CCTV කොට්ටාවේදී සිදුවූ යතුරුපැදි අනතුර

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ටිපර් කාරයගෙනේ වැරැද්ද දකුණුපැත්තේ lane එකේ ඇවිත් එක පාරටම ශෙඩ් එකට දානවා සිග්නල් බ්‍රේක් මොකුත් නොකර. ගොන් පකයාගේ ලයිසන් කැන්සල් කරන්න ඕනෙ. උගේ රෝදෙට යටින් මොකක් ගියත් උට ගානක් නෑනේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔතන වැරැද්ද කාගේද බන් හරියටම ? බයික් කාරයා එන්නේ පේමන්ට් එකට වෙන් කරලා තියෙන කොටසේ නේද ?:confused:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම හිතන්නේ overtake කලේ නෑ. බයික් එක එන්නේ උගේ lane එකේ. ලොරිය තමයි මැද ලේන් එකේ ඇවිත් එක පාරට වමට කපන්නේ. බලපන් බයික් එක ආපු ලේන් එකේ කාර් එකකුත් එනවා

    ඔතන ලෙන් 3ක් නෑ බන් 2යි තියෙන්නේ. බයික් කාරයා එන්නේ මම දාල තියෙන විදිහට ෆොටෝ එකේ තියෙන නිල් කොටසේ. ලොරිය එන්නේ රතු ලෙන් එකේ. බයික් කාරයා ඉස්සර කරන්න වගේ යන්නේ. ඌ ඇවිල්ල තියෙන දුරත් එක්ක බලද්දී ලොරිය සිගන්ල්ස් දැම්මත් ඌට පෙන්නේ නෑ ලොරිය හරවනවා ද කියලා. වැරැද්ද නම් කාගේද කියලා හිතා ගන්න අමාරුයි

    543543.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොරියේ සිග්නල් දාන්නෙ නෑ... අනිත් එක ඌ එකපාරට ශෙඩ් එකට දාන්නෙ... බටික් එක වමෙන් එන්නෙ ඌට ගොඩක් ඉඩ තිබ්බ නිසා... ලොරි කාරයා බීරිද ඌට බයික් එක වදින සද්දෙවත් ඇහෙන්නෙ නැති තරමට .? ඕකුන් මෙළො සිහියක් නැති පාරේ යන්නෙ... අනික ලොරිය එහා පැත්තෙ සීට් එකේ තව එකෙකුත් ඉන්නවනෙ... මුන් දෙන්නා කියව කියව යන්න ඇති... කොල්ලා ශෙඩ් එකට දාන්න ආපු පාටක් නම් පේන්නේ නෑ.. ඌ හදන්නේ ලොරිය ඉස්සර කරලා යන්න... වමෙන් ඉස්සර කරන එක වැරදී තමයි... ඒත් මෙතන ලොරි කාරයගෙත් වැරැද්දක් තියෙනවා... හරවන තැනට මීටර් පනහකට කලින්වත් සිග්නල් දාන්න ඕනේ.. එහෙම සිග්නල් එකක් දාලත් බයික් එක ඉස්සර කරා නම් ඌ වැරදී... පව් වැඩේ... :(
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Oka thama bus,truck wala wam petten yanna epa kiyanne bike, car sehena ganak wamen gihin ana gatta ewa man dekala tiyenawa.

    Un balanneth nethuwa athi wama, unta penneth na oya ladi wala mirrors balapanko.

    True. Ape rate koheda ban iwaseemak thiyena un naane. Assen ringanawa. Lorry karayath signal daala na wage penne. Saththu wage pare yanne. Maha karuma ratak meka.
    Mage yaluwekuth bike eke gihin meruna lorryak awith ayin karanna giyama paara hada hada thibila walakata wetila bike eka peralilia kollage oluwa udin gihin. Podi ekata maasa ganayi. Ballo wath yanne nethi widihata mun paare yanne
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලොරියේ සිග්නල් දාන්නෙ නෑ... අනිත් එක ඌ එකපාරට ශෙඩ් එකට දාන්නෙ... බටික් එක වමෙන් එන්නෙ ඌට ගොඩක් ඉඩ තිබ්බ නිසා... ලොරි කාරයා බීරිද ඌට බයික් එක වදින සද්දෙවත් ඇහෙන්නෙ නැති තරමට .? ඕකුන් මෙළො සිහියක් නැති පාරේ යන්නෙ... අනික ලොරිය එහා පැත්තෙ සීට් එකේ තව එකෙකුත් ඉන්නවනෙ... මුන් දෙන්නා කියව කියව යන්න ඇති... කොල්ලා ශෙඩ් එකට දාන්න ආපු පාටක් නම් පේන්නේ නෑ.. ඌ හදන්නේ ලොරිය ඉස්සර කරලා යන්න... වමෙන් ඉස්සර කරන එක වැරදී තමයි... ඒත් මෙතන ලොරි කාරයගෙත් වැරැද්දක් තියෙනවා... හරවන තැනට මීටර් පනහකට කලින්වත් සිග්නල් දාන්න ඕනේ.. එහෙම සිග්නල් එකක් දාලත් බයික් එක ඉස්සර කරා නම් ඌ වැරදී... පව් වැඩේ... :(


    :yes: උබ කියන එක හරි. දැන් ලොරියා නිදහස් වෙයිද බන් ඔය සින් එකෙන් ?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ලේන් දෙකක් නෑ , එකයි තියෙන්නේ , බයික් එක එන කොටස ශෙඩ් එක ලගින් ඉවර වෙනවා , ඒක ලේන් එකක් නෙමේ, වමෙන් ඉස්සර කරන්න බෑ , බයික් එක වැරදියි , ටිපර් එකේ සිග්නල් නෑ , ටිපර් එකත් වැරදී,
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    True. Ape rate koheda ban iwaseemak thiyena un naane. Assen ringanawa. Lorry karayath signal daala na wage penne. Saththu wage pare yanne. Maha karuma ratak meka.
    Mage yaluwekuth bike eke gihin meruna lorryak awith ayin karanna giyama paara hada hada thibila walakata wetila bike eka peralilia kollage oluwa udin gihin. Podi ekata maasa ganayi. Ballo wath yanne nethi widihata mun paare yanne

    7568887352_c909eb7d75_b.jpg


    468007b.jpeg



    oya bus karayo, tiper karayo okkoma ekai. okun ekek wath para balala newe paren eliyata ain karanne wath aye parata danne wath.

    untama hariyana wahana thama ewath. wahane hetiyatada mirror eka tiyenne balapan ko. ape van eketh oita wada loku mirrors enne.

    anika mirror eken koheth ma penne nethuwa athi oya bike eka weduna pot eka.

    07b4f71df6d174f8c7e326b9b2f82464df87aecd.jpg


    menna me wage mirror set ekak wath one lankawe tiyenawa parawal, traffic wala hetiyata. :rolleyes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    bus walanam bn dakunu paththen dammath aul :rolleyes:

    :yes::yes: bus karayo ekek wath balanne na halt eke nawattala parata daddi. api bus eke bagayak overtake karala hitiyath un danawa.

    mata dada kolekuth hambela tiyenawa oya wage gonek ekaparata parata dala man anik lane eke. welawata issarahin mokuth awe na eth issarahin policiyen hitiya sudu ira kepuna :lol:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    lori karayage waradda ban
    bike eka signal dala shed ekata danne?

    methana lorry karayata penne nathi ekai
    wenne ban my kada lorrya harawaadimi
    bike eka lan wenne.
    ithin ban api kochchra parissamen giyath wadak ne
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    its not the lorry drivers mistake.....the bike rider cannot overtake from the left

    Doesn't matter mcn...one dead..other guy remanded for nothing.....thats how its is always....ivasanna bari nisa tamai me dewal wenne...waradda karanne kenek..e nisa eyage lyf eka nati una... waradda nokarana kenat remand wenne wena ekekge waraddak nisa...hama accident ekedima wenne meka....so be careful...api hariyata giyat tawa modayekge waraddak nisa api amaruwe watenne.....monawa unat paw me jeewita...
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Bike yana aya left side eken overtake karanawa...eka mona taram waradida...vahana wala yana aya left side ekata gannawa anit lane eken face 2 face wage wahana enakota..etakota me bikers la ke denek accident wela tiyenawada.....oya bikers lata left side eken overtake karala yanna tibba hadisiya anit wada waladi tibba nam ada yanna oni hoda car ekaka...nikan hadisiya nisa jewitayama nati karagannawa.. family, girlfriend,wife hamotama duk deela..
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Math bike padinawa...but me wage moda wada karanne na...math hodata experience labala tiyenawa drive karaddi bikers la left side overtake karapu nisa mm watuna amaruwa....anith eka godak bilers la dan traffic ekedi yanne pare newei...minissunta yanna hadapu area eke...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපි හොඳට වගකීමක් ඇතුව පාරේ ගියත්
    අනිත් එවුන් වගකීම් විරහිතව අපේ ජිවිත අනතුරේ දානවා
    මුන්ව මරන්න ඕනා එතනදීම