මචන් Hikvision DVR එකකට කනෙක්ට් කරන්න පුලුවන් ඒ බ්රෑන්ඩ් එකේම කැමරා විතරද?
මගෙ තියෙන්නේ 4 Camera DVR එකක්. එක කැමරාවක් කෙලවිලා වගේ, මාරු කරනවා නම් වෙන බ්රෑන්ඩ් එකකට යන්න බැලුවේ