wifi jam unata cam ekata videos record wenawa
router eka off unat cam eka wada karanwa

තැන්කු මචෝ මම බලන්නම් , මම හිතුවේ (අහලා තිබුනේ ) AVtech කියන්නේ හොඳ brand එකක් කියලා![]()
![]()

wifi jam unata cam ekata videos record wenawa
router eka off unat cam eka wada karanwa

තැන්කු මචෝ මම බලන්නම් , මම හිතුවේ (අහලා තිබුනේ ) AVtech කියන්නේ හොඳ brand එකක් කියලා![]()
![]()

කීයක් කිවුවද මචෝ ?
මටත් එලියට කැමරා 3ක් විතර ගහ ගන්න ඔනා බන්. කීයක් විතර යයි ද?
කේස් එක කියන්නේ වයර් අදින එක. සාමන්යෙන් කොච්චර දුරකට අදින්න පුලුවන්ද බන් කැමරා එකෙ ඉදලා.
මෙ DVR වලට ඔනම SATA Hard ඩිස්ක් එකක් දාන්න පුලුවන්ද?
4 චැනල් එකකට මේ ඩී.වී.ආර් එක හොදයි ද ? මෙකේ අවුල් නම් හොද කොයි වගේ එකක් ද ?
https://ikman.lk/en/ad/hiikvision-4ch-dvr-ds-7104hghi-f1-for-sale-gampaha
68කිව්වා බන්.. බොරු ගණන් බන්
මම 8 Chanel DVR එකට AHD camera 5 ක් ගැහුවා, 512GB hard එකක් ගැහුවේ. Installation මම කරේ. Wiring කරන්න equipment (drill, etc) නැති හින්දා wiring කරන එකෙක් hire කරා. ඔක්කොම 35k වගේ ගියේ.

ඒක ගැනත් මම හිතුවා.. ඕක මචන් කන්ෆිග අනංමනං කරන්න ඕනෙද දන්නෙ නැහැ නේද ?
DVR එකේ brand එක මොකක්ද ? කියක් උනාද ? කොහෙන්ද ගත්තේ ?
bump
uba balapu camera ekak keeyak wenawada
08 චැනල් එකකට මචන්, කැමරා 08යි DVR එකටයි එක්ක කොච්චර කරන්ට් එකක් යයිද දවසකට... සාමාන්‍යයෙන් යුනිට් කීයක් වගේ යයිද දවසකට ?
okkoma cost eka keeyada machann,, ebay eke badu athii
dvr or nvr , gannawa na ganing Hik vision, eka patta. and marama quality
site එකේ නම් පට්ට ගණන්,
දන්න කියන තැනක් තියෙනවද මචන් අඩුවට ගන්න ?

![]()
ඉතින් උඹට අර දන්න කියන තැන තමයි කිව්වේ.හික්විෂන් අඩුවට ගන්න.අනේ බන් තවත් නාවන්නනම් බැරියෝ.
දෙවෙනි හරස් වීදියේ නෙමෙයි මචෝ.පලවෙනි හරස් වීදියේ.
site එකේ නම් පට්ට ගණන්,
දන්න කියන තැනක් තියෙනවද මචන් අඩුවට ගන්න ?
JAYAWEWA.තැන්කු මචෝ විස්තර වලට , ලබන සතියේ තමයි යන්න වෙන්නේ , මම ගිහින් බලන්නම්
bump
NVR එකක් ගහන්න. DVR technology එක පරනයි බං. පුළුවන් නම් POE cable camera setup කරගන්න පුළුවන් නම් වැඩේ ලේසි. Ethernet cable එකෙන් ඔක්කොම කරගන්නා පුලුවන්. Quality එකත් හොඳයි.
එල මචන් තැනක් යු.. ඔව්ව වල පවර් කන්සම්ප්ෂන් ගැන දැනුමක් නැහැනෙ..