මේ අයියේ මට ඉන්ටර්වව් එකකට යන්ඩ තියෙනව ලබන සතියෙ. මට සෙටිපිකේට ටික දාගෙන යනන පුලුවන් file එකක් ගන්න පුලුවන් කොහෙන්ද. මම දැකල තිනව මගෙ යාලුවෙ ලග එයින් එකක් තිබුන මිට අවුරුදු කිපයකට කලින් . එයාගෙන් අහන්න බැනෙ . දන්න කෙනෙක් කියනවද ස්තුතිය :):):):)