දැං මාසයක් විතර වෙනවනෙ
අපිටත් බිල ආව අඩු වෙලා මේ මාසෙ 3 වෙනිද වගේ
කිරියෙ කට්ටිය දාල තිබුණ මාර්තු මාසෙ අන්තිමට බිල ආපු අයටත් අඩු වෙලා තිබුණ කියල.
අද මම යාලුවෙක්ගෙ ගෙදර ගියා.
එයාලට බිල එන්නෙ මාසෙ 8 වෙනිද.. බිල තාම අඩු වෙලා නෑ
ලබන මාසෙ 8-10 වෙද්දි අඩු වෙයිලුමාර්තු 4 රෑ 12 ට බිල 21.9% කින් අඩු කෙරුව
එතකොට අප්‍රේල් 8 එයාලට දීල තියෙන්නෙ 21.9% අඩු කරපු නැති බිලක්
සොරි මට වැරදීමක් වෙලා වගේ
රුපියල් 1000 කින් විතර බිල අඩු වෙලා
ඒක එයාලට තේරිල නෑ
Last edited: