CC TV හෙල්ප් එකක් ඔනා

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    CC TV හෙල්ප් එකක් ඔනා

    මචන්ලා නෙට් එකට CCTV අප්ලොඩ් කරගන්නේ කොහොමද
    DVR Camara
    ඔක්කොම සෙට් කරලා තියෙන්නේ
    මට ඔනා වෙබ් එකෙන් බලන්න සෙට් කරගන්න
    දන්න කවුරුහරි කියලා දෙන්න මේක කරගන්න්නේ කොහොමද කියලා

    :baffled::baffled::baffled::baffled:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48

    මුලින්ම සබ් ඩොමේන් එකක් හදා ගන්න ඕන. සාමාන්‍යයෙන් නම් ඩී.වී.ආර් එන ගත්ත තැනට කිව්වම සබ් ‍ඩොමේන් එක හදලා දෙනවා. ඊට පස්සේ රවුටර් එකේ පොඩි පොඩි සෙටින්ස් වගයක් කන්ෆිගර් කරන්න ඕනද කොහේද?.. හරියටම මතන නෑ.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මුලින්ම සබ් ඩොමේන් එකක් හදා ගන්න ඕන. සාමාන්‍යයෙන් නම් ඩී.වී.ආර් එන ගත්ත තැනට කිව්වම සබ් ‍ඩොමේන් එක හදලා දෙනවා. ඊට පස්සේ රවුටර් එකේ පොඩි පොඩි සෙටින්ස් වගයක් කන්ෆිගර් කරන්න ඕනද කොහේද?.. හරියටම මතන නෑ.
    මචන් අපිම ඩොමෙන් එකක් හදා ගත්තොත් SLT ලාගෙන් ස්ට්ටික් IP එකක් ගන්න ඔනේ නැද්ද?
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    මචන් අපිම ඩොමෙන් එකක් හදා ගත්තොත් SLT ලාගෙන් ස්ට්ටික් IP එකක් ගන්න ඔනේ නැද්ද?

    dns walin mkak hari pihitak ganna puluwan weida danne na machan oya static ip eka gannawa wenuwata.. hariyatama danna macho :(
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මචන් අපිම ඩොමෙන් එකක් හදා ගත්තොත් SLT ලාගෙන් ස්ට්ටික් IP එකක් ගන්න ඔනේ නැද්ද?

    එහෙම ඕන නෑ මම දන්න විදියට නම්. ඩී.වී.ආර් එක හදපු කම්පැනි එකේ සයිට් එක හරහා තමයි සබ් ඩොමේන් එක හැදෙන්නේ. ඔයා ඩී.වී.ආර් එක ගත්ත තැනට කොල් කරලා කියන්න ඔන්ලයින් සෙටින්ස් හදලා දෙන්න කියලා. ටීම් විවර් එකෙන් ලොග් වෙලා එයාලා සෙටින් හදලා දෙනවා.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Static ip නැතුව පුළුවන්.. ඒක තීරනය වෙන්නේ DVR software එක මත.. ඒකෙ client software එක ගත්තනම් settings හදලා ලෝකෙ ඕන තැනක ඉදලා බලන්න පුළුවන්
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මුලින්ම සබ් ඩොමේන් එකක් හදා ගන්න ඕන. සාමාන්‍යයෙන් නම් ඩී.වී.ආර් එන ගත්ත තැනට කිව්වම සබ් ‍ඩොමේන් එක හදලා දෙනවා. ඊට පස්සේ රවුටර් එකේ පොඩි පොඩි සෙටින්ස් වගයක් කන්ෆිගර් කරන්න ඕනද කොහේද?.. හරියටම මතන නෑ.
    මෙක ගෙන්න ගත්තු එකක් මචන්
    Impaq
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Static ip නැතුව පුළුවන්.. ඒක තීරනය වෙන්නේ DVR software එක මත.. ඒකෙ client software එක ගත්තනම් settings හදලා ලෝකෙ ඕන තැනක ඉදලා බලන්න පුළුවන්
    මචන් උදවු කරන්න පුළුවන්ද මට මේක හදා ගන්න
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    DDNS clienr
    kohomada hada ganne machan
    see if the router supports Dyndns.org ddns client. if it does, goto dyndns.org and register for a free account. Once the account is active, add the host,username and password in the router for the ddns client.
     
    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    machan mata nam okata help ekak denna puluvan but time ekak naha.. mata PM ekak danna puluvan velavaka reply ekak dannam...