thanks bro
Anuja methsara Member Jun 18, 2010 3,322 1,125 0 Katunayake May 13, 2012 #45 yakoooooo me link eka wadaa na.... link eka hadala eka mata message karapan please .... Oops! Google Chrome could not find www.crocshare.com Suggestions: Search on Google: Google Chrome Help - Why am I seeing this page? ©2012 Google - Google Home
yakoooooo me link eka wadaa na.... link eka hadala eka mata message karapan please .... Oops! Google Chrome could not find www.crocshare.com Suggestions: Search on Google: Google Chrome Help - Why am I seeing this page? ©2012 Google - Google Home
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Oct 29, 2015 #50 ඔය මෝඩ වැඩේ කරන්න එපා.. උඹලගෙ DVD ROM වලට බඩු බනිස් වෙනවා ඕකෙන්.. ROM එක කරන්න පුළුවන් උපරිමය තමයි DVD එක රීඩ් කරන්නෙ.. ඕක දාලා බලපං ROM එකෙන් රීඩ් කරනකොට කොහොමද කියලා සවුන්ඩ් එක.. මැෂින් එකත් එක්ක බයිබ්රේට් වෙනවා..
ඔය මෝඩ වැඩේ කරන්න එපා.. උඹලගෙ DVD ROM වලට බඩු බනිස් වෙනවා ඕකෙන්.. ROM එක කරන්න පුළුවන් උපරිමය තමයි DVD එක රීඩ් කරන්නෙ.. ඕක දාලා බලපං ROM එකෙන් රීඩ් කරනකොට කොහොමද කියලා සවුන්ඩ් එක.. මැෂින් එකත් එක්ක බයිබ්රේට් වෙනවා..
cybernalin Member Nov 25, 2009 3,784 361 0 Oct 29, 2015 #51 Physical damaged software walin hadanna be... Ubala rom Eka kelawaganna yanne...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Oct 29, 2015 #52 cybernalin said: Physical damaged software walin hadanna be... Ubala rom Eka kelawaganna yanne... Click to expand... මුන් හරි මෝඩයි බං.. ඕවා සල්ලි දීලා ගන්න උනුත් ඉන්නවනේ..
cybernalin said: Physical damaged software walin hadanna be... Ubala rom Eka kelawaganna yanne... Click to expand... මුන් හරි මෝඩයි බං.. ඕවා සල්ලි දීලා ගන්න උනුත් ඉන්නවනේ..
D@sun Well-known member Oct 25, 2011 7,652 662 113 Somewhere I Belong ... ! Oct 30, 2015 #54 CD kawda bn use karanne dan hehe iso buster kiyala app 1k tibba 98 use karapu kala, ekanam patta ... go up^
CD kawda bn use karanne dan hehe iso buster kiyala app 1k tibba 98 use karapu kala, ekanam patta ... go up^
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Oct 30, 2015 #56 අපි නම් සිග්නල් ඩින්ගක් දාල සෝදනවා බන් අපි දන්න ක්රමේ නම් ඕකයි Rep +++++++++++
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,813 113 127.0.0.1 Oct 30, 2015 #58 CD පාවිච්චියක් නෑ දැන් බ්ලු රේ තමා
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,515 113 Inside Your Laptop ;) Oct 30, 2015 #59 ට්රයි කරලා බලන්න ඕනා.....