මම හිතන්නේ overtake කලේ නෑ. බයික් එක එන්නේ උගේ lane එකේ. ලොරිය තමයි මැද ලේන් එකේ ඇවිත් එක පාරට වමට කපන්නේ. බලපන් බයික් එක ආපු ලේන් එකේ කාර් එකකුත් එනවා

Oka thama bus,truck wala wam petten yanna epa kiyanne bike, car sehena ganak wamen gihin ana gatta ewa man dekala tiyenawa.
Un balanneth nethuwa athi wama, unta penneth na oya ladi wala mirrors balapanko.
ලොරියේ සිග්නල් දාන්නෙ නෑ... අනිත් එක ඌ එකපාරට ශෙඩ් එකට දාන්නෙ... බටික් එක වමෙන් එන්නෙ ඌට ගොඩක් ඉඩ තිබ්බ නිසා... ලොරි කාරයා බීරිද ඌට බයික් එක වදින සද්දෙවත් ඇහෙන්නෙ නැති තරමට .? ඕකුන් මෙළො සිහියක් නැති පාරේ යන්නෙ... අනික ලොරිය එහා පැත්තෙ සීට් එකේ තව එකෙකුත් ඉන්නවනෙ... මුන් දෙන්නා කියව කියව යන්න ඇති... කොල්ලා ශෙඩ් එකට දාන්න ආපු පාටක් නම් පේන්නේ නෑ.. ඌ හදන්නේ ලොරිය ඉස්සර කරලා යන්න... වමෙන් ඉස්සර කරන එක වැරදී තමයි... ඒත් මෙතන ලොරි කාරයගෙත් වැරැද්දක් තියෙනවා... හරවන තැනට මීටර් පනහකට කලින්වත් සිග්නල් දාන්න ඕනේ.. එහෙම සිග්නල් එකක් දාලත් බයික් එක ඉස්සර කරා නම් ඌ වැරදී... පව් වැඩේ...![]()
උබ කියන එක හරි. දැන් ලොරියා නිදහස් වෙයිද බන් ඔය සින් එකෙන් ?Oka thama bus,truck wala wam petten yanna epa kiyanne bike, car sehena ganak wamen gihin ana gatta ewa man dekala tiyenawa.
Un balanneth nethuwa athi wama, unta penneth na oya ladi wala mirrors balapanko.

True. Ape rate koheda ban iwaseemak thiyena un naane. Assen ringanawa. Lorry karayath signal daala na wage penne. Saththu wage pare yanne. Maha karuma ratak meka.
Mage yaluwekuth bike eke gihin meruna lorryak awith ayin karanna giyama paara hada hada thibila walakata wetila bike eka peralilia kollage oluwa udin gihin. Podi ekata maasa ganayi. Ballo wath yanne nethi widihata mun paare yanne

bus walanam bn dakunu paththen dammath aul![]()

bus karayo ekek wath balanne na halt eke nawattala parata daddi. api bus eke bagayak overtake karala hitiyath un danawa.
its not the lorry drivers mistake.....the bike rider cannot overtake from the left