ඒක ඇත්ත1 අව්ව වැස්ස කියල වෙනසක් නෑ වැඩ කරන්න ඔනේ..බිම නෙමේ කණු උඩ..
2 සතිය දින 7ම වැඩ සතිඅන්ත නිවාඩු නෑ පෝය නෑ වෙසක් නෑ නත්තල් නෑ අවුරැදු නෑ
3 අධික විදුලි සැර සමඟ ඉහල ජීවිත අවදානමක් සමඟ වැඩ කිරීමට සිදු වීම
මේ තුන ඇතිනෙ? මේ ටික කරන මේ කට්ට කන මේ අවදානම ගන්න තවත් රජයේ සේවකයන් ඉන්නව නම් කියන්න පුලුවන් ඔයාට දැන්
නිකන් ආණ්ඩුවේ කන්තෝරු වල අයිස් ගහන අයගේ ගොඩට මෙයාලව දාන එක වැරදියි








