CCTV කොට්ටාවේදී සිදුවූ යතුරුපැදි අනතුර

topkollek

Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    nkJfQi.jpg


    ලොරිකාරය අතින් සිග්නල් දුන්න වෙන්න බැරිද? සිග්නල් ලයිට් දාන්න අනිවාර්යද?:rolleyes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    nkJfQi.jpg


    ලොරිකාරය අතින් සිග්නල් දුන්න වෙන්න බැරිද? සිග්නල් ලයිට් දාන්න අනිවාර්යද?:rolleyes:



    බයික් එක එන විදිහට බන් ලොරි කාරයා සිග්නල් එක දැම්මත් පෙන්නේ නෑ බන්. අනික වෙන දුරක ඉදන් එන ලොරියක් නම් ඌ පෙට්රෝල් ෂෙඩ් තියෙන තැන් කටපාඩම් කරන ඉන්නේ නෑනේ බන්. කලින් ඉදලා සිග්නල් දාල පෙට්රෝල් ගහන්න.

    මෙතන බලපංකො බයික් කාරයා තමා වැරදි.
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචං ඔතනට ගිහින් නැතිව හරියටම හරි වැරුද්ද කියන්න බෑ ඹතන ලොරි කාරයාගේ බ්ලයින්ඩ් ස්පොට් එකක් ලොරි කාරයා මැද ලෙන් එකේ නෙමෙයි යන්නේ ඒ වම් කෙලවරේ ලේන් එකේ බයික් කාරයා දාන්නේ පාකින් වලට තියන සුදු ඉර ලග ඉඩ ප්‍රමාණයෙන් ටිපර් රථයේ වැරැද්ද සිග්නල් නොදා හරවපු එක බයික් කාරයා වමෙන් ඉස්සර කිරීමක් සිදුකරලා තියනවා (ලොකු වැරැද්දක්) ඒක බයික්කාරයගේ වැරුද්ද දැන් ඉතින් හරි වැරැද්ද මොකක් උනත් එක්කෙනෙක් මැරිලා අනෙක් කෙනාට නඩුවැටිලා පොරටත් දඩුවමක් ලැබෙයි මිනිස්සු හිතා මත‌ා වැරදි කරන්නේ නෑ ඒත් මේවා බලලා වත් ඔයාලාගේ වැරදි තියනවා නම් හදා ගන්න :yes:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බයික් එක එන විදිහට බන් ලොරි කාරයා සිග්නල් එක දැම්මත් පෙන්නේ නෑ බන්. අනික වෙන දුරක ඉදන් එන ලොරියක් නම් ඌ පෙට්රෝල් ෂෙඩ් තියෙන තැන් කටපාඩම් කරන ඉන්නේ නෑනේ බන්. කලින් ඉදලා සිග්නල් දාල පෙට්රෝල් ගහන්න.

    මෙතන බලපංකො බයික් කාරයා තමා වැරදි.

    :yes::sorry:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    nkJfQi.jpg


    ලොරිකාරය අතින් සිග්නල් දුන්න වෙන්න බැරිද? සිග්නල් ලයිට් දාන්න අනිවාර්යද?:rolleyes:

    බයික් කාරය එන විදිහට සිග්නල් දැම්මත් පේන්නේ නෑ කවදාවත් වාහනයක් වමෙන් ඉස්සර කරන්න එපා අනෙක් වාහනේ දකුනට එරවන්නේ නැත්නම් තව ලොකුවාහන වල බ්ලයින්ඩ් ස්පොට් වල ඉන්න එපා කවදාවත්:sorry:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    යකෝ ටිපර් කාරය මැද ලෙන් එකේ ඇවිල්ලනේ එක පාරට දාන්නේ.. :angry::angry: අනික ඔය හරියේ පාර පට්ට පළලයි.. ටිපර් කාරයාගේ වැරැද්ද..:angry::angry:

    Overtake කරන්න නෙමේ බන්.. ෂෙඩ් එකට දාන්න සිග්නල් දාගෙන ඇවිත් තියෙන්නේ.. :confused: අනික එතන overtake කලත් ප්‍රශ්නයක් නෑ මොකද ටිපර් කාරය මැද lane එකේනේ යන්නේ.. :confused: