CCTV DVR help REP

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මටත් එලියට කැමරා 3ක් විතර ගහ ගන්න ඔනා බන් :). කීයක් විතර යයි ද?

    කේස් එක කියන්නේ වයර් අදින එක. සාමන්යෙන් කොච්චර දුරකට අදින්න පුලුවන්ද බන් කැමරා එකෙ ඉදලා. :baffled::baffled:

    මෙ DVR වලට ඔනම SATA Hard ඩිස්ක් එකක් දාන්න පුලුවන්ද?:rolleyes:

    4 චැනල් එකකට මේ ඩී.වී.ආර් එක හොදයි ද ? මෙකේ අවුල් නම් හොද කොයි වගේ එකක් ද ?

    https://ikman.lk/en/ad/hiikvision-4ch-dvr-ds-7104hghi-f1-for-sale-gampaha

    මම 8 Chanel DVR එකට AHD camera 5 ක් ගැහුවා, 512GB hard එකක් ගැහුවේ. Installation මම කරේ. Wiring කරන්න equipment (drill, etc) නැති හින්දා wiring කරන එකෙක් hire කරා. ඔක්කොම 35k වගේ ගියේ.
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මම 8 Chanel DVR එකට AHD camera 5 ක් ගැහුවා, 512GB hard එකක් ගැහුවේ. Installation මම කරේ. Wiring කරන්න equipment (drill, etc) නැති හින්දා wiring කරන එකෙක් hire කරා. ඔක්කොම 35k වගේ ගියේ.

    ah thanks for the information machan. Brand eka mokak da?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මම 8 Chanel DVR එකට AHD camera 5 ක් ගැහුවා, 512GB hard එකක් ගැහුවේ. Installation මම කරේ. Wiring කරන්න equipment (drill, etc) නැති හින්දා wiring කරන එකෙක් hire කරා. ඔක්කොම 35k වගේ ගියේ.

    DVR එකේ brand එක මොකක්ද ? කියක් උනාද ? කොහෙන්ද ගත්තේ ?

    68කිව්වා බන්.. බොරු ගණන් බන්

    68කිව්වේ 8CH එකක්ද ? DVR එක විතරද ? camera & installations වලටත් එක්කමද ? මගේනම් installations මමම තමයි කරගන්නේ

    ඒක ගැනත් මම හිතුවා.. ඕක මචන් කන්ෆිග අනංමනං කරන්න ඕනෙද දන්නෙ නැහැ නේද ?

    මේතියෙන්නේ CCTV ගෙදරදීම හයිකරන විදිය , නොදන්නා දෙයක් එලකිරියෙන් අහන්න දන්නා අය උදවු කරාවි

    https://www.elakiri.com/forum/showthread.php?t=1514498
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    DVR එකේ brand එක මොකක්ද ? කියක් උනාද ? කොහෙන්ද ගත්තේ ?

    Brand name එකක් නෑ බං. කොටුවේ 1 වෙනි හරස් වීදිය ගත්තෙ.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    bump
    uba balapu camera ekak keeyak wenawada

    08 චැනල් එකකට මචන්, කැමරා 08යි DVR එකටයි එක්ක කොච්චර කරන්ට් එකක් යයිද දවසකට... සාමාන්‍යයෙන් යුනිට් කීයක් වගේ යයිද දවසකට ?

    okkoma cost eka keeyada machann,, ebay eke badu athii

    REP 18+++
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    dvr or nvr , gannawa na ganing Hik vision, eka patta. and marama quality

    site එකේ නම් පට්ට ගණන්,
    දන්න කියන තැනක් තියෙනවද මචන් අඩුවට ගන්න ?
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    site එකේ නම් පට්ට ගණන්,
    දන්න කියන තැනක් තියෙනවද මචන් අඩුවට ගන්න ?
    :growl::angry::angry:

    ඉතින් උඹට අර දන්න කියන තැන තමයි කිව්වේ.හික්විෂන් අඩුවට ගන්න.අනේ බන් තවත් නාවන්නනම් බැරියෝ.

    දෙවෙනි හරස් වීදියේ නෙමෙයි මචෝ.පලවෙනි හරස් වීදියේ.

    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    :growl::angry::angry:

    ඉතින් උඹට අර දන්න කියන තැන තමයි කිව්වේ.හික්විෂන් අඩුවට ගන්න.අනේ බන් තවත් නාවන්නනම් බැරියෝ.

    දෙවෙනි හරස් වීදියේ නෙමෙයි මචෝ.පලවෙනි හරස් වීදියේ.

    තැන්කු මචෝ විස්තර වලට , ලබන සතියේ තමයි යන්න වෙන්නේ , මම ගිහින් බලන්නම්
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    site එකේ නම් පට්ට ගණන්,
    දන්න කියන තැනක් තියෙනවද මචන් අඩුවට ගන්න ?

    තැන්කු මචෝ විස්තර වලට , ලබන සතියේ තමයි යන්න වෙන්නේ , මම ගිහින් බලන්නම්
    JAYAWEWA.
     
    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43
    Kotuwennam ganne poddak hoyala balanna eaka eaka name walin thibbata godak eawa chaina walin gennapuwa mobile view applycation eaka balanna eakama app eaka okkogema thiyenne
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113

    NVR එකක් ගහන්න. DVR technology එක පරනයි බං. පුළුවන් නම් POE cable camera setup කරගන්න පුළුවන් නම් වැඩේ ලේසි. Ethernet cable එකෙන් ඔක්කොම කරගන්නා පුලුවන්. Quality එකත් හොඳයි.

    එල මචන් තැනක් යු.. ඔව්ව වල පවර් කන්සම්ප්ෂන් ගැන දැනුමක් නැහැනෙ..

    REP 18+++