CCTV Camera ගෙදරට දාගන්න තැනක්
මචන්ලා මට CCTV කැමරා දාගන්න ඕන ගේ ඇතුලට නෙමෙයි එලියට
.හොද කොලටි night vision cctv camera කැමරා 4ක් ඕන.උබලා දන්න හොද තැනක් කියපන්කො ෆෝන් නම්බර් ඇඩ්‍රස් එහෙම එක්ක.වොරන්ටි තියෙන්න ඕන.
අවුලක් උනොත් කතා කරලා කිව්වහම ඉක්මනට ඇවිත් හදන්න ඕන.
එලියට දානවා නම් වෝටර්ප්රූෆ් වෙන්න ඕන නේද?කීයක් විතර යයිද ඔක්කොටම?