CEB salaries

elarosh

Active member
  • Jul 19, 2009
    117
    39
    28
    කව්ද දන්නේ විදුලිබල මණ්ඩලේ සාමාන්‍ය පඩි කොහොමද කියල. ඉංජිනියර් ඉදල මීටර් ර්‍රඩර් වෙනකන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    Onna dan puluwan nam mumge salary adu karala pennanna kiyapan economy ekata barak nathi karanna. Asa weida un? Anik un thamai petroleum.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Drivers la ඔය වගේ ගානක් ගන්න එක සාමාන්‍යයි බන්.. අපෙත් Branch manager කෙනෙක්ට වඩා පඩියක් ගන්නව driver ඉන්න සෙට් එක..

    ලංකාවෙ CEB , Water board , Health staff තමයි වැඩිම salary ගෙවන්නෙ මචන්..
     
    • Like
    Reactions: Sanuka87

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    driver ta 120k hambenne OT ekka ban,. unta rawenakan ot karanna one ehema kalot tamai oyawage ganna puluwan, kohomat loan anam manam kapita eddi 80k wage wenawa.