marry karala
    un denna nam idikattaii nuulai wage innawa

    mama kiyanne oya prasneta buddhist da cathalic da sinhalada tamil da kiyana eka nemei balapaanne
    denna ekinekaata awaboodayen inna eka

    Obata Jaya
     
    • Like
    Reactions: tha123

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පිරිසිදු බුද්ධාගම තියන මේ රටේ ඉපදිලා, මොන කරුමෙකටද මිත්‍යාදුශිටික පවුලකට සම්බන්ඩ වෙන්නේ. ඔක්කොම අගම් එකයි වගේ සර්ව අගමික පූට්‍ටුවක් වෙන්නෙ නැතුව, එක්කො බෞද්ධ පවුලකින් බැදපන්. නැත්නම් නිකං හිටපං. එක සැපයි..

    නිවනටද ? ස්වර්ගෙටද ? :lol:

    එහෙම අවුලක් වෙන්නේ නෑ බන්. අපෙත් තාත්තා කතෝලික, අම්මා බෞද්ධ.. මම බෞද්ද. මේ පැත්තේ ඔක්කොම වගේ ඔය වගේ ආගම් දෙකෙන් මිශ්‍ර පවුල් තියෙන්නේ . කිසි අවුලක් නෑ ආගම් වල මුල් ශාස්තෘන්ගෙන් නම් , අදහන උන් දාගන්න බොරු මානසික ගැටළු ඇරෙන්න.

    දානයක් තිබ්බත් හම්බෙනවා, නත්තලටත් හම්බෙනවා :dull: .
    මේක ලියපු කෙනා ආගම් දෙකෙන් එකක්වත් හරිටය දන්නේ නෑ. සර්වාගමික පූට්‍ටුවක ඉන්නේ. ලොකේ ලගින් හරි යන ආගම් දෙකයි තියෙන්නේ. ක්‍රිස්තියානි සහ ඉස්ලාම්. අනිත් ඔක්කොම සම්පුර්නයේන් වෙනස්. ( ඒක දේවාවාදී / බහු දේව වාදී/ආදි..) බෞද්ධ කියන්නේ ඔය ඔක්කොටොම වඩා ඉතාම පුලුල්, ගැඹුරු, තාර්කික ආගමක්. ඒ වෙනස් කම් දන්නේ නැතුව උපදෙස් දෙන්න යන්න එප.. ඔබ වැ‍ටුන වලේ වෙන කෙනෙක් දැන හො නොදැන දාන්න එපා.
    ------ Post added on May 30, 2021 at 11:13 PM
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මම කතෝලික...මගේ අවංක නිර්ව්‍යාජ අදහස මෙතන දාන්නම් වෙන්න පුළුවන් හැමදේම හිතලා...

    පලවෙනි දේ, කෙල්ල හරියටම කතෝලිකද කියල බලපන්...ගොඩක් උන්ට මේක ගැන දැනුමක් නැහැ..එත් ලංකාවේ කතෝලික කියල තියෙන්නේ එක ආගමයි..රෝමානු කතෝලික...තව පොඩි පොඩි ගෙවල් වගේ ඒවායේ පල්ලි තියෙන ඒවා තියෙනවා..මේ ඇවිත් කතෝලික නෙමෙයි..මුන් ඇවිල්ල අන්තවාදී සබාවල්...මුන් කතෝලික නම විකුණගෙන, මිනිස්සු (ගොඩක් වෙලාවට බෞද්ධ මිනිස්සු) උන්ගේ ආගමට හරවාගෙන උන්ගේ ගොඩ වැඩි කරගන්න සීන් එකක් තියෙන්නේ..මේ වගේ එකක කෙල්ලෙක් නම් බදින්න එපා..මුන් මුස්ලිම් උන්ට වඩා හපන්..

    ඒ නිසා කෙල්ල රෝමානු කතෝලික නම් අවුලක් නැහැ මගේ පුද්ගලික මතය අනුව..මොකද මේ මිනිස්සු අන්තවාදී නෑ..සාමාන්‍ය සිංහල සංස්කෘතිය එක්ක ජීවත් වෙන මිනිස්සු..හැබැයි ආගමට ගොඩක් බරයි...

    ඔන්න දැන් දෙවෙනි කතාව..කෙල්ල ආගමේ නිසා කොල්ලව ගොඩක් වෙලාවට කතෝලික ආගමට හරවගන්න උත්සහ කරනවා කසාදෙට කලින්..ඒ නිසා උබට කතෝලික වෙන්න කියයි..උබ කතා කරලා ඒවා විසදගනින්..මේක ඉතින් අත්‍යවශ්‍ය නැහැ...හැබැයි කතෝලික උනොත් තමයි පල්ලියෙන් සම්පූර්ණ දිව්‍ය පූජාව තියන්නේ විවාහයේදී...ගොඩක් වෙලාවට ගෙවල් වලින් කතෝලික වෙන්න කියන්නේ මේ නිසා..කෙල්ලෝ ගොඩක් පල්ලියට බරයි..උන් අවුරුදු විසි තිහක් පල්ලිය එක්කම ඉදල තමන්ගේ විවාහයට එහෙම "හාල්ෆ්-මාස්" එකක් ගන්න කැමති නැහැ...ගෙවල් වල මිනිස්සුත් ආගමට ගොඩක් බරනම් ඒ මිනිස්සුත් කැමති නැහැ...

    හරි, දැන් උබ කතෝලික වෙන්න කැමති උනොත්, උබට පන්ති දෙකකට විතර යන්න වෙනවා...බෙසික්ස් ඉගෙන ගන්න..තව උබ බෞතිස්ම වෙන දවසේ පොරොන්දු වෙන්ව "දරුවොන්ව කතෝලික ආගමට දෙනවා" කියල..පොරොන්දු උනානම් ඒවා ඒ විදිහට රකින්න වෙයි..නැත්තම් පවුල් අවුල් ඉතින්...එහෙම නැත්තම් කතා කරලා උබේ ආගම උබට අදහගෙන ඉන්න පුළුවනද කියල බලපන්..එක උබේ දෙයක්...

    කොහොමෙන් හරි බැන්ද කියපන්කො...කෙල්ල ඉතින් ඉරිදට පල්ලි යන්න ඕනේ කියනවා...උබල වෙනම දුරක ගියොත් ගෙදර මිනිස්සු හොයනවා කෙල්ල පල්ලි ගියාද කියල..අනේ අපේ දුවට ආගමක් නැති උනානේ කියල හැම වෙලේම දුක් වේවි කෝල් කර කර ඕව ඔලුවට දාන්න ගනී..ඉතින් කෙල්ලට සාංකාව ඇති වෙනවා...ඔන්න තව අවුලක මුල...

    ඔක්කොමත් හරි කොහොම හරි ඉතින් උබල ඕව විසදෙගෙන හරි රණ්ඩු කර කර ඉදල හරි ළමයෙක් හදනවා...ඔන්න දැන් ඊලග ප්‍රශ්නේ එනවා...උබලගේ අම්මල ආසයිනේ මුනුබුරෙක් බලන්න,,කෙල්ලගේ අම්මලත් ආසයි...උබේ අම්මල උස්සන් එනවා පංචායුදය...කෙල්ලගේ අම්මල උස්සන් එනවා කුරුසයක්...දැන් ප්‍රශ්නේ පොඩි එකාට මොකක්ද දාන්නේ කියල...මොකක් හරි එකක් දෙකෙන් එකක් දාන්න එපයි...එක ඉතින් උබලට බාරයි...මන් ඕවට මැදිහත් වෙන්නේ නැහැ...ඔය ප්‍රශ්නෙත් විසදගන්න වෙනවා..

    ඔන්න පොඩි එකාට මාස දෙකක් තුනක් වෙනකොට කෙල්ලගේ ගෙදරින් අහනවා පොඩි එකාව බෞතිස්ම කරන්නේ නැද්ද කියල...කෙල්ලට ඕනේ පොඩි එකාව ආගමට ගන්න...එක ඉතින් සාදාරනයි...උබ උබේ දරුවාව උබ්ගේ ආගමට ගන්න ආසයි වගේ කෙල්ලත් ආසයි...මගේ පුද්ගලික මතය නම් ළමයි අම්මගේ ආගමට යන එක තමයි හොද...පිරිමි අපි කවද්ද බන් පන්සල් පල්ලි බොක්කෙන් ගියේ...පොඩි එකා අපි වගේ හැදුනොත් ඌ පොඩි කාලෙම නසරානි වෙනවා..ඒ නිසා හොදම දේ උඋට අම්ම එක්කල ආගමට දහමට බර වෙලා පොඩි කාලේ ගෙවන්න දෙන එක..කොයි ආගමේත් හොද දේවල් තමය උගන්නන්නේ..

    ඔන්න ඕව තමයි ඉතින් ප්‍රශ්න එන්නේ බන්..කෙල්ල හොද උනාට මදි..ආගම් කියන්නේ හෙන සංවේදී දෙයක් නේ...ඕව එක්ක ගනුදෙනු කරද්දී පොඩ්ඩක් වැරදුනත් රිදෙනවා..ඒ නිසා ඕව හොදට හිතපන්...කෙල්ල එක්ක කතා කරලා හරියට එකගතාවෙකට ආවම දෙයක් කරපන්..හැබැයි පුතෝ මිනිස්සු විස්වාස කරන්න එපා...කෙල්ල බෞද්ධ වෙන්නම් කිව්වත් පස්සේ කාලේදී කෙල්ලගේ ඔලුවට ආගම් ගැන ප්‍රශ්න ආවොත් කෙල්ලට පුළුවන් ළමයි හදන්නේ නැතුව ඉන්න..දන්නවනේ...ඒවා ඉතින් මනුස්සයාගේ හැටියට තමයි...ඕව හෙන සිරියස් කේස් බන්..මන් පුද්ගලික දැකල තියෙන නිසා කියන්නේ...
    meka kiyewwanam athi
    @erozan අඩෝ මේ සිංහල බෞද්ධ පර්සිගේ පුතා ඇයි මේ කතෝලික කෙනෙක් සරණපාවගෙන. උබලට සිංහල බෞද්ධ ගෑනු නැද්ද ? මුං පාසල් ගියෙත් සාන්ත තෝමස් ඇංග්ලිකන් එක්කට නේද . ඇයි පර්සි කියලා නමක් එන්නේ මහින්දට කල්ලතෝනි නිසාද . වයිෆ් වික්‍රමසිංහ රනිල්ගේ නෑයෙක් නේද ලගින් . ඒම බැලුවම උබලත් යූන්පී ගු ජාන වලින් ජනිත උන් නේද 😂😂
    පොර ඉතින් අම්මා කතෝලික නම් wife කතෝලික උනාම මොකද කියලා හිතන්න ඇති.
     
    Last edited:
    • Like
    Reactions: kolavari

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,617
    2,843
    113
    ඉස්සරහට වෙන්න තියන දේ ප්‍රශ්නේ ඇතුලම තියනවා :yes:
     
    • Like
    Reactions: Didy

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එතකොට බෞද්ධ අයට ඇර අනිත් ආගම් වල අය බදිනවනන් ඒ ආගමට යන්න ඕන කියන නිතිය අගමේම තියෙනවා . මේකෙන් පෙන්නේ මොන ක්‍රමෙන් හරි තමන්ගේ ආගමේ ගොඩ වැඩි කර ගන්න තමා. ඒ අතින් කිසිම නීතියක් නැති අගම අදහන බෞද්ධයෙක් වීම ගැන ආඩම්බරයි
    ඕක දෙවි කෙනෙක් ප්‍රමුකත්වයක් තියෙන හැම ආගමකම තියෙන එකක්. කතෝලික ආගමත් ඇතුළුව. එත් කතෝලික ආගමේ ලොකුවට අවුලක් නෑ. මගෙත් wifeගේ අම්මා කතෝලික, තාත්තා බෞද්ධ. එයාගේ අයියා කතෝලික, wife බෞද්ධ. ළමයි 2න්නා, එක්කෙනෙක් කතෝලික අනිකා බෞද්ධ. අපිත් ලොකුවට ආගම් මත්තේ එල්ලිලා නෑ. පෝයට පන්සල් යනවා, නත්තලට පල්ලි යනවා
     
    • Like
    Reactions: vibhashana

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,054
    113
    ආශ්චර්යමත් රටක
    රටේ ඉන්න ලොකුම දේශප්‍රේමි සිංහල බෞද්දයන්ටවත් නැති ප්‍රශ්න නේ උබලට තියෙන්නේ !!

    View attachment 90429

    End of the story.. 🤣🤣🤣🤣

    Thaththata ehema prashnayak tibilath na.
    Puthalatath na.
    E unata patta sinhala baudda. 🤣

    E wage hithanna bane munta
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,760
    167,427
    113
    එකමත් එක රටක
    පිරිසිදු බුද්ධාගම තියන මේ රටේ ඉපදිලා, මොන කරුමෙකටද මිත්‍යාදුශිටික පවුලකට සම්බන්ඩ වෙන්නේ. ඔක්කොම අගම් එකයි වගේ සර්ව අගමික පූට්‍ටුවක් වෙන්නෙ නැතුව, එක්කො බෞද්ධ පවුලකින් බැදපන්. නැත්නම් නිකං හිටපං. එක සැපයි..


    මේක ලියපු කෙනා ආගම් දෙකෙන් එකක්වත් හරිටය දන්නේ නෑ. සර්වාගමික පූට්‍ටුවක ඉන්නේ. ලොකේ ලගින් හරි යන ආගම් දෙකයි තියෙන්නේ. ක්‍රිස්තියානි සහ ඉස්ලාම්. අනිත් ඔක්කොම සම්පුර්නයේන් වෙනස්. ( ඒක දේවාවාදී / බහු දේව වාදී/ආදි..) බෞද්ධ කියන්නේ ඔය ඔක්කොටොම වඩා ඉතාම පුලුල්, ගැඹුරු, තාර්කික ආගමක්. ඒ වෙනස් කම් දන්නේ නැතුව උපදෙස් දෙන්න යන්න එප.. ඔබ වැ‍ටුන වලේ වෙන කෙනෙක් දැන හො නොදැන දාන්න එපා.
    ------ Post added on May 30, 2021 at 11:13 PM
    ලබන ආත්මේ වෙන ආගමක පවුලක ඉපදිලා ඒ කියල දෙන ආගමකට මේ විදියටම අපේ එක තමයි මාර කිය කිය ඉන්න :lol:
     

    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    denna athara mulinma hoda ekagathawayak nathnam samana agamak adahana keneka badina eka kiyalai mage mathaya. mokada samahara nogalapeem pawul athara pasukalinawa athiwenna puluwan nisa. eken ahinsaka lamaintath passe vidawanna wenna puluwan. hodata kalpana karala theeranaya karapan.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    කතෝලික ආගමේ කියන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නෙ මිත්‍යා දෘෂ්ටික දෙවි කෙනෙක් කියලයි බුද්ධාගමේ හැටියට තියෙන්නෙ.. ඉතිං අපේ ලංකාවේම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවො ඉඳිද්දි ඇයි කතෝලික වගේ සරල ආගමක් පස්සෙ යන්නෙ?
    බුද්ධාගමේ උගන්වන්නෙ සුගතියට යන හැටි නෙමෙයි.. සසරෙන් මිදෙන හැටි :)
     
    • Like
    Reactions: ruwper