cell tower එකකට කීයක් ගෙවනවද?

bee-boy

Member
Jan 17, 2017
40
5
0
cell tower එකකට කීයක් ගෙවනවද?

මේකයි මගෙ යාලුවෙක්ගෙ ගෙදර ඉඩමේ cell tower එකක් හදලා තියනවා mobitel or dialog එකෙන්.හරියට මතක නෑ.උට කම්පැනියෙන් මාසෙකට 60000ක් ගෙවනවලු එ් නිසා.ඉතින් මෙහෙම සල්ලි ගෙවනවද අැත්තටම?මේකෙ තව කවුද ඉන්නේ ගෙදර ඉඩමේ cell tower තියන?යකෝ එහෙම ගෙවනවනම් රස්සාවක් නොකර නිකන් ඉදන් සල්ලි හොයන්න පුලුවන්නේ.
 
jasz

Well-known member
  • Sep 29, 2007
    8,969
    1,230
    113
    නුවර
    ගාන දන්නේ නෑ, හැබයි ගෙවනවා කියලා දන්නවා. advertisement බෝර්ඩ් වලටත් ඔය වගේම ගෙවනවා. ඕවා permanent නෑ. agreement ඉවරවෙච්ච ගමන් ගලවන් යන්න පුළුවන් උන්
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ගහන්න පුළුවන් උබලගේ හරියට සිග්නල් අඩු නම් උන් ගහනවා.. නිකන් ඉදන් ගැනත් ගන්න පුළුවන් එකත් හරි... ඉඩම කැලේ වගේ නම් උන් ඩෝසර් කරනවා වැඩේ ගොඩ.. උබේ වත්තත් සුද්දයි,, නිකන් ඉදන් සල්ලිත් හම්බවෙනවා...

    ඊට පස්සේ කතාව..

    ගමේ උන් කුටු කුටු ගානවා ඒ.. අරුගේ වත්තේ ටවර් එකක් ගහනවා කියල... දැන් උන්ගේ එකම පලන් එක වැඩේ නවත්තන එක..

    උන්ගේ ගෑනුන්ට බබාලා හම්බවෙන්නේ නෑලු, හෙන විසි කරනවලු වගේ කතා කියල ගේම ඉල්ලලා වැඩේ නවත්තනවා,

    හැබැයි උබට එක වාසියක් තියනවා උබේ ඉඩම සුද්ද උනා...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගාන දන්නේ නෑ, හැබයි ගෙවනවා කියලා දන්නවා. advertisement බෝර්ඩ් වලටත් ඔය වගේම ගෙවනවා. ඕවා permanent නෑ. agreement ඉවරවෙච්ච ගමන් ගලවන් යන්න පුළුවන් උන්

    ඔව් සල්ලි ගෙවනවා. තව CEB high tension electrical lines යන කණු වලටත් ගෙවනවා. උබට ඕන නම් Telco එකකට කියලා උබේ area එක survey කරලා බලන්න කියන්න. නමුත් මම free advice එකක් දෙන්නම්. උබලගේ පවුලට සහ වටේ ඉන්න එවුන්ට free cancer දෙන්න පුළුවන් උබ මේ කරන වැඩෙන්. බොරු නම් internet එකේ search කරලා බලන්න.
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    owa gahuwa wagw newe bn eeta passe effects

    දන්නේ නැති නිසා අහන්නේ, ටවර් වල කියන අඋල් තියද ( හෙන විසිකරනවා වගේ ඒවා.), මොනවද ඒ අවුල්, හරියට ground කරාම ඒවා හරිද... Colombo වල building උඩ තියන ඒවා, කොහොමද තියෙන්නේ.. ඒවාට එහෙම ප්‍රශ්න නැද්ද...

    නැත්නම් එහා ගෙදර එකාට කියක් හරි එනවට තියන ඉරිසියවද...

    telecommunication කරපු එකෙක් කියන්න බලන්න...
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    වඳ වෙනවලු

    සල්ලි වගේ නෙවෙයි බං ඔය ටවර්වල තරංග ශරීර සෞඛ්‍යයට අහිතකරයි කියලයි මං අහල තියෙන්නෙ. වඳ වෙනවලු ඇත්ත ද බෝරු ද දන්නෙ නෑ.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    60 දැහට වැඩිය ගෙවන තැනුත් තියෙනව හැබැයි එහෙම හිතනෙ හිතෙන තැන්වල එහෙම ටවර් ගහන්නෙ නෑ උඹලගෙ පැත්ත කවර් වෙලානම් තියෙන්නෙ අය ටවර් ගහන්නෙ නෑ
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    මම ඔය ෆිල්ර්ඩ් ඒකෙ වර්ක් කරා ඉස්සර. ටවර් ඒකක් ගහලා තියෙනවා නම් ගෙවනවා කතාව අැත්ත.ඒවිතරක් නෙවෙයි ටවර් ඒක මුරකරන්න පුලුවන්නම් ඒකටත් ගෙවනවා. මම ඒක පාරක් විසිට් කරා මතුගම ටවර් ඒකකට ඒක ගහල තිබුනෙ අයිතිකාරයමයි ඒක මුර කරන්නෙත් ඒ දවස් වල ඒ මිනිහට රුපියල් ලක්ෂෙකට වඩා දුන්නා මට මතක විදිහට.
    කියන තරම් අවුල් නැහැ. ටවර් වලින් හෙන විසික් කරන්නෙ නැ ඒක බොරුකතාවක්.
    ඔනම ටවර් ඒකක අකුනු සන්නායකයක් හයිකරලා තියෙන්ෙන ඒකෙන් අකුන නියුට්‍රලයිස් වෙනවා මිසක් බොල පාස් කරනවා වගෙ කොහෙටවත් විසිකරන්නෙ නැ..
    ටවර් ඒකෙ උස අරය විදිහට අරගෙන වෟත්තයක් අැන්දොත් ටවර් ඒක තියෙන තැන කේන්ද්‍රය විදිහට අරගෙන ඒ වෟත්තය අැතුල අකුණූ වලින් අාරක්ෂා වෙනවා
     
    Last edited:

    Thank u Macho
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    :yes::yes:
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    Ow gewenewa :yes::yes::yes: Idame watinakama pihitima anuwa wenas wenewa 50000 eha gewenewa godak welawata idame badu ganewa agreement ekak gahanawa awurudu ganakata godak welawata awurudu 10kata wage thamai ;);) Akunu wisik karana kathawanam 50 % boruwak :P:P eke wenne mehemai fire protection eka tower ekata danmahame eka earth karane thaba kurakin eka eka samahara welawata horu kapanawa ethakota wene mehemai :D:D fire protction ekata adagane akuna earth wene gane tower leg eken ethakota nam puthe podi awulak yanawa akunu 1k 2k ehe mehe wisik wenewa :confused::confused: eka ithin security eka matha thamai balapane security ekatath gewenewa maseta 25000 wage gewenewa mage nam pawudgalika adahase nam a job eka baragane eka ledak:rolleyes::rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම ඔය ෆිල්ර්ඩ් ඒකෙ වර්ක් කරා ඉස්සර. ටවර් ඒකක් ගහලා තියෙනවා නම් ගෙවනවා කතාව අැත්ත.ඒවිතරක් නෙවෙයි ටවර් ඒක මුරකරන්න පුලුවන්නම් ඒකටත් ගෙවනවා. මම ඒක පාරක් විසිට් කරා මතුගම ටවර් ඒකකට ඒක ගහල තිබුනෙ අයිතිකාරයමයි ඒක මුර කරන්නෙත් ඒ දවස් වල ඒ මිනිහට රුපියල් ලක්ෂෙකට වඩා දුන්නා මට මතක විදිහට.
    කියන තරම් අවුල් නැහැ. ටවර් වලින් හෙන විසික් කරන්නෙ නැ ඒක බොරුකතාවක්.
    ඔනම ටවර් ඒකක අකුනු සන්නායකයක් හයිකරලා තියෙන්ෙන ඒකෙන් අකුන නියුට්‍රලයිස් වෙනවා මිසක් බොල පාස් කරනවා වගෙ කොහෙටවත් විසිකරන්නෙ නැ..
    ටවර් ඒකෙ උස අරය විදිහට අරගෙන වෟත්තයක් අැන්දොත් ටවර් ඒක තියෙන තැන කේන්ද්‍රය විදිහට අරගෙන ඒ වෟත්තය අැතුල අකුණූ වලින් අාරක්ෂා වෙනවා

    :nerd::)
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මොබයි ෆෝන්ස් වල සිග්නල් ශරීරයට අහිතකරයි කියල කියනවනේ.... හිතල බලහං ඔය ටවර් එකක සිග්නල් ස්ට්‍රෙන්ත් එක කොච්චර ඇද්ද කියල. පැය 24 ම ඕක අවට මොන වගේ අහිතකර තත්වයක් තියෙනවා ඇද්ද?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පාර අයිනෙ වන්ගුවක වගේ ඉඩමක් තියෙනවානම් ඒකත් ඔයවගේ තමයි බන් ඔය එක එක ලොකු බෝඩ් දාන්නේ එවටත් මසෙකට ලොකු ගනක් ගෙවනවා..
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    මොබයි ෆෝන්ස් වල සිග්නල් ශරීරයට අහිතකරයි කියල කියනවනේ.... හිතල බලහං ඔය ටවර් එකක සිග්නල් ස්ට්‍රෙන්ත් එක කොච්චර ඇද්ද කියල. පැය 24 ම ඕක අවට මොන වගේ අහිතකර තත්වයක් තියෙනවා ඇද්ද?
    උබෙ සාක්කුවෙ දාගෙන ඉන්න ෆොන් ඒකත් ඔය ටවර් ඒක තරමටම නැතත් ඒ කිටටුවටම යන ස්ටේ‍රන්ත් ඒකක් තියනවා මචෝ...:rolleyes::rolleyes::rolleyes: