CEB එකත් මරු වැඩ කරන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    දැං අර 18%ක්ද කීයක්ද මංද බිල අඩු කෙරුව නේද...

    දැං මාසයක් විතර වෙනවනෙ

    අපිටත් බිල ආව අඩු වෙලා මේ මාසෙ 3 වෙනිද වගේ

    කිරියෙ කට්ටිය දාල තිබුණ මාර්තු මාසෙ අන්තිමට බිල ආපු අයටත් අඩු වෙලා තිබුණ කියල.

    අද මම යාලුවෙක්ගෙ ගෙදර ගියා.

    එයාලට බිල එන්නෙ මාසෙ 8 වෙනිද.. බිල තාම අඩු වෙලා නෑ :baffled: ලබන මාසෙ 8-10 වෙද්දි අඩු වෙයිලු

    මාර්තු 4 රෑ 12 ට බිල 21.9% කින් අඩු කෙරුව

    එතකොට අප්‍රේල් 8 එයාලට දීල තියෙන්නෙ 21.9% අඩු කරපු නැති බිලක්


    සොරි මට වැරදීමක් වෙලා වගේ

    රුපියල් 1000 කින් විතර බිල අඩු වෙලා
    ඒක එයාලට තේරිල නෑ
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අද මම යාලුවෙක්ගෙ ගෙදර ගියා.

    එයාලට බිල එන්නෙ මාසෙ 8 වෙනිද.. බිල තාම අඩු වෙලා නෑ :baffled: ලබන මාසෙ 8-10 වෙද්දි අඩු වෙයිලු
    යාළුවන්ගෙ ගෙවල් වල ගිහිල්ලත් ඕවද ඵඛෝ අහන්නේ 😂
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    යාළුවන්ගෙ ගෙවල් වල ගිහිල්ලත් ඕවද ඵඛෝ අහන්නේ 😂
    එයාලට තියෙන්නෙ ජිජිටල් මීටරයක්
    peak off peak වෙන වෙනම කවුන්ට් වෙනව
    ඒ වුණාට බිලට අදාල නෑ
    CEB ම තමා එයාලත්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    අපිට අප්‍රෙල් වලට ආපු බිල අඩුවෙලා තිබුනෙ නෑ. අපේ බිල එන්නෙ හැම මාසෙම 9 නැත්තන් 10. :baffled:
    අපේ බිල ආවෙ අප්‍රේල් 3 වෙනිද
    බිල අඩු වෙලා තිබුණනෙ බං
     
    • Wow
    Reactions: Reincarnator

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    සොරි මට වැරදීමක් වෙලා වගේ

    රුපියල් 1000 කින් විතර බිල අඩු වෙලා
    ඒක එයාලට තේරිල නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    Aluth yaluwek da? Kiriyen da set une?
    නෑ බං මගෙ පරණ යාලුවෙක්
    ඉස්කෝලෙ එකම පංතියෙ යාලුවෙක්
    මට වැඩිය යාලුවො නෑ
    මගෙ ෆිට්ම යාලුව තමයි ඉතිං...

    එයාට ඉන්නෙ ගෑනු ලමයි දෙන්නෙක්
    ලොකු එක්කෙනා ලබන සදුද O/L විභාගෙ ලියනව

    පොඩි එකා 1 වසරේ 😅
     
    • Love
    Reactions: Debrovsky

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    නෑ බං මගෙ පරණ යාලුවෙක්
    ඉස්කෝලෙ එකම පංතියෙ යාලුවෙක්
    මට වැඩිය යාලුවො නෑ
    මගෙ ෆිට්ම යාලුව තමයි ඉතිං...

    එයාට ඉන්නෙ ගෑනු ලමයි දෙන්නෙක්
    ලොකු එක්කෙනා ලබන සදුද O/L විභාගෙ ලියනව

    පොඩි එකා 1 වසරේ 😅
    Dapanko yaluwage photo ekak apitath balanna kauda kiyala 😁
     
    • Haha
    Reactions: AnuradhaRa

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    438086243_10159651836141875_8415386532659113919_n.jpg
     
    • Love
    Reactions: AnuradhaRa

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එයාලට තියෙන්නෙ ජිජිටල් මීටරයක්
    peak off peak වෙන වෙනම කවුන්ට් වෙනව
    ඒ වුණාට බිලට අදාල නෑ
    CEB ම තමා එයාලත්
    මරු යාළුවෝ ඉන්නේ උඹටත්