CD එක Burn කිරීමෙ අවුලක් උදව්වක් දෙන්න!

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
CD එක Burn කිරීමෙ අවුලක් උදව්වක් දෙන්න!

මච්ං මම CD එකක් burn කරා"multisession " කරල Nero වලින්.(burn කරල ඉවර වුනාට පස්සෙ Nero verify කරා successful කියල.) පස්සෙ වෙන PC එකකට ගිහින් CD එකදාල බල්ද්දින් ඒකෙ මම කලින් දවසක් (1st sessionඑකෙදි ) burn කරපු files නෑ අන්තිමෙටම් burn (2nd sessionඑකෙදි ) කරපු files විතරයි තියෙන්නෙ. හැබැයි ඒ 1stsession එකෙදි burn කරපු File එකෙ ඉඩට හරියන්න CD පිරිල. මම ඒ CD එකම මගෙ PC එකට දාල බලද්දිනුත් එක මම පලවෙනී දවසෙ (1st sessionඑකෙදි ) burn කරපු file එකෙ size එකට පිරිල ඒත් පලවෙනි දවදෙ burn කරපු files පෙන්නනෙ නෑ අන්තිමෙටම ( 2nd sessionඑකෙදි ) burn කරපු files විතරයි පෙන්නනෙ.
ඒමොකද කියනවද? මට මෙක CD 3 හතර කටම වුනා.

*මම "verify written data" check කරලයි වැඩෙ පටන් ගත්තෙ.

*මම Burn කරපු File hide කරෙනෑ.
*Burn speed 18x

(මට මෙක කලින් කියන්න බැරිඋනා මම ඒ ඔක්කොම CD's burn කරෙ "multisession "කරලයි. CD's වල පෙන්නනෙ අන්තිමෙටම burn කරපු file එක විතරයි. මම මිට කලින් burn කරපු files එකක්වත් පෙන්නනෙ නෑ හැබැයි ඒ files වල size එකට සමානව CD's පිරිල.)

මචං මටකියනවද ඕනම PC එකකදි බලන්න පුලුවන් විදිහට files burn කරන්න නම් කොච්චර විතර speed එකකින් විතර burn කරන්න ඕනෙද?

:D:D:D:D:D:D
 
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyaa mona speed eken da burn karanne? 4x ho 8x valin burn karala balanna.
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    18x න් මචං. ඉතින් බං මගෙ PC එකෙන්වත් පස්සෙ පෙන්නනෙ නෑනෙ.
    මට මෙක කලින් කියන්න බැරිඋනා මම ඒ ඔක්කොම CD's burn කරෙ "multisession "කරලයි. CD's වල පෙන්නනෙ අන්තිමෙටම burn කරපු file එක විතරයි. මම මිට කලින් burn කරපු files එකක්වත් පෙන්නනෙ නෑ හැබැයි ඒ files වල size එකට සමානව CD's පිරිල.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    18x න් මචං. ඉතින් බං මගෙ PC එකෙන්වත් පස්සෙ පෙන්නනෙ නෑනෙ.
    මට මෙක කලින් කියන්න බැරිඋනා මම ඒ ඔක්කොම CD's burn කරෙ "multisession "කරලයි. CD's වල පෙන්නනෙ අන්තිමෙටම burn කරපු file එක විතරයි. මම මිට කලින් burn කරපු files එකක්වත් පෙන්නනෙ නෑ හැබැයි ඒ files වල size එකට සමානව CD's පිරිල.

    multisession karapu samahara ewata ohoma wenawa..matath ooka wela thiyenawa..

    hethuwa mokakda kiyala kiyanna hariyatama danne na.. habai mama hithanne ekama speed eken okkoma write nokaramai ehema wenne kiyala..
    ex : wara 2 k write karanawnan ee wara 2 di speed 2 kin write karama..
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    multisession karapu samahara ewata ohoma wenawa..matath ooka wela thiyenawa..

    hethuwa mokakda kiyala kiyanna hariyatama danne na.. habai mama hithanne ekama speed eken okkoma write nokaramai ehema wenne kiyala..
    ex : wara 2 k write karanawnan ee wara 2 di speed 2 kin write karama..

    මටත් දැන්නම් එහෙම හිතෙනව. මචං ක්‍රමයක් නැද්ද 1st season එකෙ files ආපහු ගන්න.:D:D
    00020309.gif
     
    Last edited:

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    මචං මටකියනවද ඕනම PC එකකදි බලන්න පුලුවන් විදිහට files burn කරන්න නම් කොච්චර විතර speed එකකින් විතර burn කරන්න ඕනෙද?
    000203FB.gif
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් දැන්නම් එහෙම හිතෙනව. මචං ක්‍රමයක් නැද්ද 1st season එකෙ files ආපහු ගන්න.:D:D

    puluvan. ISO Buster vage session vashayen CD/DVD vala data penvana software ekakin e files tika aapahu ganna puluvan :)
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    puluvan. ISO Buster vage session vashayen CD/DVD vala data penvana software ekakin e files tika aapahu ganna puluvan :)

    මම Nero RescueAgent වලින් try එකක් දුන්න කලින් session වලදි burn කරපුව ගන්න පුලුවන්. වැඩෙ හරි මචං . Thanks අදහසක් දුන්නට. +Rep දෙනා බෑලු මචං. කලින් දිල තියනවලු. Sorry 4 that!
    [You must spread some Reputation around before giving it to Malinga again.]

    000203FB.gif
    000203FA.gif
    000203F8.gif
    0002020B.gif
     
    Last edited: