මචන්ලා නෙට් එකට CCTV අප්ලොඩ් කරගන්නේ කොහොමද
DVR Camara
ඔක්කොම සෙට් කරලා තියෙන්නේ
මට ඔනා වෙබ් එකෙන් බලන්න සෙට් කරගන්න
දන්න කවුරුහරි කියලා දෙන්න මේක කරගන්න්නේ කොහොමද කියලා
මචන් අපිම ඩොමෙන් එකක් හදා ගත්තොත් SLT ලාගෙන් ස්ට්ටික් IP එකක් ගන්න ඔනේ නැද්ද?මුලින්ම සබ් ඩොමේන් එකක් හදා ගන්න ඕන. සාමාන්‍යයෙන් නම් ඩී.වී.ආර් එන ගත්ත තැනට කිව්වම සබ් ඩොමේන් එක හදලා දෙනවා. ඊට පස්සේ රවුටර් එකේ පොඩි පොඩි සෙටින්ස් වගයක් කන්ෆිගර් කරන්න ඕනද කොහේද?.. හරියටම මතන නෑ.
මචන් අපිම ඩොමෙන් එකක් හදා ගත්තොත් SLT ලාගෙන් ස්ට්ටික් IP එකක් ගන්න ඔනේ නැද්ද?

මචන් අපිම ඩොමෙන් එකක් හදා ගත්තොත් SLT ලාගෙන් ස්ට්ටික් IP එකක් ගන්න ඔනේ නැද්ද?
මෙක ගෙන්න ගත්තු එකක් මචන්මුලින්ම සබ් ඩොමේන් එකක් හදා ගන්න ඕන. සාමාන්‍යයෙන් නම් ඩී.වී.ආර් එන ගත්ත තැනට කිව්වම සබ් ඩොමේන් එක හදලා දෙනවා. ඊට පස්සේ රවුටර් එකේ පොඩි පොඩි සෙටින්ස් වගයක් කන්ෆිගර් කරන්න ඕනද කොහේද?.. හරියටම මතන නෑ.
මචන් උදවු කරන්න පුළුවන්ද මට මේක හදා ගන්නStatic ip නැතුව පුළුවන්.. ඒක තීරනය වෙන්නේ DVR software එක මත.. ඒකෙ client software එක ගත්තනම් settings හදලා ලෝකෙ ඕන තැනක ඉදලා බලන්න පුළුවන්
DDNS clienrYou need atleast an ADSL connection and a router that has DDNS clienr to get it working.
see if the router supports Dyndns.org ddns client. if it does, goto dyndns.org and register for a free account. Once the account is active, add the host,username and password in the router for the ddns client.DDNS clienr
kohomada hada ganne machan
Dyndns.orgsee if the router supports Dyndns.org ddns client. if it does, goto dyndns.org and register for a free account. Once the account is active, add the host,username and password in the router for the ddns client.
Looks like they've stopped giving free accounts..Dyndns.org
free dene neha ne machan
