එල. උන් ඕක කියන්නේ කෑෂ් වලින් ගෙවපුවට නේදCEB App එක දාගෙන බලන්න
ඔයා සල්ලි ගෙවලනං තියෙන්නෙ ඒ ස්ලිප් එක පෙන්නන්න. නැත්තං PDF එක හරි
අනික එයාල අන්තිමට කියනව නේද සල්ලි ගෙවලනං තියෙන්නෙ මේ වෝනිං එක නොසලකා හරින්න කියල
එල. උන් ඕක කියන්නේ කෑෂ් වලින් ගෙවපුවට නේදCEB App එක දාගෙන බලන්න
ඔයා සල්ලි ගෙවලනං තියෙන්නෙ ඒ ස්ලිප් එක පෙන්නන්න. නැත්තං PDF එක හරි
අනික එයාල අන්තිමට කියනව නේද සල්ලි ගෙවලනං තියෙන්නෙ මේ වෝනිං එක නොසලකා හරින්න කියල
උන්ගෙ පැත්තෙ වරද තිබුණට රට පංකාව 🫢
අදාළ විදුලි බලමණ්ඩලේට කෝල් කරලා කියපන් බිල ගෙවුව කියල. මට ඔහොම වෙලා HNB එකෙන් ගෙවල මම කෝල් කරලා කිවුව payment කළා කියල. Update කරා එතකොට. පස්සේ මට කිවුව කෝල් නොකලත් payment කරපු ගමන් update වෙනවා කියල.
අම්මගෙනුයි වයිපරෙගෙනුයි බේරෙන්න වෙන්නේ නැ. මේ ටිකේ ගිනි ගහන රස්නේ ෆැන් එක වත් නැතුව වේලෙන්න වෙන්නේ
මටත් හිතෙන්නේ එහෙම උට්ටක් තමා, නැතුව ඕකුන් සිස්ටමටික් සතියකින් update වෙන්න හදනවා වෙන්න බැනේ.CEB එකේ සිස්ටම් අවුලක් තියෙනවා. උපන්ගෙයි දෝසයක්.
ඔන්ලයින් ගෙව්වොත් හරි බැංකුවෙන් ට්‍රාන්සර් කරොත් හරි ඒ වෙලාවේ උන්ගේ එක සිස්ටම් එකක අප්ඩේට් වෙනවා. බිල් හදන්නේ වෙන සිස්ටම් එකකින්. ඒක මැනුවල් අප්ඩේට් වෙන්නෙ නාකි ගෑනුන්ගේ වැඩකරන ස්පීඩ් එකට.
ඒ නිසා තමයි සල්ලි ගෙවල සතියක් ගියත් අලුත් බිලේ ගෙව්වා කියල සටහන් නොවෙන්නෙ.
උන් මේක දන්නවා. ඒ නිසා කරන්ට් කපන්න කියල ජොබ් එකක් දාල තිබුනත් එන්න කලින් උන් චෙක් කරනවා අර මුලින් කියපු සිස්ටම් එකේ ගෙව්වා කියල තියෙනවද කියල.
අපෝ එපා අයිස්ක්‍රීම් එකක් අරං පෝළිමට සෙට් වුණාම බිල් ගෙවන්න ආපු එකෙක් හිටියොත් අයිස්ක්‍රීම් එක දිය වෙනකං පෝළිමේonline pay karaama godak dawas update wenna yanawa nam , labana paara idan hari keells, cargills wage ekakata gewapan ban.. extra podi gaanak ne yanne 15/-rs da koheda neda eka bilakata... onna oya 10-15/-rs gena hithanna nathiwa gewapan ee wage ekakin... mee rasne kaale light kapuwoth ubata epa wei gedara unge katha walata...
ඕකෙ අප්ඩේට් වෙන්නෙත් දවස් 10 ගිහිං ද කොහෙද දැන්.CEB care app එක දාගනිං. එකේ පෙන්වනවා බිල් ගෙවපු හිස්ට්‍රි එක. ලයිට් කපන්න ආවොත් ඇප් එකෙන් හිස්ට්‍රිය පෙන්නපං. උන්ගෙම ඇප් එකනේ. උන්ට පිලිගන්න සිද්ධ වෙනවා
අපෝ එපා අයිස්ක්‍රීම් එකක් අරං පෝළිමට සෙට් වුණාම බිල් ගෙවන්න ආපු එකෙක් හිටියොත් අයිස්ක්‍රීම් එක දිය වෙනකං පෝළිමේ
මම මේ හැමදාම HNB ඇප් එකෙන් ගෙවන්නෙ දවස් 10 පරක්කු වුණා කියල කේස් එකක් එන්නෑ සමහර වෙලාවට මාසයක් අමතක වෙලා හිඟ වැටුණම ඊළඟ මාසෙ දෙකම එකවැර ගෙවන්නෙ

අපේ පැත්තේ නම් කාග්ලිස් , කීල්ස් හැම තැනම, කැෂියර් ලත් ඉන්නවා අඩුම 4 වත්.... පික් ටයිම් වල 5 වගේ ඉන්නවා.... කාගිලිස් , කීල්ස්, ලාෆ්, තුනම පේලියට එක ලගම තියෙන්නේ මිට 50 වගේ දුරින් වෙන්න... කිලෝ මීටර් එකක් වගේ ඇතුලේ කාගිල්ස් , කීල්ස් 5 වගේ තියෙනවා.... ඔය ගමෙන් වරෙන් බන් ලාන්සර් එකත් අරන්, රාජගිරිය වගේ පැත්තකට..එහෙනම් HNB එකේ අවුලක් ඇත්තේ. මම නම් සම්පත් ඔන්ලයින් වලිනුයි ඊසිකෑෂ් වලිනුයි ගෙවන්නේ. ක්ෂණිකව අප්ඩේට් වෙනවා.ඕකෙ අප්ඩේට් වෙන්නෙත් දවස් 10 ගිහිං ද කොහෙද දැන්.
HNB එකේ 450LKR කෑශ්බෑක් එක ගන්න 1500*3 ගෙව්ව දවස් 3 කට කලින් තාම ඇප් එකේ පෙන්නන්නෑ
![]()
වන්නි හත්පත්තුවේ එවුනුත් බිල් ඔන්ලයින් පේ කරනකොට ටවුම මැද ඉඳං පෝළිමේ ඉඳල බිල ගෙවන්න විලිලැජ්ජා නැද්ද බොට.උබ ඉතින් ගමක වෙන්න ඇති ඉන්නවා ඇත්තේ මට කරන්න දෙයක් නෑ බ්‍රෝ ඒකට...අපේ පැත්තේ නම් කාග්ලිස් , කීල්ස් හැම තැනම, කැෂියර් ලත් ඉන්නවා අඩුම 4 වත්.... පික් ටයිම් වල 5 වගේ ඉන්නවා.... කාගිලිස් , කීල්ස්, ලාෆ්, තුනම පේලියට එක ලගම තියෙන්නේ මිට 50 වගේ දුරින් වෙන්න... කිලෝ මීටර් එකක් වගේ ඇතුලේ කාගිල්ස් , කීල්ස් 5 වගේ තියෙනවා.... ඔය ගමෙන් වරෙන් බන් ලාන්සර් එකත් අරන්, රාජගිරිය වගේ පැත්තකට..

Lol private karanna thama ohoma policy hadanne. private karata passe oyita wada sapa.sakkili dan paraku unama gewanda dadapoliyak gannawa ............unge current nathiwela hadanakam minissunge narakwena kama beema walata mukut naha
එහෙනම් HNB එකේ අවුලක් ඇත්තේ. මම නම් සම්පත් ඔන්ලයින් වලිනුයි ඊසිකෑෂ් වලිනුයි ගෙවන්නේ. ක්ෂණිකව අප්ඩේට් වෙනවා.

වන්නි හත්පත්තුවේ එවුනුත් බිල් ඔන්ලයින් පේ කරනකොට ටවුම මැද ඉඳං පෝළිමේ ඉඳල බිල ගෙවන්න විලිලැජ්ජා නැද්ද බොට.![]()

කිලෝමීටරයක් ඇතුලේ 5 විතර තියෙනකොට.... මේකටම යනවා නෙමෙයි නේ... අනික් බඩු ගන්න යනකොට මේකත් ගෙවපන් ...online ගෙවලා දැන් මු අඩන්නේ එක තමයි, පොලින් නෑ යකෝ, කොහේ තියෙන පෝලිමක් ද?කිලෝමීටරයක් ඇතුලේ 5 විතර තියෙනකොට.... මේකටම යනවා නෙමෙයි නේ... අනික් බඩු ගන්න යනකොට මේකත් ගෙවපන් ...