CEX USD Withdraw Help

KingHunter

Member
Nov 15, 2020
12
6
3
cex.io site එක ලංකාවට withdraw කරන්න දෙන්නේ නෑ නේද දැන්. මගේ card එක reject වෙනවා. Account එකේ තියෙන USD ටික card එකට withdraw කරගන්න වෙන විදියක් තියෙනවද?
 

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    ඉස්සර පුලුවන්, 2018 වගේ පස්සේ මහ බැංකුව ඔක්කෝම block කලා
     
    • Like
    Reactions: 2osama