ddns රෙජිස්ටර් වෙයන්. පස්සෙ ඩීවීආර් එකේ ඩීඑන්එස් දියන් රෙජිස්ටර් වුන එකේ dns. පස්සෙ පෝට් එකක් (80 සහ තව එක පෝට් එකක්. සාමාන්යෙන් 34321 හරි මොකක් හරි එන්නේ) ෆෝවඩ් කරපන් ඩීවී ආර් එකට ස්ටැටික් අයිපී එකක් හදලා (රව්ටර් එකෙන් දෙන අයිපී එකට. 192.168.1.20 වගේ හරි 192.168.1.xxx, 192.168.2.xxx හරි. රව්ටර් එක අනුව මේක වෙනස් වෙයි) ඒ කරලා ලෝකල් ඒරියා නෙට්වර්ක් එකෙන් ලොග් වෙලා බලපන් ඒ අයිපී එකට. අනිවා වැඩ. ඉන් පස්සෙ ddns වල හදාගත්ත ඩොමේන් නේම් එකෙන් ලොග් වෙයන් වෙන කනෙක්ශන් එකකින්. ලොවෙත් වැඩ කරනව. අත්දැකීමෙන් කීවෙ.

බ්රව්සර් නම් ගොඩක්ම ඉන්ටර්නැට්ටෙ එක්ස්ප්ලෝරා විතරයි වැඩ කරන්නෙ රිමෝට් බලන්න. රියල් ප්ලේයර් එකයි තව ප්ලගින් එකකුයි දාගන්න ඕන. එතකොට හරි. රිමෝට් බලද්දි නම් රෙකෝඩ් වුන ඒවත් බලන්න පුළුවන්.