Catholic කෙල්ලො බැදපු එවුන් වරෙල්ලා...

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,412
    4,041
    113
    Buddhist උන් කොහොමත් මද්‍යස්තව ඉන්නෙ. කැතලික් උන් මොනා උනත් ආගම එක්කම තමා.

    ෆැමිලි 2ම ආගමට වැඩිය ලැදි නැත්නම් තවත් හොදයි.
     
    • Like
    Reactions: Mr.Mark

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,388
    1,989
    113
    කැතලික් කෙල්ලොන්ගෙ ආසාවල් වැඩියි. උන් අනිවා පිට යනවා.
     
    Mr.Mark

    Active member
  • Jul 23, 2018
    162
    171
    43
    මම නම් අහන්න දකින්න ආසම දේ තමයි...

    "මම බැන්දෙත් කතොලික කෙනෙක් මචන්.. කිසි අවුලක් නැතිව මේ අපි ඉන්නෙ... අපි පන්සල් යනවා වගේම පල්ලිත් යනවා.."

    "අපේ පව්ව්ල් වල ගොඩ අය කසාද බැඳලා ඉන්නේ කතෝලික අයව.."

    "මගේ තාත්තත් කතොලික.. අම්ම බෞද්ධ.. අපි එකට හොඳින් ඉන්නවා.."

    "මම මැරිකරන්න ඉන්න කෙල්ලත් කතෝලික..."

    "මගෙ අක්ක බැඳලා ඉන්නේ කතොලික කෙනෙක්... හරිම හොඳයි ඒ අයියා..."

    "මගේ ළමයි කතොලික සහ බෞඩ්ද්ධ ආගම් දෙකම අදහනවා.."

    "ළමයට ඉස්කෝලේ වෙනුවෙන් අපි පවුලම කතෝලික උනා.."

    "මම යාලුවෙලා ඉන්න කෙල්ලත් කතෝලික මචන්..."

    "බුදු සරණයි,,, ජේසු පිහිටයි.."

    හේතුවත් කියන්නම්... ධර්මපාල මුස්ලිම් අපිට විරුද්ධව මේ රටේ ජාතිවාදය පැතිරෙන විදියේ කතා කිව්වා.. හම්බයා මරක්කලයා කොච්චියා කියකියා... කතෝලිකයන්ට අපහාස කලා බෞද්ධයන්ව ආගම්වලට මාරුකරනවා කියලා... නමුත් දැන් ධර්මපාල ඉන්න ඕනේ කාලේ... ඉස්ලාම් ආගම අපි පැතිරෙව්වේ නෑ... නමුත් කතෝලිකයන්ව කසාදබැඳ බැඳ පොඩ්ඩ පොඩ්ඩ බෞද්ධ ආගම නැතිවෙන මට්ටමට ඇවිල්ලා... නමුත් බෞද්ධාගම බේරගන්න නම් මුස්ලිම් අයට තමයි පහරදෙන්නේ.. අන්න ඒ කරපු කැරි වැඩේට මෙහෙම අපි ජීවත්වෙනකාලෙම අපිට චෝදනා කරපු කාලෙදීම අපේ ඇස් ඉදිරිපිට මෙහෙම වෙනව දකින්න ලැබීම සතුටක්..

    MJ10bNR.gif

    461692713_2227879890901113_1325419870322643060_n.jpg

    ඒ වගේම කවුද ආගම පතුරන්නේ කියන එක මේකෙන් පේනවා.. මම කතෝලික උන්ට විරුද්ධව හෝ බෞද්ධ උන්ට විරුද්ධව කතකරනවා නෙවෙයි.. මුස්ලිම් අපිට ගැහුවේ බුද්ධාගම නැතිවෙන්නේ නැතිව බේරගන්න කියාගෙන.. නමුත් දැන් අපෙන්ද බේරගන්න ඕනේ කියන එක නානසාර වගේ ජාතිවාඩි මුස්ලිම් විරෝධීන්ට තේරෙනවා ඇති....

    බෞද්ධයෝ කැමැත්තෙන් කතෝලිකයෝ සමග මිශ්‍රවෙන එක ඒ ඒ අයගේ කැමැත්ත..ඒකට මම විරුද්ධ නෑ.. නමුත් නිකරුනේ අපිට බනින්න එන්න එපා..
    එහෙම බනිනවා නම් බැනපල්ලා.. අවුලක් නෑ... අපිත් මේ වෙන දේවල් බලාගෙනනේ ඉන්නේ... එක පැත්තකින් හමදුරුවරු පිස්සු කෙලින්න පටන් අරන් මීට කලින් නොතිබුනු විදියට.. තව පැත්තකින් මේක.. අන්තිම බෞද්ධයත් මම උඩ කියපු ඒ කතව කියාගෙන එන දවසක් ඒවිනේ.. අන්න එදාට තේරෙයි මුස්ලිම් අපි මේවට පලි නෑ කියලා...

    ආයෙත් කියන්නේ කවුරු කාව බැන්දත් කාගේ ආගම ඇදහුවත් මට ඒක වැඩක් නෑ ඒකට මම කවදාවත් විරුද්ධ නෑ..
    නමුත් බොරු චෝදනා දාන එක වැරදියි කියන එකයි මගේ මතය...

    ------ Post added on Jan 3, 2025 at 3:27 PM

    //"මගේ ළමයි කතොලික සහ බෞඩ්ද්ධ ආගම් දෙකම අදහනවා.."//

    මචෝ , ඕනම ආගමක් අදහන්න පුළුවන් ඕන එකෙක්ට . හැබැයි මතක තියාගනින් හැම ආගමක්ම එක සමාන නෑ කියලා . කතෝලික ආගමෙන් කියන්නෙ දෙවියන් වහන්සේ මේ ලෝකෙ මැව්වා කියලා . බුද්ධාගමෙන් උදෑසන ගැසූ කෙල පිඬක් සේ දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරනවා . දෙවියන් වහන්සේව බුද්ධාගමෙන් පිළිගන්නෙ නෑ . මේ ලෝකේ සත්‍යවල් දෙකක් නෑ.එකයි තියෙන්නෙ . එක්කො බුද්ධාගම විතරයි සත්‍ය . එක්කො කතෝලික ආගම විතරයි සත්‍ය .මැරුනාම ආයෙ ඉපදෙනවා කියලා දැන් පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා . මේ අපි ඉන්නෙ සසර ගමනක කියලා දැන් දැන් ඔප්පු වෙලා තියෙනවා . කතෝලික ආගමෙන් ඕක කියන්නෙ නෑ . මොකද ජේසුට ඒක තේරුනේ නැති නිසා . කතෝලික උන් පව් . එච්චරයි කියන්න තියෙන්නෙ .
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931

    Godak agam dekak adahana kota nira wenawa , wediyen mul tana dena agama tama oluwe weda karanne , buddhism natuwa wena ekak sihiye tiye nm , komada eya niwan yanna try karanne ,