CCTV: හෝමාගම උන එකක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    CCTV: හෝමාගම උන එකක්

    පුතා එනතුරු මඟ බලා සිටි පියා මාරයාට බිළිවෙයි-CCTV දර්ශන සහිතයි





    හෝමාගම පනාගොඩ ලේලන්ඩ් හන්දිය ආසන්නයේ දී සිදුවු රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මිය ගොස් තිබේ.

    අද(19) උදෑසන 6.40 පමණ නිවස ඉදිරිපිට මාර්යට තම පුතා පාසලට ඇරලීම සඳහා මෙම පුද්ගලයා යතුරුපැදිය මාර්ගයට ගෙන තිබේ.

    අදාළ මාර්ගයේ ගමන් ගත් මෙම කුඩා ලොරි රථය වංගුව ගන්නාවත් සමඟ රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයේ ඒ මේ අත ගමන් කිරීමේ දී යතුරුපැදිකරුගේ වැදී මාර්ගයෙන් ඉවතට විසි වී යයි.

    මෙම අනතුර යතුරුපැදිකරුගේ නිවසේ සවි කර තිබූ සී.සී.ටීවි කැමරාවෙහි සනිටුහන් වී තිබුණු අතර එය ඉතා සංවේදී දසුනක් විය.

    අනතුර සිදුවීමෙන් පසුව යතුරුපැදිකරු වහාම රෝහල් ගත කිරීමට කටයුතු කළ ද බරපතළ තත්ත්වයෙන් සිටි ඔහු පසුව මිය ගොස් තිබේ.

    මෙසේ මිය ගොස් ඇත්තේ හෝමාගම පනාගොඩ, ලේලන්ඩ් හන්දිය ප්‍රදේශයේ පදිංචි කනත්තගේ ප්‍රියන්ත ජයසිරි නැමති 46 හැවිරිදි එක් දරු පියෙකු වන අතර, ඔහු ඒ ආසන්නයේම පෞද්ගලික ආයතනයක සේවය කරයි.

    අනතුර සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර මහතා විසින් සිදු කිරීමට නියමිතයි.

    අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු ලෙස සිටි පුද්ගලයා මේ වන විට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත වෙයි.

    අතුරුගිරිය පොලිසියේ රථවාහන අංශය විසින් පරීක්ෂණ පවත්වනු ඇත.
     
    • Like
    Reactions: JohnSnow and s.a.s

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අම්මෝ බං :shocked:
    වෙලාවක තියෙන වටිනාකම තමයි ඉතින්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කරුමෙක මහත බලපන් ,තමන්ගෙම ගේ ඉස්සරහා එකත්, ළමයා දකින්න ඇති නෙ සිද්ධිය .:(:(:(
    අර පිස්සු වාහන කාරයත් වෙගය පාලනයක් නැතිව ආවෙ වැස්ස දවසෙ
    අනෙ මන්දා බන් මොඩ හුත්තලා ,ඔය නිසාම තමා දැන් අළුතෙන් ලයිසන් ගද්දි ක්‍රමවෙදය ස්ට්‍රික්ට් කරලා තියෙන්නෙ
    ඒක හොඳයි බන් ,අනික කසිකබල් වාහන ලංකාවට ගෙනත් විකුණනවා මෙව්වා නතර කරන්න පොලිටිකල් හු*තලාට බැහැ, උන්ට ඡන්දෙ දෙන උන්ටවත් බැහැ
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    පස්ස බාර නැහැ අරුගේ වාහනේ.
    ඕවගේ බාර නැත්නම් ලිස්සනවා ටක් ගාල.
    ABS වත් නැහැ මන් හිතන්නේ...
    හම්මෝ හික් ගෑවුනා...
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    පස්ස බාර නැහැ අරුගේ වාහනේ.
    ඕවගේ බාර නැත්නම් ලිස්සනවා ටක් ගාල.
    ABS වත් නැහැ මන් හිතන්නේ...
    හම්මෝ හික් ගෑවුනා...

    Hik gawuna kiyanne ban kakul wewlanawa thaama :no: :no:
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේක උසාවියට දැම්මම අර කැබ් එක එලවන එකා වැරදිකාරයා වෙන්නේ නැ..නිතියට අනුව මිනිහා හයිස්පීඩ් ආවා (70+) කියලා ඔප්පු කරන්න විදියක් නැ..එක්ස්සැමිනර්ට දාලා චෙක් කරද්දී ටයර්..බ්‍රේක්..අනම් මනම් ඔක්කොම චෙක් කරනවා..එතනදී ටයර් ගෙවිලා වගේ වරදක් අහුවුනේ නැත්තම් කොහොමත් ඔය මිනිහා වැරදිකාරයා වෙන්නේ නැ..මිනිහා කියයි වන්ගුව ගද්දී ලිස්සුවා මට කරන්න දෙයක් නැ කියලා...

    ඔතන අර කිවුවා වගේ ඔය ජරා වාහන වල අවුල තියෙන්නෙ..ඔය ටාටා කැබ් එක මෙලෝ රහක් නැති මාරක වාහනයක්..ඉන්දියන් ඔක්කොම ඔහොමයි..මිනිස්සු ඔක්කොම එකතුවෙලා ඔය කැබ් එක එලවන එකාට නෙමෙයි..ඔය වගේ ජරා වාහන ගන්න තත්වෙට මිනිස්සුන්ව පත් කරපු කාලකණ්ණි දේශපාලකයොන්ට ඔය වගේ ගැහුවනම් අපේ රට ලස්සන රටක් වෙලා ගොඩක් කල්

     
    • Like
    Reactions: castellain