ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    machan mama Gull arm ekak padinne. mageth Chassi 101 thamai. man machan unreg bike eka parts part pitin gennala okkoma fix kare. machan gaddi hodata balapan used ekak gannawanam. gull arm chassi 100,101,105 kiyala awa. ubata puluwannam gull arm eketh Chassi eke Aluminium badge ekak gahala tiyenawa anna ekak hoyala ganin. mokada e bikes thamai gull arm wala anthimata gahuwe australia yawanna ewa tikak rare bikes.

    menna mage bande.

    532229_10203347212551337_1186442794_n.jpg


    10155008_10203347211911321_1606804544_n.jpg



    mamath full kattak kala giya november wala bike eka gaththe machan. hodata hoyala balapan..

    menna ara mama kiuwa badge eka.

    10628020_10204457289742573_9155595905305654721_n.jpg


    10364039_10204457289222560_6992124184028048180_n.jpg

    Machan bike aka hai kare nipun neh ;) aus edition akak neh ?? chasi number aka kapalada thiyenne ?
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    JZhW7tG.jpg


    වැඩි දෙයක් දන්නේ නෑ ඕව ගැන
    මේක අපේ ගෙදර තිබුනේ.ලගදි වික්කේ.පරණයි බයික් එක.ලගදි දුන්න
    Aerosport 250r
    සල්ලි තියෙනවනම් ගනින් පුතේ cbr.පෙට්‍රල් ගහන්න සල්ලි නැත්නම් ඉතින් වැඩේ ඇත ඇරපන් මචන්:)
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    JZhW7tG.jpg


    වැඩි දෙයක් දන්නේ නෑ ඕව ගැන
    මේක අපේ ගෙදර තිබුනේ.ලගදි වික්කේ.පරණයි බයික් එක.ලගදි දුන්න
    Aerosport 250r
    සල්ලි තියෙනවනම් ගනින් පුතේ cbr.පෙට්‍රල් ගහන්න සල්ලි නැත්නම් ඉතින් වැඩේ ඇත ඇරපන් මචන්:)

    CBR පවුලේ වැඩිමල් කෙනෙක්නේ..හොදට තිබ්බද බයික් එක?
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ජන්තු අයියා;17040347 said:
    CBR පවුලේ වැඩිමල් කෙනෙක්නේ..හොදට තිබ්බද බයික් එක?

    ඔව් බන් කිසිම ප්‍රශ්නයක් නෑ,හොදටම තිබුන,වැටිලද කොහෙද ගද්දි කව්ලින් හදල තිබුන.
    අදුරන කෙනෙක් වට්ටලා හැදුව:rofl:
    අපේ අයිය හැප්පුනා,හැදුව:rofl:හොයන්න බැරි වෙන්නම හැදුව හැබැයි
    engine එහෙමනම් කිසිම අව්ලක් නෑ.ගත්තට පස්සේ රෙපයාර් කලේ නෑ,වතුර එන්න tune කරල තිබුනේ:cool:
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    JZhW7tG.jpg


    වැඩි දෙයක් දන්නේ නෑ ඕව ගැන
    මේක අපේ ගෙදර තිබුනේ.ලගදි වික්කේ.පරණයි බයික් එක.ලගදි දුන්න
    Aerosport 250r
    සල්ලි තියෙනවනම් ගනින් පුතේ cbr.පෙට්‍රල් ගහන්න සල්ලි නැත්නම් ඉතින් වැඩේ ඇත ඇරපන් මචන්:)
    attachment.php


    me thiyenneth Aerosport akak qwoth moko kiynne ? ;)
     

    Attachments

    • 1622129_258745480956337_543992602_n (Medium) (Small).jpg
      1622129_258745480956337_543992602_n (Medium) (Small).jpg
      64.5 KB · Views: 99
    Last edited:

    isuru.chamin

    Member
    Nov 23, 2007
    9
    0
    1
    machan pitin balala engine wala condition kiyanna ba....gannawanam gullarm or fireblade ekak ganin...unreg 4.20k withara wei...firebladenam 4.70k withara wei bn....deke wenasak na...poddak withara fireblade eka duwanawa wadi...aeth hariyata tune kaloth gullarm ekath duwanawa..hurricane,bobby spot nam ganna epa....malagewal bn aewanam....unreg galak thiyanawa.oninam kiyapan