Chain Saw එකක් ගන්න ඕනේ.

EvelynCarnahan

Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    MS180CBE_act_1002_r1.png

    අපේ ගෙදර ගස් වගයක් කපලා දැම්මා. මේ කදන් කුට්ටි කර ගැනීමට මට Chain Saw එකක් අවශ්‍ය වෙනවා. අඩි 2කෙ විතර කුට්ටි කරලා පොරවෙන් ගහලා දර කරන්න තමා අදහස්. මම හාර්ඩ්වෙයාර් එකෙන් විමසීමෙන් පස්සේ එයාල මට Grinder එකට සෙට් කරන Chain saw එකක් පෙන්නුවා. ඒක නම් ප්‍රමාණයෙන් මදියි ලොකු කොට කපන්න. ඉතිං මට ඕනේ Gasoline Chain Saw එකක්. ඉතින් මේවා ගැන අදහසක් තියෙන කෙනෙක් කියනවද මොන වගේ එකක්ද මම තෝරා ගන්න අවශ්‍ය බව? ඔය මැෂින් වලට දාන්නේ පෙට්‍රල් ද ඩිසල්ද? ඕවා ටු ස්ට්‍රෝක් එන්ජිංද? ඔව් නම් ඕවාට 2ස්ට්‍රෝක් ඔයිලුත් කලවන් කරන්න ඕනෙද? මම ජිවත් වෙන්නේ හුන්නස් ගිරියේ. ඉතින් මේ කඩවල ඇහුවට නැහැ. මට නුවර අවටින් හරි නැත්නම් ඔන්ලයින් ගෙන්න ගන්න තැනකුත් දන්නවා නම් කියන්න.
     
    • Like
    Reactions: kinkon and NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට තේරෙන්නේ නැති දේ තමයි මෙකට අලුතෙන් එන හැම එකාම නුවර, කටුගස්තොට, ගන්නොරුව, හුන්නස්ගිරිය.. කොහොමද බන් එහෙම වෙන්නෙ :rolleyes:
     
    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    මට තේරෙන්නේ නැති දේ තමයි මෙකට අලුතෙන් එන හැම එකාම නුවර, කටුගස්තොට, ගන්නොරුව, හුන්නස්ගිරිය.. කොහොමද බන් එහෙම වෙන්නෙ :rolleyes:
    කවුද අයේ හුන්නස්ගිරියේ ජිවත් වෙන්නේ?
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    එක වැඩක් නං තියෙන්නෙ රෙන්ට් එකට ගන්න එක තමයි හොඳම වැඩේ
    මගේ ලඟ චේන් සෝ එකක් තියනවා කලාතුරකින් තමයි යූස් වෙන්නෙ අවුරුද්දට සැරයක් දෙකක් වගේ

    ග්‍රයින්ඩර් එකට යූස් කරන චේන් සෝ ඇටැච්මන්ට් එක යූස් කරන එක ටිකක් රිස්කි. මොකද සාමාන්‍ය චේන්සෝ එකක ට්‍රිගර් එක අතඇරපු ගමන් චේන් එක නතරවෙනවා ග්‍රයින්ඩරේ එහෙම කරන්න බැහැනේ පැඩල් ස්විච් එකක් තියන ග්‍රයින්ඩරයක් නං ටිකක් ශේප්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    රෙන්ට් ඵකට ගනින්..ප්‍රෙට්‍රල් ඒවා පවර්ෆුල්..ඉලෙක්ට්‍රික් ඒවා හොඳයි පොඩි ගස් වලට නම්..මොක use කරත් පරිස්සමෙන්.youtube ඵකේ අැති වීඩියෝ කපනකොට කරන්න ඕන දේවල් ටික..
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    නුවර ලංකා tools එකෙන් අපි ගත්තා Chinese එකක්. දැන් අවුරුදු 7ක් වගේ ඇති. තාම හොදට වැඩ.
    පෙට්‍රල් ටූ ස්ට්‍රෝක් එකක්. ටූ ටී දාන්න ඕනේ පෙට්‍රල් දානකොට.
     
    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    rent ekata ganna
    සල්ලි දීලාම ගන්න බැලුවේ. මට රෙන්ට් කරන්න පුළුවන් නේ.
    සුදර්මාරාමේ ඉස්සරහා අජන්ත එකේ බලන්න
    තැන්ක්ස්
    එක වැඩක් නං තියෙන්නෙ රෙන්ට් එකට ගන්න එක තමයි හොඳම වැඩේ
    මගේ ලඟ චේන් සෝ එකක් තියනවා කලාතුරකින් තමයි යූස් වෙන්නෙ අවුරුද්දට සැරයක් දෙකක් වගේ

    ග්‍රයින්ඩර් එකට යූස් කරන චේන් සෝ ඇටැච්මන්ට් එක යූස් කරන එක ටිකක් රිස්කි. මොකද සාමාන්‍ය චේන්සෝ එකක ට්‍රිගර් එක අතඇරපු ගමන් චේන් එක නතරවෙනවා ග්‍රයින්ඩරේ එහෙම කරන්න බැහැනේ පැඩල් ස්විච් එකක් තියන ග්‍රයින්ඩරයක් නං ටිකක් ශේප්
    ඔව් ග්‍රයින්ඩර් එක හරියන්නේ නැහැ. එක වැඩක් කිවුවට දර කපන්න සෙට් වෙනවා. ඒ නිසා අරන් තියන්න බැලුවේ.
    රෙන්ට් ඵකට ගනින්..ප්‍රෙට්‍රල් ඒවා පවර්ෆුල්..ඉලෙක්ට්‍රික් ඒවා හොඳයි පොඩි ගස් වලට නම්..මොක use කරත් පරිස්සමෙන්.youtube ඵකේ අැති වීඩියෝ කපනකොට කරන්න ඕන දේවල් ටික..
    තැන්ක්ස්.
    නුවර ලංකා tools එකෙන් අපි ගත්තා Chinese එකක්. දැන් අවුරුදු 7ක් වගේ ඇති. තාම හොදට වැඩ.
    පෙට්‍රල් ටූ ස්ට්‍රෝක් එකක්. ටූ ටී දාන්න ඕනේ පෙට්‍රල් දානකොට.
    අවුරුදු 2ක් විතර පාවිච්චි නොකර තිබ්බම අවුල් යනවද?
    oya wadeta mkatada bn salli dila owa ganne. oya gas kapana ekekta kiyak hari dila kapaganta thiyenne
    අරගෙනම තියන්න බැලුවේ ඉස්සරහටත් ඕනේ වෙයි කියලා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    සල්ලි දීලාම ගන්න බැලුවේ. මට රෙන්ට් කරන්න පුළුවන් නේ.

    තැන්ක්ස්

    ඔව් ග්‍රයින්ඩර් එක හරියන්නේ නැහැ. එක වැඩක් කිවුවට දර කපන්න සෙට් වෙනවා. ඒ නිසා අරන් තියන්න බැලුවේ.

    තැන්ක්ස්.

    අවුරුදු 2ක් විතර පාවිච්චි නොකර තිබ්බම අවුල් යනවද?

    අරගෙනම තියන්න බැලුවේ ඉස්සරහටත් ඕනේ වෙයි කියලා.
    මේ දවස් වල ගනන් ඉතින් සෑහෙන්න වැඩි වෙලා තියෙන්නෙ
    චයනීස් ඒව උනත් ගෙදර ඇතුලෙ වතුර දූවලි වදින්නෙ නැතිව අරන් තියනවා නං තනි පාචිච්චිය නං අවුරුදු ගානක් යූස් කරන්න පුලුවන් අවුලක් නැතිව
    යූස් කරලා ඉවර වෙලා පොඩ්ඩක් ලීකුඩු එහෙම අයින් කරලා ඔයිල් කරන්න පුලුවන් තැන් වල සහ මලකඩ කන තැන් වල පොඩ්ඩක් ඔයිල් ගාල තිබ්බම අවුලක් නැතිව ගොඩක් කල් තියන්න පුලුවන්
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    මට තේරෙන්නේ නැති දේ තමයි මෙකට අලුතෙන් එන හැම එකාම නුවර, කටුගස්තොට, ගන්නොරුව, හුන්නස්ගිරිය.. කොහොමද බන් එහෙම වෙන්නෙ :rolleyes:
    Anika me font eka. Parana mathaka aluth karala waduru kunuharapa mathak karanwa mata 😂
     
    • Haha
    Reactions: siri_ayya

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    569
    446
    63
    thakita thamayi hodama. chinese ewath thiyewna hoda ewa. 2T danna ona. Hari ratio ekata damme nathnam bore ekata baba hamba wenawa. shed walin 2T ganna epa. chain saw ekata ona karana peeri thiyenwa. eka ganna chain eka anuwa wenas wenawa. chain ekatath oil para enawada balanna start karapuwama. lee kudu gihama oil vent block wenna puluwan.

    Purudu nathiwa kapanna epa gata wala hari polowe hari wadunoth chain saw eka bump wenawa. atharunoth kaul iwarai Be careful
     
    • Like
    Reactions: EvelynCarnahan