CCTV ඇතුලේ ගහලා

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම වැඩ කරන්නේ IT කම්පැනියක. බිල්ඩින් එකේ අයිතිකාරය ගහපු CCTV තියෙනවා Car park එකේ පඩිපෙල වල් වල Entrance වල එහෙම.
    ඒත් අපේ බොසාල සෙට් එක එකතු වෙලා ඇතුලෙත් CCTV ගහලා.

    Employes ලගෙන් කැමැත්ත අකැමැත්ත, මොනම feedback එකක් නැතුවම.

    හරියට EmployeesMonitor කරලා වගේ තමා කැමරා ගහල තියෙන්නේ...

    මේ වැඩේ නිසා ගොඩක් උන් ඉන්නේ අවුලෙන්...

    නීතියෙන් තහනමක් නැද්ද මේ වගේ වැඩ?
    මොකද උබලට හිතෙන්නේ?
    unless there's cameras in rest rooms or changing rooms, its perfectly legal to have CCTV cameras within office premises.
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    එහෙම උබලට නීතියක් නැහැ cctv ගලවන්න කියන්න අනික feedback ඕනිත් නැහැ බොසාට මොකද එයට cctv දන්නා හේතු ගොඩක් කියන්න පුළුවන් ඔයාලට එක හේතුවක් වත් නැහැ cctv දානවට කැමති නැති වෙන්න උබලා ice ගහනවද , නැත්තන් හොරකන් කරනවද ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙම උබලට නීතියක් නැහැ cctv ගලවන්න කියන්න අනික feedback ඕනිත් නැහැ බොසාට මොකද එයට cctv දන්නා හේතු ගොඩක් කියන්න පුළුවන් ඔයාලට එක හේතුවක් වත් නැහැ cctv දානවට කැමති නැති වෙන්න උබලා ice ගහනවද , නැත්තන් හොරකන් කරනවද ?

    Ape damme ban office clean karanna ena un laptop ussala
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මම වැඩ කරන්නේ IT කම්පැනියක. බිල්ඩින් එකේ අයිතිකාරය ගහපු CCTV තියෙනවා Car park එකේ පඩිපෙල වල් වල Entrance වල එහෙම.
    ඒත් අපේ බොසාල සෙට් එක එකතු වෙලා ඇතුලෙත් CCTV ගහලා.

    Employes ලගෙන් කැමැත්ත අකැමැත්ත, මොනම feedback එකක් නැතුවම.

    හරියට EmployeesMonitor කරලා වගේ තමා කැමරා ගහල තියෙන්නේ...

    මේ වැඩේ නිසා ගොඩක් උන් ඉන්නේ අවුලෙන්...

    නීතියෙන් තහනමක් නැද්ද මේ වගේ වැඩ?
    මොකද උබලට හිතෙන්නේ?

    Oya aula tika dawasakin nathi wela yanawa bn.. camera thiyenawa kiyala katawath ganak nathuwa yanawa. :yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835

    :yes::yes: