CEB bill issue. විදුලි බිල ගෙවන්න පරක්කු උනා.

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,110
    2,627
    113
    CEB App එක දාගෙන බලන්න

    ඔයා සල්ලි ගෙවලනං තියෙන්නෙ ඒ ස්ලිප් එක පෙන්නන්න. නැත්තං PDF එක හරි

    අනික එයාල අන්තිමට කියනව නේද සල්ලි ගෙවලනං තියෙන්නෙ මේ වෝනිං එක නොසලකා හරින්න කියල
    එල. උන් ඕක කියන්නේ කෑෂ් වලින් ගෙවපුවට නේද
     
    • Like
    • Wow
    Reactions: NRTG and kg3

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන්ගෙ පැත්තෙ වරද තිබුණට රට පංකාව 🫢

    අදාළ විදුලි බලමණ්ඩලේට කෝල් කරලා කියපන් බිල ගෙවුව කියල. මට ඔහොම වෙලා HNB එකෙන් ගෙවල මම කෝල් කරලා කිවුව payment කළා කියල. Update කරා එතකොට. පස්සේ මට කිවුව කෝල් නොකලත් payment කරපු ගමන් update වෙනවා කියල.

    CEB එකේ සිස්ටම් අවුලක් තියෙනවා. උපන්ගෙයි දෝසයක්.

    ඔන්ලයින් ගෙව්වොත් හරි බැංකුවෙන් ට්‍රාන්සර් කරොත් හරි ඒ වෙලාවේ උන්ගේ එක සිස්ටම් එකක අප්ඩේට් වෙනවා. බිල් හදන්නේ වෙන සිස්ටම් එකකින්. ඒක මැනුවල් අප්ඩේට් වෙන්නෙ නාකි ගෑනුන්ගේ වැඩකරන ස්පීඩ් එකට.

    ඒ නිසා තමයි සල්ලි ගෙවල සතියක් ගියත් අලුත් බිලේ ගෙව්වා කියල සටහන් නොවෙන්නෙ.

    උන් මේක දන්නවා. ඒ නිසා කරන්ට් කපන්න කියල ජොබ් එකක් දාල තිබුනත් එන්න කලින් උන් චෙක් කරනවා අර මුලින් කියපු සිස්ටම් එකේ ගෙව්වා කියල තියෙනවද කියල.
     
    • Like
    Reactions: NRTG and wawula

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,627
    113
    අම්මගෙනුයි වයිපරෙගෙනුයි බේරෙන්න වෙන්නේ නැ. මේ ටිකේ ගිනි ගහන රස්නේ ෆැන් එක වත් නැතුව වේලෙන්න වෙන්නේ

    CEB එකේ සිස්ටම් අවුලක් තියෙනවා. උපන්ගෙයි දෝසයක්.

    ඔන්ලයින් ගෙව්වොත් හරි බැංකුවෙන් ට්‍රාන්සර් කරොත් හරි ඒ වෙලාවේ උන්ගේ එක සිස්ටම් එකක අප්ඩේට් වෙනවා. බිල් හදන්නේ වෙන සිස්ටම් එකකින්. ඒක මැනුවල් අප්ඩේට් වෙන්නෙ නාකි ගෑනුන්ගේ වැඩකරන ස්පීඩ් එකට.

    ඒ නිසා තමයි සල්ලි ගෙවල සතියක් ගියත් අලුත් බිලේ ගෙව්වා කියල සටහන් නොවෙන්නෙ.

    උන් මේක දන්නවා. ඒ නිසා කරන්ට් කපන්න කියල ජොබ් එකක් දාල තිබුනත් එන්න කලින් උන් චෙක් කරනවා අර මුලින් කියපු සිස්ටම් එකේ ගෙව්වා කියල තියෙනවද කියල.
    මටත් හිතෙන්නේ එහෙම උට්ටක් තමා, නැතුව ඕකුන් සිස්ටමටික් සතියකින් update වෙන්න හදනවා වෙන්න බැනේ. 😂
    ------ Post added on Feb 26, 2024 at 12:27 PM
     
    • Like
    Reactions: NRTG and wawula

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    online pay karaama godak dawas update wenna yanawa nam , labana paara idan hari keells, cargills wage ekakata gewapan ban.. extra podi gaanak ne yanne 15/-rs da koheda neda eka bilakata... onna oya 10-15/-rs gena hithanna nathiwa gewapan ee wage ekakin... mee rasne kaale light kapuwoth ubata epa wei gedara unge katha walata...
     
    • Like
    Reactions: NRTG

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Geuwa nam kapanne Naha uba gewapu proofs thiyaganin. Ceb app eka use Karapan bill check karanna payment karanna complaint karanna lesi thapparen update wenawa
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    online pay karaama godak dawas update wenna yanawa nam , labana paara idan hari keells, cargills wage ekakata gewapan ban.. extra podi gaanak ne yanne 15/-rs da koheda neda eka bilakata... onna oya 10-15/-rs gena hithanna nathiwa gewapan ee wage ekakin... mee rasne kaale light kapuwoth ubata epa wei gedara unge katha walata...
    අපෝ එපා අයිස්ක්‍රීම් එකක් අරං පෝළිමට සෙට් වුණාම බිල් ගෙවන්න ආපු එකෙක් හිටියොත් අයිස්ක්‍රීම් එක දිය වෙනකං පෝළිමේ

    මම මේ හැමදාම HNB ඇප් එකෙන් ගෙවන්නෙ දවස් 10 පරක්කු වුණා කියල කේස් එකක් එන්නෑ සමහර වෙලාවට මාසයක් අමතක වෙලා හිඟ වැටුණම ඊළඟ මාසෙ දෙකම එකවැර ගෙවන්නෙ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    CEB care app එක දාගනිං. එකේ පෙන්වනවා බිල් ගෙවපු හිස්ට්‍රි එක. ලයිට් කපන්න ආවොත් ඇප් එකෙන් හිස්ට්‍රිය පෙන්නපං. උන්ගෙම ඇප් එකනේ. උන්ට පිලිගන්න සිද්ධ වෙනවා
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    CEB care app එක දාගනිං. එකේ පෙන්වනවා බිල් ගෙවපු හිස්ට්‍රි එක. ලයිට් කපන්න ආවොත් ඇප් එකෙන් හිස්ට්‍රිය පෙන්නපං. උන්ගෙම ඇප් එකනේ. උන්ට පිලිගන්න සිද්ධ වෙනවා
    ඕකෙ අප්ඩේට් වෙන්නෙත් දවස් 10 ගිහිං ද කොහෙද දැන්.

    HNB එකේ 450LKR කෑශ්බෑක් එක ගන්න 1500*3 ගෙව්ව දවස් 3 කට කලින් තාම ඇප් එකේ පෙන්නන්නෑ

    mEWCtXdl.jpg
     
    • Like
    Reactions: NRTG and allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අපෝ එපා අයිස්ක්‍රීම් එකක් අරං පෝළිමට සෙට් වුණාම බිල් ගෙවන්න ආපු එකෙක් හිටියොත් අයිස්ක්‍රීම් එක දිය වෙනකං පෝළිමේ

    මම මේ හැමදාම HNB ඇප් එකෙන් ගෙවන්නෙ දවස් 10 පරක්කු වුණා කියල කේස් එකක් එන්නෑ සමහර වෙලාවට මාසයක් අමතක වෙලා හිඟ වැටුණම ඊළඟ මාසෙ දෙකම එකවැර ගෙවන්නෙ

    උබ ඉතින් ගමක වෙන්න ඇති ඉන්නවා ඇත්තේ මට කරන්න දෙයක් නෑ බ්‍රෝ ඒකට...:lol::rofl: අපේ පැත්තේ නම් කාග්ලිස් , කීල්ස් හැම තැනම, කැෂියර් ලත් ඉන්නවා අඩුම 4 වත්.... පික් ටයිම් වල 5 වගේ ඉන්නවා.... කාගිලිස් , කීල්ස්, ලාෆ්, තුනම පේලියට එක ලගම තියෙන්නේ මිට 50 වගේ දුරින් වෙන්න... කිලෝ මීටර් එකක් වගේ ඇතුලේ කාගිල්ස් , කීල්ස් 5 වගේ තියෙනවා.... ඔය ගමෙන් වරෙන් බන් ලාන්සර් එකත් අරන්, රාජගිරිය වගේ පැත්තකට..
     
    • Like
    Reactions: NRTG and kg3

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    ඕකෙ අප්ඩේට් වෙන්නෙත් දවස් 10 ගිහිං ද කොහෙද දැන්.

    HNB එකේ 450LKR කෑශ්බෑක් එක ගන්න 1500*3 ගෙව්ව දවස් 3 කට කලින් තාම ඇප් එකේ පෙන්නන්නෑ

    mEWCtXdl.jpg
    එහෙනම් HNB එකේ අවුලක් ඇත්තේ. මම නම් සම්පත් ඔන්ලයින් වලිනුයි ඊසිකෑෂ් වලිනුයි ගෙවන්නේ. ක්ෂණිකව අප්ඩේට් වෙනවා.
     
    • Like
    Reactions: NRTG and kg3

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    උබ ඉතින් ගමක වෙන්න ඇති ඉන්නවා ඇත්තේ මට කරන්න දෙයක් නෑ බ්‍රෝ ඒකට...:lol::rofl: අපේ පැත්තේ නම් කාග්ලිස් , කීල්ස් හැම තැනම, කැෂියර් ලත් ඉන්නවා අඩුම 4 වත්.... පික් ටයිම් වල 5 වගේ ඉන්නවා.... කාගිලිස් , කීල්ස්, ලාෆ්, තුනම පේලියට එක ලගම තියෙන්නේ මිට 50 වගේ දුරින් වෙන්න... කිලෝ මීටර් එකක් වගේ ඇතුලේ කාගිල්ස් , කීල්ස් 5 වගේ තියෙනවා.... ඔය ගමෙන් වරෙන් බන් ලාන්සර් එකත් අරන්, රාජගිරිය වගේ පැත්තකට..
    වන්නි හත්පත්තුවේ එවුනුත් බිල් ඔන්ලයින් පේ කරනකොට ටවුම මැද ඉඳං පෝළිමේ ඉඳල බිල ගෙවන්න විලිලැජ්ජා නැද්ද බොට. :angry:
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    sakkili dan paraku unama gewanda dadapoliyak gannawa ............unge current nathiwela hadanakam minissunge narakwena kama beema walata mukut naha
    Lol private karanna thama ohoma policy hadanne. private karata passe oyita wada sapa.
    kamak ne ban rassawa karana unge salary ape ganatama enawa ne. LMFAO.
     
    • Like
    Reactions: NRTG and lakki

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    එහෙනම් HNB එකේ අවුලක් ඇත්තේ. මම නම් සම්පත් ඔන්ලයින් වලිනුයි ඊසිකෑෂ් වලිනුයි ගෙවන්නේ. ක්ෂණිකව අප්ඩේට් වෙනවා.

    :sorry:
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    වන්නි හත්පත්තුවේ එවුනුත් බිල් ඔන්ලයින් පේ කරනකොට ටවුම මැද ඉඳං පෝළිමේ ඉඳල බිල ගෙවන්න විලිලැජ්ජා නැද්ද බොට. :angry:

    online ගෙවලා දැන් මු අඩන්නේ එක තමයි, පොලින් නෑ යකෝ, කොහේ තියෙන පෝලිමක් ද? :rofl::rofl: කිලෝමීටරයක් ඇතුලේ 5 විතර තියෙනකොට.... මේකටම යනවා නෙමෙයි නේ... අනික් බඩු ගන්න යනකොට මේකත් ගෙවපන් ...
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    online ගෙවලා දැන් මු අඩන්නේ එක තමයි, පොලින් නෑ යකෝ, කොහේ තියෙන පෝලිමක් ද? :rofl::rofl: කිලෝමීටරයක් ඇතුලේ 5 විතර තියෙනකොට.... මේකටම යනවා නෙමෙයි නේ... අනික් බඩු ගන්න යනකොට මේකත් ගෙවපන් ...

    එහෙම වුණත් 465LKR පාඩුයි නේ :yes:

    ඔය බයවෙලා නේ අඬන්නේ ඇවිත් කපල නෙමෙයිනේ. ඕක කපන්නැහ්
     
    • Like
    Reactions: NRTG and allrights

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මම පෙබරවාරි 10 ඔන්ලයින් (CEB App) payment කරපු එකත් අෆ්ඩේට් වෙලා නෑ.. මේ පාර බිල ලියන එකා ඇවිත් කියනවා මේචචර් උළුගානක් ගෙවන්න තියෙනවලු. මම ඌට screenshot එකත් පෙන්නුවා ගෙවපු එකේඅ.. ඒඅ ත්තා කියනවා. එහෙනම් ලබන පාර අඩුවේලු.. දවස් 16ක් ගිහිල්ලත් update නෑ කියන්නේ..
     
    • Like
    Reactions: kinkon and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    CEB app එක දාගන්න. Combank digital එකෙන් ගෙවලා විනාඩි 10ක් විතර යද්දි app එකේ update වෙනවා.

    CEB app එකෙන් ගෙවන්න යන්න එපා. ඒකෙ කියල තියනව payments වලට වගකීම ගන්නෙ නෑ කියලා
     
    • Like
    Reactions: NRTG