certificate file help

sboy

Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    මේ අයියේ මට ඉන්ටර්වව් එකකට යන්ඩ තියෙනව ලබන සතියෙ. මට සෙටිපිකේට ටික දාගෙන යනන පුලුවන් file එකක් ගන්න පුලුවන් කොහෙන්ද. මම දැකල තිනව මගෙ යාලුව‍ෙ ලග එයින් එකක් තිබුන මිට අවුරුදු කිපයකට කලින් . එයාගෙන් අහන්න බැනෙ . දන්න කෙනෙක් කියනවද

    ස්තුතිය


    :):):):)
     

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    ha thanks, oyaa kiyala thiyena eke crtfiticate tika dagena yanna puluwan,e unata peralanna giyama amarui neyda, ehema newe photoo albam eka wage certificte dagena yanna pulwan ekak thamai amn ahuwe