cctv privacy violation

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    අනුන්ගේ ගෙදරක ගහපු cctv එකකින් අපේ වත්ත පේනවා නම් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
    ( හොඳින් කිව්වට අහන්නේ නෑ. අපේ privacy එකට තර්ජනයක්)

    නඩුවක් දාලා තහනම් කර ගන්න පුළුවන් නම් ඒත් අවුලක් නෑ

    ප: ලි:
    අල්ලපු ගෙදර උන් අපිත් එක්ක තරහයි. උන් හිතලම තමයි අපේ මිදුල, ගෙදර ප්‍රධාන දොර පෙන්න ගහල තියන්නේ..
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,288
    8,052
    113
    gal parak arinna barida. maget dekaka eha wathu dekak penawa. eka hodai un tappe aine moko karanne kiyala balanna puluwan. modayo nisa case adinna danne naa 🫢
     
    • Haha
    Reactions: clumsyhulk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,045
    71,455
    113
    අනුන්ගේ ගෙදරක ගහපු cctv එකකින් අපේ වත්ත පේනවා නම් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
    ( හොඳින් කිව්වට අහන්නේ නෑ. අපේ privacy එකට තර්ජනයක්)

    නඩුවක් දාලා තහනම් කර ගන්න පුළුවන් නම් ඒත් අවුලක් නෑ
    ඕවා එච්චර ගනන් ගන්න එපා බන්. මට මතකයි ඩිල්ශාන්ගෙ එකක් වෙන ගෑනියෙක්ගෙ පූල් එකට අල්ලලා ගහලා තිබ්බා. අන්න ඒවානම් අවුල් ඉතින්.
     
    • Like
    Reactions: scorpion MW

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    575
    889
    93
    කාන්තාරයේ
    laser light එකට පිච්චිලා යනවා කියලා අහලා තියනවා. ගෙදර පැත්තෙ එකට විතරක් නෙමේ හතර වටේටම අටවක තියන ඒවාට ගහපන් හෙන ගැහිලා යන්න
     
    • Like
    Reactions: scorpion MW

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,740
    14,939
    113
    1. උඹ උන්ගේ කාමර අහුවෙන්න ගහපන්.

    2. ලේසර් එකක් සෙට් කරපන් ලෙන්ස් එකට.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,571
    15,123
    113
    New Zealand
    පොලිසි යන්න අවශ්‍ය නෑ. 119 ගහලා සිද්දිය කියපන්. එතකොට උබෙ වසමේ පොලිසියෙන් ඇවිත් උන්ට අවවාද කරයි. සතියක් ඇතුලත ගැලෙව්වෙ නැත්නම් පොලිස් ඇන්ට්‍රියක් දාපන්. ඊට පස්සේ නඩු දාන්න උනත් පුලුවන්.
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,038
    2,591
    113
    රූම් ඇතුළට කෙල්ලෝ එක්ක ගිහාම චූටි spy cam වලින් රේකෝඩ් වෙනවා නම් , ඔවා මොනවද?
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    gal parak arinna barida. maget dekaka eha wathu dekak penawa. eka hodai un tappe aine moko karanne kiyala balanna puluwan. modayo nisa case adinna danne naa 🫢
    බෑ.. පේනවා නේ
    police entry ekak dapan
    Police වලින් උන්ට ගලවන්න කියලා කියනවද?
    Salli have nam usata thappayak gahapan case closed. Nethnam Ath e gahala nidanganin ban eth case closed..
    තාප්පෙ ගහන්න බෑ බං. නගර සභා උපරිම උස ප්‍රමාණයක් තියනවා. අපි අමානෝ තහඩු වලින් cover කරන්න බැලුවේ.. එක හරි යන්නේ නෑ.. උස වැඩි උනහම complain එකක් දැම්මොත් අපිට ගලවන්න වෙනවා..
    අහල පහල සිංහළු එක්ක සමගියෙන් ඉන්න බලපන් කළුවොහ්.
    ඒ ගෑනි ඇඟට එනවා. අපි අපේ ගෙදර කරන දේවල් cover වෙලා හොරෙන් බලන් ඉන්නවා. දැන් cctv ගහල
    laser light එකට පිච්චිලා යනවා කියලා අහලා තියනවා. ගෙදර පැත්තෙ එකට විතරක් නෙමේ හතර වටේටම අටවක තියන ඒවාට ගහපන් හෙන ගැහිලා යන්න

    1. උඹ උන්ගේ කාමර අහුවෙන්න ගහපන්.

    2. ලේසර් එකක් සෙට් කරපන් ලෙන්ස් එකට.
    Laser එක මොන වගේ එකක් වෙන්න ඕනෙද? Image sensor එක පිච්චුණහම වැඩේ හරි තමයි
    පොලිසි යන්න අවශ්‍ය නෑ. 119 ගහලා සිද්දිය කියපන්. එතකොට උබෙ වසමේ පොලිසියෙන් ඇවිත් උන්ට අවවාද කරයි. සතියක් ඇතුලත ගැලෙව්වෙ නැත්නම් පොලිස් ඇන්ට්‍රියක් දාපන්. ඊට පස්සේ නඩු දාන්න උනත් පුලුවන්.
    ඒ වේ* ගැනී පොලිසියේ ඉඳලා retire වෙච්ච එකක්. පොලිසි යේ උන්ටත් පෙත්සම් ගහල.. චොර වෙච්ච ගෑනියෙක් හැබැයි
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,980
    10,171
    113
    🌎
    අල්ලපු ගෙදර උන් අපිත් එක්ක තරහයි. උන් හිතලම තමයි අපේ මිදුල, ගෙදර ප්‍රධාන දොර පෙන්න ගහල තියන්නේ
    @sinhawanshaya වදනක් දාලා නග්ගලා ගමු මේක
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,217
    113
    ඉස්සෙල්ලම කියල බලන්න. privacy violate වෙනව නම් complaint කරන්න පුළුවන්
     

    albuz

    Junior member
  • Aug 21, 2024
    91
    66
    18

    1. Personal Data Protection Act, No. 9 of 2022 (PDPA)


    This is the most important legal framework for CCTV now.


    Key Points:


    • CCTV footage that identifies a person is considered personal data.
    • You must inform people that CCTV cameras are in use (e.g., a visible signboard).
    • Footage must only be used for legitimate purposes (security, theft prevention, etc.).
    • You must not share CCTV recordings publicly without legal or consent basis.
    • Data must be stored securely and deleted when no longer needed (no storing forever).

    Status: Partially implemented, but organizations are expected to comply.

    https://www.parliament.lk/uploads/acts/gbills/english/6242.pdf
     
    • Love
    Reactions: Kalegana

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,832
    6,242
    113
    East Blue (Goa Kingdom)
    kade cctv set karath cctv set kara kiyana eka sign ekak danna law or regulation ekak thiyenawa lanakawe afaik 100% sure naha ,

    oka parata dammath adalayi wage kathawak dakka.


    edited
    board eka dana ekath neethiyen wadayak nowenna dana ekak wage


    btw owa ohoma unata usawi giyoth mokak hari karanna puluwanda kiyana eka lawyer kenek gen ahanna
    SC giyoth wenas athi bump

    mekenuth hari neethiyak naha wage , 225+1 unta wadi thiyenawa neethi hadnawata wada pacha hala hala ribon kapa kapa yanna
    Code:
    https://www.parliament.lk/uploads/acts/gbills/english/6242.pdf



    meke kiyana samahara ewa nam neethi thiyenna baha hidden cctv katha, anunge moonu kohotha publish karanna baha IP act eka anuwa.
    samahara katha hari gewal athule cctv dana eka gana katha hari , athule cctv dala illuwoth denna wenawa usawiyen.



    parata cctv danne naha godak aya wadak nisa
     
    • Like
    Reactions: scorpion MW

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,589
    10,863
    113
    ගනින් ලේසර් එකක් හරි ඉන්ෆ්‍රාරෙඩ් ලේසර් ටයිප් ලයිට් සෙට් එකක්

    ඒක එල්ලපං උංගෙ කැමරාව දිහාට පස්සෙ පත්තු කොරපං
     
    • Like
    Reactions: scorpion MW