Cctv වැඩ්ඩො...Help

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    Wi-Fi වලින් රවුටර් එකට සම්බන්ධ වෙලා තියෙන කැමරා එකක් රවුටර් එකෙන් port Forwading එකක් කරල (static Ip එකකින්) computer එකකින් බලන්න පුලුවන්ද??
    ඇත්තටම කරන්න ඕනෙ camera එක web site එකකට link කරල ඒකෙන් බලන්න.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    Wi-Fi වලින් රවුටර් එකට සම්බන්ධ වෙලා තියෙන කැමරා එකක් රවුටර් එකෙන් port Forwading එකක් කරල (static Ip එකකින්) computer එකකින් බලන්න පුලුවන්ද??
    ඇත්තටම කරන්න ඕනෙ camera එක web site එකකට link කරල ඒකෙන් බලන්න.

    router එකට dns එකක් සෙටප් කරපන්.
     
    • Like
    Reactions: D_Mad and PHBhagya

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    ඇත්තටම කරන්න ඕනෙ camera එක web site එකකට link කරල ඒකෙන් බලන්න.

    මේක නම් මොකක්ද අහන්නෙ කියලා මට තෙරෙන්නෙ නැ ..

    තේරෙන ටිකට උත්තර දුන්නොත්,

    Wifi කැමරා එකක් port foward කරලා බලන්න පුලුවන්,

    Static IP ගන්න එක පාඩුයි, ස්ටැටික් IP එකක් ඩයලොග් ටෙලිකොම් හැමොගෙම 1,500 යි මාසෙට, ඒකත් පොඩ් පැකේජ් වලට නැ, කෝපරේට් පැකේජ් වලට විතරයි දෙන්නෙ, ඔක්කොම බිල මාසෙකට 6,000 විතර එයි.

    Free දෙන Public IP එකක් ඉල්ලගෙන, router එකෙන් Dynamic Domain එකක් config කරගන්න මම නම් පාවිච්චි කරන්නෙ DynDns ඒක Paid Service එකක් $44.00 යි අවෘද්දටම

    free ඕන නම් No-IP එකෙන් කරගන්න පුලුවන්.

    ඔයාගෙ ප්‍රශ්නෙ තෙරෙන්නෙ නැති තැන වෙබ් සයිට් එකකින් බලනවා කියන එක,

    සාමන්යෙන් කැමරා එක ඇතුලෙත් වෙබ් සර්වර් එකක් තියෙනවා, ඒකට ලොග් උනාම අපිට ලයිව් බලන්න පුලුවන්,

    ඒත් ඔයාට අවශ්ය වෙබ් සයිට් එකේ ගොඩක් අයට බලන්න නම් ටිකක් ලොකු සෙටප් එකක් තියෙනවා,
     
    • Like
    Reactions: D_Mad

    මට ඕනෙ වෙබ් ප්ලේයර් එකකින් cctv එක ඕනම කෙනෙක්ට පේන්න.camera එක app එකකින් බලන්න පුලුවන් දැනටත්.ඕනෙ කරන්නෙ වෙබ් සයිට් එකේ මේක ලයිව් දාන්න.
    එහෙම කරන්න පුලුවන් ක්‍රමයක් තියෙද??
     
    dj_asker017

    Junior member
  • Mar 23, 2007
    292
    10
    18
    :~# sudo su
    බොහෝ දුරට home based routers වල ඔය kiyana DynDNS option එක නැහැ ... Router model number එක සහ CCTV camera model එක කියන්න ... මම static ip නැතුව freedns පාවිච්චි කරලා ඕක කරලා තියෙනවා.... හැබැයි මම කලේ pfsense කියන free ෆිරෙවල්ල් එක install කරලා.... ඔයා පොඩ්ඩක් මම අහපු details ටික දාන්න.. try එකක් දෙමු
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මට ඕනෙ වෙබ් ප්ලේයර් එකකින් cctv එක ඕනම කෙනෙක්ට පේන්න.camera එක app එකකින් බලන්න පුලුවන් දැනටත්.ඕනෙ කරන්නෙ වෙබ් සයිට් එකේ මේක ලයිව් දාන්න.
    එහෙම කරන්න පුලුවන් ක්‍රමයක් තියෙද??
    uba hadapu web site ekaka play wenna nm one CCTV eke streaming url ekak ganna wei

    Dynamic DNS walin
    Real Time Streaming Protocol (RTSP) wage use karala karaganna puluwan wei