channel karana docala parakku welaa minissunge kaale kana ekata mokada kiyanne ban
un avith yayi kiyala bayata apith yanawa
un paya ganan late
un avith yayi kiyala bayata apith yanawa
un paya ganan late
You always have the choice not to channel them, Doctor's don't force you to come to them right?channel karana docala parakku welaa minissunge kaale kana ekata mokada kiyanne ban
un avith yayi kiyala bayata apith yanawa
un paya ganan late
මගේ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් ඉන්නවා ඇමරිකන් සිටි බැන්ක් වැඩ කරන ලොක්කෙක්..පොර ලංකාවට ඇවිත් ඉද්දි 2017 වගේ මිනිහා එක්ක අපිත් ගිය ආසිරි1ට නොරිස් කැනල්1 ගාව.. ස්පෙශලිස්ට් ආවෙ පැයක් විතර ලේට් වෙලා..මූට මල පැනල ඉදියේ.අපේ නොම්මරේ තිබ්බෙම එක..මූ බැන්නනේ ඔහොමද වැඩ කරන්නේ මිනිස්සුන්ගේ වෙලාව නාස්ති කරන්නෙ කොහොමද ඔහොම, කොච්චර අපරාධයක්ද ඔයා කරන්නෙ කියල කියෙව්වා මේ ගැණිත් කියවන් ආව.මම දානවා නඩු කිව්ව අපේ එකා.. කාල ගෝට්ටියයි එතන. වඩු බාස්/ මේසන් බාස්/වැඩ කරන මිනිහ පරක්කු උනාම මිනිස්සු බනිනවා පඩි දෙන්නේ නෑ කියනවා එක කෙලියයි..හැබැයි දොස්තර ලේට් උනාම ගේමක් ඉල්ලන්න බයයි මැරිලා යන්න බේත් ටික දුන්නොත් ඔක්කොම ඉවරනේ.. රටේ අනිත් උන් වගේම තමා බහුතරේ ඩොකාලත් චාරයක් නෑ

උන්ගෙන් බෙහෙත් ගන්නට වඩා හොදයි නොගෙන ඉන්න එක 'මට දොස්තර කෙනක් බැන්නා ඔයාත් එක්ක නැලවෙන්න වෙලා නෑ තව මිනිස්සු ඉන්නවා අපිට බෙහෙත් කරන්න යන මගුලක පලයන් කියලා පව් නොදී' ඇහැකට බෙහෙත් ගන්න ගිහින් ඌ ඇහැට සිරිජ්ස් එකකින් බෙහෙත් දාන්න යනවා ඇහෑට එක ලං කලාම ඇහැ ඉබේ වැහෙනවා ඌ ටම තද වෙලා බැන්නා කිසි මනුසකමක් නෑ සමහර දොස්තර ලගේ.un dawasata hospital gokata yanawa, ehema nathuwa maseta laksha 200+ hoyanna bane..
ithin ekaka delay unoth hama ekama delay wenawa...
doctor wenne puluwan tharam salli hoyanna.. leddu wadiyen baluwoth thama wadiyen salli labenne..උන්ගෙන් බෙහෙත් ගන්නට වඩා හොදයි නොගෙන ඉන්න එක 'මට දොස්තර කෙනක් බැන්නා ඔයාත් එක්ක නැලවෙන්න වෙලා නෑ තව මිනිස්සු ඉන්නවා අපිට බෙහෙත් කරන්න යන මගුලක පලයන් කියලා පව් නොදී' ඇහැකට බෙහෙත් ගන්න ගිහින් ඌ ඇහැට සිරිජ්ස් එකකින් බෙහෙත් දාන්න යනවා ඇහෑට එක ලං කලාම ඇහැ ඉබේ වැහෙනවා ඌ ටම තද වෙලා බැන්නා කිසි මනුසකමක් නෑ සමහර දොස්තර ලගේ.
doctor wenne puluwan tharam salli hoyanna.. leddu wadiyen baluwoth thama wadiyen salli labenne..
umbe ahata mona unath uta wadak naha..
welding karana ekaa, mason bass wena wadak alla gaththe naththen uta kanna bonna naha.. u wada karanne dawase padiyata Rs. 3500 ta ada hamba kaloth ada kanne...මේසන් බාස සතියක් ආවොත් ඊළග සතියේ එන්නේ නෑ.. ඇයි අපේ විතරක් නෙවෙයි තව තැන් වල වැඩ අල්ලගන්නවා... අපේ එක ඉවර උනාම ඌට කරන්න වෙන්නෙ ඒක..ඒක කරන අතරේ තව වැඩක් අල්ලගන්නවා.. වැල්ඩින් වැඩ කරන එකාත් එහෙමයි..පොල් කඩන එකත් එහෙමයි... අපේ වත්ත විතරක් නෙවෙයි අල්ලපු වත්තත් අල්ලගන්නවා. පුලුවන් තරම් වැඩ ගන්නවා.. මගේ හිතවත් ඩොකාල ඉන්නවා ලොතරැයි කූඩුවේ සුවිප් විකුණන අයගෙන් ලොකු වෙනසක් නෑ ඇටිටියුඩ්1... අපිට ඕව ලොකු දේවල් මොකෝ මුන් ප්ලේ කරන්න අපේ ජිව්තේ එක්ක.. උන්ට තව එක බිස්නස්1ක් විතරයි..රටේ වරද ඕක ඉතින්..ඩොකාල ටිකට උපාදිය දුන්නට ඩිසිප්ලින්න් අන්තිමයි ඉතින්...මගේ යාලුවො ඉන්නවා රට රටවල උන් කියනවා ලෙඩාක් හැදිල බේත් ගන්න ගියාම ඩොකාලගේ හැසිරීම..ලංකාවේ විතරක් නෙවෙයි ගොඩක් රටවල හේල්ත් ෆ්‍රී... ඉන්ශුවරන්ස්1න් හරි ලස්සනට ඒවා කවර් වෙනවා...
ඔහොම සල්ලි කෝටි ගණන් හෙවුවා කියල උන් දිව්ය ලෝකේක ජීවත් වෙන්නේ නෑ.. උනුත් ඉන්නේ මේකෙම තමා. කන්නේ වස විස ගහපු (ඊනියා කාබනික ) කෑම, දූෂිත අපි ඇතුළට ගන්න වායුවම තමා. බොන්නේත් අපේම වතුර.. ඉතින් ඕව ඔක්කොම බැලන්ස් වෙනවා අන්තිමේ.. මම දන්න සුප්‍රසිද්ධ ස්පෙශලිස්ට් කෙනෙක් ඉන්නවා කරාපිටියෙ එයාගෙ එකම කොල්ලා ඩොකා කරන්න සැහෙන්න මහන්සි වෙලා ඒ ප්‍රෙශර්1ට කොල්ලට පිස්සු හැදුනා..දැන් කොල්ල රටක ඉන්නෙ අයිටී ඩිග්‍රි1ක් කරගෙන ශේප්1 ඉන්නවා.. ලංකාවේ මාලිගා වගේ ගෙවල්..යන්නේ රේන්ජ් රොවරේ...
ඔව් මට හැබැයි Gov Hospitel එකට එන්න කියලා ම මැරෙන්න හැදුවා සමහර විට වෙලාව අරගෙන කරන්න වෙන්න ඇති , එත් නතර කරගන්න හදයි කියල මම ගියේ නෑ මාස ගානක් විදවලා ම ලෙඩේ සනීප උණා අන්තිමේdoctor wenne puluwan tharam salli hoyanna.. leddu wadiyen baluwoth thama wadiyen salli labenne..
umbe ahata mona unath uta wadak naha..
owa sapekshayi..baasa oya gaana hoyaddi docalata ona laksha ganan hoyanna.. ethi wimak ne.. pulu puluwan un ethics pettakata dala atti gahanawa marenakota aran yannawelding karana ekaa, mason bass wena wadak alla gaththe naththen uta kanna bonna naha.. u wada karanne dawase padiyata Rs. 3500 ta ada hamba kaloth ada kanne...
doctorta maseta gov eken laksha 3+ hambenawa, channel karala maseta laksha 50+ hoyanawa...
pension thiyanawa..