CCTV බීමතින්_හප්පා_මරයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,145
    46,856
    113
    CCTV බීමතින්_හප්පා_මරයි

    බීමතින් සිටි හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා ජීවිතයක් බිලි ගනී-CCTV දර්ශන සහිතයි

    කොට්ටාව - බොරැල්ල ප්‍රධාන මාර්ගයේ කලල්ගොඩ ප්‍රදේශයේදී ඊයේ පෙරවරු 6ට පමණ යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙකු පැදවූ මෝටර් රථයක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් අනතුර සිදු විය.

    එම අනතුරෙන් ත්‍රී රෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් විය.

    පොලිසිය පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ලාන්ස් කෝප්‍රල්වරයා බීමතින් සිට ඇති බවයි.

    අනතුර සිදුවන ආකාරය අසල තිබූ CCTV ආරක්ෂක කැමරාවකද සටහන් වී ඇත.

    මෝටර් රථයේ රියදුරා බීමතින් සිටිම නිසා ඔහුට මොටර් රථයේ වේගය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිනි ත්‍රි රෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති.

    අනතුරුව මෝටර් රථය ඒ අසල පිහිටි විඳුලි කනුවක ද ගැටී නතර වි ඇති බව දක්නට ලැබේ.

    ත්‍රී රෝද රථයේ පසු පස ආසනයේ සිටි දෙදෙනෙකු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    මෝටර් රථය පැදවූ ලාන්ස් කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර තංගලම පොලිසිය වැඩි දුර පරික්ෂණ මෙහෙයවයි.



     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,145
    46,856
    113
    කාලකන්නියා බීලා ගිහින් අහිංසක මිනිස්සු මරන්න..උෟ මලා නම් ඵකක්..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,145
    46,856
    113
    Army ඵකේ කෙනෙක් නිසා කට්ටිය සද්ද නෑ වගේ..:lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oya parawal ohoma heduwe mahinda nisa mahinda weradi. -- JVP logic

    policiya hariyata neethiya kriyathmaka karanne ne ban. podi apita tama hema dema. anith un athal eke innawa
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    bila pare ghin happala berenna puluwan kiyala mentality eka haduwe bila light kanuwai thappei kudu karapu vijitha herathui , lal kanthai. dan polimata hama ekama bila ghin happla maranawa. arun dennawai anura kumarawai happapu dawas wala ellala maruwanam ekek ohomo yanne na:)
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    බීලා වාහන ගෙනියන එකටනම් දැඩි දඩුවම් දෙන්ඩ ඕන ලයිෂන් එක අඩුමගානේ අවුරුදු 5 කට වත් කැන්සල් කරන්ඩ ඕන
     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    ඇයි යකෝ number එක පෙන්නන්නේ නැත්තේ?..කාලකන්නි බල්ලෙක් කෝප්‍රල් කාරය නම්.