පව් වැඩේ වමෙන් රිංගුවාට![]()
its not the lorry drivers mistake.....the bike rider cannot overtake from the left
මම හිතන්නේ overtake කලේ නෑ. බයික් එක එන්නේ උගේ lane එකේ. ලොරිය තමයි මැද ලේන් එකේ ඇවිත් එක පාරට දකුණට කපන්නේ. බලපන් බයික් එක ආපු ලේන් එකේ කාර් එකකුත් එනවා
loriyath shed ekata harawanne.Bike eka wamen ringanawane. Basic rule ekak kadanawa. Bike eka pora weradiyi. Pawu. Kawadawath risk ekak ganna honda nehe.
its not the lorry drivers mistake.....the bike rider cannot overtake from the left
අනික එතන overtake කලත් ප්රශ්නයක් නෑ මොකද ටිපර් කාරය මැද lane එකේනේ යන්නේ..