මචන් ලංකාවේ CFD Engineers ලට තියෙන Demand එක මොනවගේද බං? මම Internet එකේ බැලුවා. එක ජොබක්වත් හම්බවුණේ නෑ. Vega එකෙත් තිබ්බේ නෑ.
මෙහෙ කරන CFD ලබ්බක් නෑ බන්මචන් ලංකාවේ CFD Engineers ලට තියෙන Demand එක මොනවගේද බං? මම Internet එකේ බැලුවා. එක ජොබක්වත් හම්බවුණේ නෑ. Vega එකෙත් තිබ්බේ නෑ.
anasys cfxමෙහෙ කරන CFD ලබ්බක් නෑ බන්
තිබ්බත් 0.1% ජොබ් ටිකක් ඇත්තෙ
උබ කරන සොප්ට්වෙයාර් එක මොකක්ද
igenaganna yanne. igena ganna kalin research parak damma job demand eka gena. lankawe nam ajuthai ban. mata epa wela inne. machn oya cfd paththenda igenagaththe?එල
උබ මොනාද කරන්නෙ තාම ඉගෙන ගන්නවද
යුනිවසිටි කාලෙ කලා බන් මෙහෙ පාවිච්චියක් නැති නිසා අතඇරල දාලා ඉන්නෙigenaganna yanne. igena ganna kalin research parak damma job demand eka gena. lankawe nam ajuthai ban. mata epa wela inne. machn oya cfd paththenda igenagaththe?
aparade habai ath hariye. pitarata yanna try kale nadda?යුනිවසිටි කාලෙ කලා බන් මෙහෙ පාවිච්චියක් නැති නිසා අතඇරල දාලා ඉන්නෙ
mold design, CNC machining නම් පොඩ්ඩක් ඩිමාන්ඩ් එකක් තියෙනව
ඒකාලෙ යන්න හිතුනෙ නෑ බන් ගෙදර සීන් එක්ක දැන් නම් යන්න හිතේaparade habai ath hariye. pitarata yanna try kale nadda?

competition eka adu field ekak nisa, loweth try karoth chance ekak hambawewi. Tesla eke job vacancy dakkama hithata wawanne na ban :'( btw uba use karana software eka mkkd?ඒකාලෙ යන්න හිතුනෙ නෑ බන් ගෙදර සීන් එක්ක දැන් නම් යන්න හිතේ![]()
ඇබකොස් කොලේ දැන් මතක නෑ බන් යුනිවසිටි අවුට් වෙලා අවුරුදු 7කට වැඩී, දැන් ඉන්නෙ energy & environmental field එකේcompetition eka adu field ekak nisa, loweth try karoth chance ekak hambawewi. Tesla eke job vacancy dakkama hithata wawanne na ban :'( btw uba use karana software eka mkkd?
dupඅනුන්ගේ චැට් එකක් බැලුව වගේ හැඟීමක් ආවා![]()
Good for you bruh <3 Issarahata godak watina field ekak. best of luckඇබකොස් කොලේ දැන් මතක නෑ බන් යුනිවසිටි අවුට් වෙලා අවුරුදු 7කට වැඩී, දැන් ඉන්නෙ energy & environmental field එකේ
Solidworks මොඩ්ලින් වගේ ඒවා දැන් එහෙන් මෙහෙන් freelance කරනව
නූතන මානවයො දෙන්නෙක් මැදට වැරදිලා ආපු ගෝත්‍රිකයෙක් වගේ හැගීමක් ආවේ මටඅනුන්ගේ චැට් එකක් බැලුව වගේ හැඟීමක් ආවා![]()
නූතන මානවයො දෙන්නෙක් මැදට වැරදිලා ආපු ගෝත්‍රිකයෙක් වගේ හැගීමක් ආවේ මට![]()
bruh rata yanna try kare nadda. CFD walin research ekak karanna inne university eke final year ekata. ehema karana eka worth nadda?bump. mehe karanna deyak na thamai. mamath omnis cfd kara
hodai hodai. student yanawanam aulakma na, tawath hodai overseas lankan profec allaganna puluwan widihata research eka mould karaganna puluwan wunanam; research grant yanna puluwan US Nordic etc. What's the niche? I did wind turbuinesCFD walin research ekak karanna inne university eke final year ekata. ehema karana eka worth nadda?
offers hoyana gamnbruh rata yanna try kare nadda.
Automotive paththa thama try karanne. Research eka publish wunoth GPA eka adala wenawada USA wage schol ekak hadagannawanam?hodai hodai. student yanawanam aulakma na, tawath hodai overseas lankan profec allaganna puluwan widihata research eka mould karaganna puluwan wunanam; research grant yanna puluwan US Nordic etc. What's the niche? I did wind turbuines
depends on the competition to the school you're applying. top colleges walata select wennema average peer-reviewed 15k wath daapu chinese un. GPA balanawa athi candidates eka wage nam.Automotive paththa thama try karanne. Research eka publish wunoth GPA eka adala wenawada USA wage schol ekak hadagannawanam?
Mora ewn mechanical hathurektawath karanna epa kiya kiya rata yanawadepends on the competition to the school you're applying. top colleges walata select wennema average peer-reviewed 15k wath daapu chinese un. GPA balanawa athi candidates eka wage nam.
mid-tier colleges wala ape buwek hitiyoth apiwa godadaala dennna balanawa.
automotive nam mata no experience, but linkedin, scholar ehema baluwoth buwek set wei. mora mech set pitin innawa USA, germany ehema.
thanks for the guidance bruh <3Kandy District 1st ape eke hitiye. 2012 withara. miniha Fluid paththen thama giye. habai Civil Depatment eke. dan pora NASA eke weda. mama hithanne pitarata loku demand ekak athi mehe nathiwata.depends on the competition to the school you're applying. top colleges walata select wennema average peer-reviewed 15k wath daapu chinese un. GPA balanawa athi candidates eka wage nam.
mid-tier colleges wala ape buwek hitiyoth apiwa godadaala dennna balanawa.
automotive nam mata no experience, but linkedin, scholar ehema baluwoth buwek set wei. mora mech set pitin innawa USA, germany ehema.