CCTV, Networking උන්ගෙ බොරු වලට අහු වෙන්න එපා

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    කොලිටි කේබල් ඕන, ටිවිස්ටඩ් එක දිග ඇරෙන්න බෑ, පැකට් ලොස් අරකයි මේකයි. හද්ද බොරු. බලපල්ලා

    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    කොලිටි කේබල් ඕන, ටිවිස්ටඩ් එක දිග ඇරෙන්න බෑ, පැකට් ලොස් අරකයි මේකයි. හද්ද බොරු. බලපල්ලා

    karant wire walath Gbps level eken ywanna pluwan, habai CCTV kyala maha httk one nam naa tama, habai cable awlak na cat 5 E hondaatama ati normal httk ghnn,

    oya cam walat tiyenwa eka eka httwal, eka eka quality, eka eka features ena, ewanam kerim gnn mehe tiyeda dnent na mndkla tyenne nam video walin witai , ewanam quality eka elata one cable one ati

    wifi awlak naa, habai siraawatama araksaawa onenam wifi walata wada cable + battery bkup tama matanm hodai hitenne, nikan gewal walatanam wifi more than athi
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    එහෙම කියන්න එපා මන් නෙට්වර්ක් systems devops පැත්තේ ඉන්නේ ඔය කියන ඒවගේ ඇත්තක් තියනවා ආත බූත කේස් එනවා ලොවෙත් හිතාගන්න බැරි ඒවා අපි දන්නා නිසයි දාද්දි හොදම ඒවා දාන්න කියන්නේ මොකද වැඩේ ඉවර වෙලා කේස් එන්න ගත්තම ආය ගලවල ගහනව කියන්නේ වැඩේ අනාතයි
     
    • Like
    Reactions: gayanela

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    CAT5 ඉක්මනට අවුල් යනවා නේ normal LAN එකක වුණත් ? CAT6 තමයි computer lab එකක් වුණත් ගහන්නේ තරමක් කාලයක් තියා ගන්න. එක වියදමට වියදම් දෙකක් කරන්න වෙනවා බාල ඒව දැම්මාම. සමහරු quality ඒවම දන්නේ නැත්තන් ඉක්මනට අවුල් ගියාම customer complain කරලා වදයක් වෙන්න පුළුවන් හින්දා වෙන්නත් බැරි නෑ. ඕවා පොඩ්ඩක් එහාට මෙහාට වුණත් අවුල් යනවා ඉතින් වෙලාවකට හරියට set නැත්තං
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කියන එකේ ඇත්තක් තියනවා
    මගේ උඩ තට්ටුවයි යට තට්ටුවයි අතර කේබල් එකක් ඇදලා තමයි යට තට්ටුවට හොට්ස්පොට් එක සෙටප් කරේ

    දවසක් පොඩි වැඩකට කේබල් එක ගලවලා දාල තියෙද්දි දොරකට අහුවෙලා ඒකෙ පිටින් තියන ජැකට් එක සම්පූර්නයෙන්ම ගැලවිලා ගිහින් ඇතුලෙ තියන කේබල් එහෙමත් සමහර ඒව සුද්ද වෙලා ගිහින් තිබුනෙ. ඒවට සෙලෝටේප් ගහලා අටවලා ගත්තා ඒ කේබල් එක ගැහුවත් ෆයිබර් ෆුල් ස්පීඩ් එනවා. අපේ ගෙදරට 300Mbps ම එනවා අර කෙලවෙලා ගියපු කේබල් එක ගැහුවත් ඒ ස්පීඩ් එකම එනවා. කේබල් එක ඩරස් එකෙන් ගෙන්න ගනිපු එකක්

    අනික වයර්ලස් CCTV කැමරා පට්ටම රිලයබල්. මම හයි කරන්න කලින් ටිකක් සැකෙන් වගේ හිටියෙ. මුලින් දෙකක් ගෙනත් හයි කරා ඒ දෙක සුපිරියටම වැඩ. ගොඩක් වයර්ලස් කැමරා වල Onwif කියලා ප්‍රොටොකෝල් එකක් තියනවා ඒක යූස් කරලා PC එකට වගේ රෙකෝඩ් කරන්නත් පුලුවන්. එතකොට කැමරා එකේ එවුන් දෙන ක්ලවුඩ් සර්විස් එහෙම යූස් කරන්න ඕන නැහැ. උන්ගෙ ඇප් එක නැතුව ලෝකල් නෙට්වර්ක් එකෙන් ස්ට්‍රිම් කරලා බලන්නත් පුලුවන් කිසි අවුලක් නැතිව. අර වයර්ඩ් කැමරා වලට සෙට් කරන ඩිස්ප්ලේ වගේ කැමරා සේරම PC එකේ ස්ක්‍රීන් එකටත් ගන්නත් පුලුවන්.

    Coax කේබල් වල නං කොලිටි වෙනස් ඒව තියනවා. CCTV වලට ගන්නෙ RG59 නේද. මම Ham radio වලට RG58 කේබල් ගන්නවා හොඳ කේබල් එකක් මීටරයක් 285ක්ද කොහෙද වෙනවා. ඒව අවුරුදු ගනන් එලිය දාල තියනවා කිසි අවුලක් වෙන්නෙ නැහැ
     
    • Like
    Reactions: kingcapton

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,970
    1,265
    113
    මගේ කාමරේ
    බාල කේබල් හොඳ කේබල් අතර වෙනසක් තියනව. බාල කේබල් ප්‍රශ්නයක් නැත්තේ මාස 2-3කට තාවකාලිකව කරන වැඩක් නම්.

    බාල ඒවායේ ඇතුලේ තියෙන්නේ තඹ නෙවෙයි. යකඩ plated. ටික කලක් යද්දි ඇතුලෙන් දිරල වෙන් වෙනවා එලියට පෙන්නේ නෑ.

    බාල කේබල් වල වටේ තියන රබර්/ප්ලාස්ටික් හොඳ ඒවා නෙවේ. අවුරුද්ද දෙක යනකොට ප්ලාස්ටික් කුඩු වෙලා ඇතුලෙන් ශෝට් වෙනවා.

    හොඳ කේබල් බය නැතුව අවු 10ක් වැඩ ගන්න පුලුවන්. ගොඩක් වෙලාවට අවු 20-30 කිසි ලෙඩක් නැතුව වැඩ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    කියන එකේ ඇත්තක් තියනවා
    මගේ උඩ තට්ටුවයි යට තට්ටුවයි අතර කේබල් එකක් ඇදලා තමයි යට තට්ටුවට හොට්ස්පොට් එක සෙටප් කරේ

    දවසක් පොඩි වැඩකට කේබල් එක ගලවලා දාල තියෙද්දි දොරකට අහුවෙලා ඒකෙ පිටින් තියන ජැකට් එක සම්පූර්නයෙන්ම ගැලවිලා ගිහින් ඇතුලෙ තියන කේබල් එහෙමත් සමහර ඒව සුද්ද වෙලා ගිහින් තිබුනෙ. ඒවට සෙලෝටේප් ගහලා අටවලා ගත්තා ඒ කේබල් එක ගැහුවත් ෆයිබර් ෆුල් ස්පීඩ් එනවා. අපේ ගෙදරට 300Mbps ම එනවා අර කෙලවෙලා ගියපු කේබල් එක ගැහුවත් ඒ ස්පීඩ් එකම එනවා. කේබල් එක ඩරස් එකෙන් ගෙන්න ගනිපු එකක්

    අනික වයර්ලස් CCTV කැමරා පට්ටම රිලයබල්. මම හයි කරන්න කලින් ටිකක් සැකෙන් වගේ හිටියෙ. මුලින් දෙකක් ගෙනත් හයි කරා ඒ දෙක සුපිරියටම වැඩ. ගොඩක් වයර්ලස් කැමරා වල Onwif කියලා ප්‍රොටොකෝල් එකක් තියනවා ඒක යූස් කරලා PC එකට වගේ රෙකෝඩ් කරන්නත් පුලුවන්. එතකොට කැමරා එකේ එවුන් දෙන ක්ලවුඩ් සර්විස් එහෙම යූස් කරන්න ඕන නැහැ. උන්ගෙ ඇප් එක නැතුව ලෝකල් නෙට්වර්ක් එකෙන් ස්ට්‍රිම් කරලා බලන්නත් පුලුවන් කිසි අවුලක් නැතිව. අර වයර්ඩ් කැමරා වලට සෙට් කරන ඩිස්ප්ලේ වගේ කැමරා සේරම PC එකේ ස්ක්‍රීන් එකටත් ගන්නත් පුලුවන්.

    Coax කේබල් වල නං කොලිටි වෙනස් ඒව තියනවා. CCTV වලට ගන්නෙ RG59 නේද. මම Ham radio වලට RG58 කේබල් ගන්නවා හොඳ කේබල් එකක් මීටරයක් 285ක්ද කොහෙද වෙනවා. ඒව අවුරුදු ගනන් එලිය දාල තියනවා කිසි අවුලක් වෙන්නෙ නැහැ
    උඹ Ham Radio කරන කෙනක්ද? විස්තර කියපංකෝ මමත් ආසම සබ්ජෙක්ට් එකක්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උඹ Ham Radio කරන කෙනක්ද? විස්තර කියපංකෝ මමත් ආසම සබ්ජෙක්ට් එකක්
    මම ටික කාලෙකට කලින් ත්‍රෙඩ් එකක්ම දැම්මා ඒකෙ විස්තර ටිකක් ඇති
    මම VHF and HF වල තමයි ඉන්නෙ
    කමර්ශල් රේඩියෝ කීපෙකුත් තියනවා සමහර ඒව මම හදපුවා තියනවා
    ඒව සහ ඇන්ටෙනා ඇජස්ට් කර කර දුර වැඩි කරන්න ට්‍රයි කරන එක තමයි කරන්නෙ
    දැනට මම හදපු ඇන්ටෙනා වලින් 5W වලින් 110KM වගේ කතා කරලා තියනවා VHF. HF 100W වලින් India/Indonesia වලට කතා කරලා තියනවා
     
    • Like
    Reactions: nalin0001