CCTV remote control & power backup help

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං මගෙ DVR එක branded එකක් නෙවේ. කොටුවේන් ගත්ත එකක්. මෙකට IR port එකක් තියනවා. ඕකට මොන වගේ remote controller එකක් ද ගන්න ඕනේ? Remote එකෙක් power off කරන්න ඕනේ.

    Current එක ගිහාම ගහන්න හොඳ UPS මොනවද? සාමාන්‍ය PC, UPS එකකින් CCTV system එකක් කොතර වෙලා දුවන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: Fake Acc0unt

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    චයිනිස් ඔක්කොටම වගේ එකම රිමෝට් එන්නෙ. ඔක්කොම මැච් වෙනවා.
    රිමෝට් එකේ පවර් බට්න් එකෙන් පවර් ඕෆ් කරන්න නම් පාස්වර්ඩ් එක ගහන්නම වෙනවා
    1.2kv වගේ එකක් ගැහොවොත් පැය භාගයක් විතර ඇදගන්න පුළුවන් වෙයි. කැමරා 8ට අඩුවෙන් තිබ්බොත්
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113

    එල

    චයිනිස් ඔක්කොටම වගේ එකම රිමෝට් එන්නෙ. ඔක්කොම මැච් වෙනවා.
    රිමෝට් එකේ පවර් බට්න් එකෙන් පවර් ඕෆ් කරන්න නම් පාස්වර්ඩ් එක ගහන්නම වෙනවා
    1.2kv වගේ එකක් ගැහොවොත් පැය භාගයක් විතර ඇදගන්න පුළුවන් වෙයි. කැමරා 8ට අඩුවෙන් තිබ්බොත්

    එල මචං. මචං DVR එකේ password එක remote view එකට බලපානවද? මම remote view දැම්ම, serial number එකෙන් එක වැඩ?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    එල

    එල මචං. මචං DVR එකේ password එක remote view එකට බලපානවද? මම remote view දැම්ම, serial number එකෙන් එක වැඩ?

    ඔව් පාස්වර්ඩ් මාරු කලොත් රිමෝට් විව් වල පාස්වර්ඩ් මාරු කරන්න ඕනෙ
    සමහර ඩීවීආර් තියනවා රිමෝට් ලොගින් පාස්වර්ඩ් එක සහ ඩීවීආර් පාස් වර්ඩ් එක වෙන වෙනම මාරු කරන්න ඕන