CCTV ප්‍රශ්නයක්

alex007

Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    මචන් Hikvision DVR එකකට කනෙක්ට් කරන්න පුලුවන් ඒ බ්‍රෑන්ඩ් එකේම කැමරා විතරද?

    මගෙ තියෙන්නේ 4 Camera DVR එකක්. එක කැමරාවක් කෙලවිලා වගේ, මාරු කරනවා නම් වෙන බ්‍රෑන්ඩ් එකකට යන්න බැලුවේ
     
    • Like
    Reactions: kinkon and NRTG

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,048
    1,011
    113
    මචන් Hikvision DVR එකකට කනෙක්ට් කරන්න පුලුවන් ඒ බ්‍රෑන්ඩ් එකේම කැමරා විතරද?

    මගෙ තියෙන්නේ 4 Camera DVR එකක්. එක කැමරාවක් කෙලවිලා වගේ, මාරු කරනවා නම් වෙන බ්‍රෑන්ඩ් එකකට යන්න බැලුවේ
    නෑ ගොඩක් ඒවා වැඩ.
     
    • Love
    • Like
    Reactions: NRTG and alex007