CCTV බීමතින්_හප්පා_මරයි
කොට්ටාව - බොරැල්ල ප්රධාන මාර්ගයේ කලල්ගොඩ ප්රදේශයේදී ඊයේ පෙරවරු 6ට පමණ යුද හමුදා ලාන්ස් කෝප්රල්වරයෙකු පැදවූ මෝටර් රථයක් ත්රි රෝද රථයක ගැටීමෙන් අනතුර සිදු විය.
එම අනතුරෙන් ත්රී රෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් විය.
පොලිසිය පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ලාන්ස් කෝප්රල්වරයා බීමතින් සිට ඇති බවයි.
අනතුර සිදුවන ආකාරය අසල තිබූ CCTV ආරක්ෂක කැමරාවකද සටහන් වී ඇත.
මෝටර් රථයේ රියදුරා බීමතින් සිටිම නිසා ඔහුට මොටර් රථයේ වේගය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිනි ත්රි රෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති.
අනතුරුව මෝටර් රථය ඒ අසල පිහිටි විඳුලි කනුවක ද ගැටී නතර වි ඇති බව දක්නට ලැබේ.
ත්රී රෝද රථයේ පසු පස ආසනයේ සිටි දෙදෙනෙකු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි.
මෝටර් රථය පැදවූ ලාන්ස් කෝප්රල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර තංගලම පොලිසිය වැඩි දුර පරික්ෂණ මෙහෙයවයි.
බීමතින් සිටි හමුදා ලාන්ස් කෝප්රල්වරයා ජීවිතයක් බිලි ගනී-CCTV දර්ශන සහිතයි

Last edited: