CB 400 රෙජිස්ටර්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පුළුවන් බන් වාහන රෙජිස්ටර් කරන තැන් තියනවා ඒ තැනකින් රස්තියාදු නැතුව කරගන්න ලේසි

    එහෙම නැත්තම් ගත්තු සෙල් එකෙන්ම රෙජිස්ටර් වෙන්න දාපන් අතින් ගානක් යයි
     
    • Like
    Reactions: After Dark

    After Dark

    Junior member
  • Sep 21, 2015
    155
    16
    18
    මං මුලාවී...
    තෑන්ක්ස් :)
    සොහොන;19438580 said:
    පුළුවන් බන් වාහන රෙජිස්ටර් කරන තැන් තියනවා ඒ තැනකින් රස්තියාදු නැතුව කරගන්න ලේසි

    එහෙම නැත්තම් ගත්තු සෙල් එකෙන්ම රෙජිස්ටර් වෙන්න දාපන් අතින් ගානක් යයි
    ඔව් එහෙම රෙජි කරන එක ලේසියි නේද? :)
    පාරෙ අවුලක් නැතුව යන්න පුලුවන් උනොත් ඇති මචා :)
    danna widihata nan ba........
    තෑන්ස් :)
    450cc වෙනකම් පුලුවන් රෙජිස්ටර් කරන්න.

    තැන්ක්ස් :)
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ba mchn..puluwn kiyana aya mata cb4 ekak register karala denawada? 60k dennam(250cc reg karanna yanne 40i) :P:P:P