CEO කෙනෙකුට ලක්ෂ 20 ක 30 ක වගේ සැලරි එකක් ලැබෙනවා කියන්නෙ ඒ පුද්ගලයා ඒ ආයතනයට යම් කිසි ආයෝජනයක් කරල තියෙන්න ඕන ම ද?
CEO COO positions වලට යන්න බිස්නස් පැත්තෙන් හයර් ස්ටඩීස් කරන්න ඕන නේද?
ෆිසිකල් කරපු කෙනෙකුට පුළුවන් ද ඒ පැත්තට යන්න බිස්නස් සයිඩ් එකෙන් හයර් ස්ටඩීස් නොකර?
මම නම් අවාසනාවට ස්ටැටිස්ටික්ස් කරන්නෙ නෑ. ඒත් මේක දැම්මෙ අපේ ඉස්කොලෙ යට බැච් එකක මල්ලි කෙනෙක් ෆිසිකල් කරන්න හිතන් හොද සැලරියක් ලැබෙන හොද පොසිෂන්ස් ටාගට් කරලා යන්න ඕන පැති ගැන ඇහුව නිසා. මට ඒකට හරි හමන් උත්තරයක් දී ගන්න බැරි උණා. මටත් දැන ගන්න ඕන මේ ගැන.