ඔන්න ඉතිං ඩයලොග්, මොබිටෙල් වලින් පස්සෙ මම එටිසලාට් ඉන්ටර්නෙට් වලට අත ගැහුවා. ඊයෙ තමා කනෙක්ශන් එක් ගත්තෙ, හැබැයි පැය 10ක් විතර ගියා ඇක්ටිව් වෙන්න.ඩයලොග්, මොබිට්ටෙල් නම් ඒ වෙලාවෙම ඇක්ටිව් වෙනවා.
මගෙ මොබයිල් පාර්ට්නර් සොෆ්ය්වෙයාර් එකේ පෙන්නන්නේ celltel HSPA කියලා, ඇයි දන්නෙ නෑ තාම නම වෙනස් කරගන්න බැරි උනේ, කම්පැනි වෙනස් උනාට තාම දුවන්නේ සේම් ඉන්ෆාස්ට්රක්චර් එක උඩනේ ඒක වෙන්නැති.
ඔය උඩින් තියෙන්නේ අපෙ ගමේ ස්පීඩ් එක, හෙට බලමු කොළඹ ස්පීඩ් එක,
දැනට නම් වරදක් නෑ
මුන්ගෙ speedtest result එකේ පෙන්නන්නේ tigo කියලා
Post Paid settings
*. APN - EBB
*. Acess Number - *99#

Last edited: