![]()
ලොරිකාරය අතින් සිග්නල් දුන්න වෙන්න බැරිද? සිග්නල් ලයිට් දාන්න අනිවාර්යද?![]()

බයික් එක එන විදිහට බන් ලොරි කාරයා සිග්නල් එක දැම්මත් පෙන්නේ නෑ බන්. අනික වෙන දුරක ඉදන් එන ලොරියක් නම් ඌ පෙට්රෝල් ෂෙඩ් තියෙන තැන් කටපාඩම් කරන ඉන්නේ නෑනේ බන්. කලින් ඉදලා සිග්නල් දාල පෙට්රෝල් ගහන්න.
මෙතන බලපංකො බයික් කාරයා තමා වැරදි.


![]()
ලොරිකාරය අතින් සිග්නල් දුන්න වෙන්න බැරිද? සිග්නල් ලයිට් දාන්න අනිවාර්යද?![]()


අනික ඔය හරියේ පාර පට්ට පළලයි.. ටිපර් කාරයාගේ වැරැද්ද..

අනික එතන overtake කලත් ප්‍රශ්නයක් නෑ මොකද ටිපර් කාරය මැද lane එකේනේ යන්නේ.. 