Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
machan loku help ekak ona. kawda machan dvr ekak online and mobile eken balanna configuration. karanna. danne.. ade danna ekek innawa nam kiyala diyallako..lokuudawak.. okata static ip ekak onamada. apita slt eken normal dena ip eken baida.. plz lokuudawwak ban

Diagram9100b.jpg
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Dyn Dns waga gatha nam wade lesi ban
    normal IP ekan ba nathuwa
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ddns රෙජිස්ටර් වෙයන්. පස්සෙ ඩීවීආර් එකේ ඩීඑන්එස් දියන් රෙජිස්ටර් වුන එකේ dns. පස්සෙ පෝට් එකක් (80 සහ තව එක පෝට් එකක්. සාමාන්යෙන් 34321 හරි මොකක් හරි එන්නේ) ෆෝවඩ් කරපන් ඩීවී ආර් එකට ස්ටැටික් අයිපී එකක් හදලා (රව්ටර් එකෙන් දෙන අයිපී එකට. 192.168.1.20 වගේ හරි 192.168.1.xxx, 192.168.2.xxx හරි. රව්ටර් එක අනුව මේක වෙනස් වෙයි) ඒ කරලා ලෝකල් ඒරියා නෙට්වර්ක් එකෙන් ලොග් වෙලා බලපන් ඒ අයිපී එකට. අනිවා වැඩ. ඉන් පස්සෙ ddns වල හදාගත්ත ඩොමේන් නේම් එකෙන් ලොග් වෙයන් වෙන කනෙක්ශන් එකකින්. ලොවෙත් වැඩ කරනව. අත්දැකීමෙන් කීවෙ. :) බ්‍රව්සර් නම් ගොඩක්ම ඉන්ටර්නැට්ටෙ එක්ස්ප්ලෝරා විතරයි වැඩ කරන්නෙ රිමෝට් බලන්න. රියල් ප්ලේයර් එකයි තව ප්ලගින් එකකුයි දාගන්න ඕන. එතකොට හරි. රිමෝට් බලද්දි නම් රෙකෝඩ් වුන ඒවත් බලන්න පුළුවන්.
     
    thawa tikak pahadili karapanko machan
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    AVTECH වගේ මොඩල් එකක් නම් DYN DNS හදන්න කරදර වෙන්න ඕනෙ නෑ.
    DVR එකේම තියනවා ෆ්රී අකවුන්ට් එකක් හදන්න පුළුවන් විදිහට.
    ඊට පස්සෙ DVR එකේ එන mobile port, media port & http port (if only specify) බලල
    රවුටර් එකේ පෝට් ඕපන් කරගන්න forward වෙන්න.
    slt නම් කතා කරලා අයි. පී එක පබ්ලික් කර ගන්න.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ddns රෙජිස්ටර් වෙයන්. පස්සෙ ඩීවීආර් එකේ ඩීඑන්එස් දියන් රෙජිස්ටර් වුන එකේ dns. පස්සෙ පෝට් එකක් (80 සහ තව එක පෝට් එකක්. සාමාන්යෙන් 34321 හරි මොකක් හරි එන්නේ) ෆෝවඩ් කරපන් ඩීවී ආර් එකට ස්ටැටික් අයිපී එකක් හදලා (රව්ටර් එකෙන් දෙන අයිපී එකට. 192.168.1.20 වගේ හරි 192.168.1.xxx, 192.168.2.xxx හරි. රව්ටර් එක අනුව මේක වෙනස් වෙයි) ඒ කරලා ලෝකල් ඒරියා නෙට්වර්ක් එකෙන් ලොග් වෙලා බලපන් ඒ අයිපී එකට. අනිවා වැඩ. ඉන් පස්සෙ ddns වල හදාගත්ත ඩොමේන් නේම් එකෙන් ලොග් වෙයන් වෙන කනෙක්ශන් එකකින්. ලොවෙත් වැඩ කරනව. අත්දැකීමෙන් කීවෙ. :) බ්‍රව්සර් නම් ගොඩක්ම ඉන්ටර්නැට්ටෙ එක්ස්ප්ලෝරා විතරයි වැඩ කරන්නෙ රිමෝට් බලන්න. රියල් ප්ලේයර් එකයි තව ප්ලගින් එකකුයි දාගන්න ඕන. එතකොට හරි. රිමෝට් බලද්දි නම් රෙකෝඩ් වුන ඒවත් බලන්න පුළුවන්.
    patta oi.. oya site eka hoya hoya hitiye
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    patta oi.. oya site eka hoya hoya hitiye

    :D අපි වගේ experienced කුකුලන්ව contact කරන්න ඕන professional උපදෙස් සඳහා. :cool:

    :angry: ඈ බොල කෝ උඹේ කොටේශන් එක මට අඩුවට PC parts ගණන් දාල දෙන්නම් කීව? :growl: නොදකිං මදෑ බිස්නස් එකක් සෙට් කරන්න හැදුවා. :frown: තූ තෝ.. :angry: මම වැඩේ කරගත්තා. :( 78ක් වගේ ගියා.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :D අපි වගේ experienced කුකුලන්ව contact කරන්න ඕන professional උපදෙස් සඳහා. :cool:

    :angry: ඈ බොල කෝ උඹේ කොටේශන් එක මට අඩුවට PC parts ගණන් දාල දෙන්නම් කීව? :growl: නොදකිං මදෑ බිස්නස් එකක් සෙට් කරන්න හැදුවා. :frown: තූ තෝ.. :angry: මම වැඩේ කරගත්තා. :( 78ක් වගේ ගියා.
    hapoi.......... :(
    mama kade wateda ehe mehe diwwa machan :(
    welawak hambune naha mohokatawath. Next Monday kade gannawa machan :)