ළමයා -මොනවද මුත්තේ මොකද කරන්නේ...
මොකටද ඔබ ඔය කඩේ දුවන්නේ...
සීයා - නුඹටත් ළමයෝ නොපෙනේ නොසිතමි..
සැටලයිටි TV ගන්නට දිව යමි....
ළමයා - දුකසේ ගෙවලා තැටියක් වහලෙට....
හයිකරගෙන මොනවද ඇති බැලුමට ?
සීයා - මම ළමයෝ මින් රෙස්ලිං නොබලමි...
කිරිකට් මැච් ටික බලන්න අරගමි....
ළමයා - මැච් එක බැලුමට චැනල'යි වෙනුවට....
මුදල් ගෙවනු ඇයි නොම තේරෙයි මට....
සීයා - පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස....
ක්රිකට් තියා එහි ටික් බෝල් වත් නැත....
ළමයා - පෙර උන් අය කල TV චැනල් වල...
ගානට මැච් ටික පෙන්නුවානෙ බොල ?
සීයා - ජාතික ක්රීඩා නිලිකාවෙ අල....
තම්බෙන්නේ ලොකු පුටු රත්වෙන කල...
ළමයා - එහෙනං DTV අරගන්නෙමි...
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි....
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි....
මොකටද ඔබ ඔය කඩේ දුවන්නේ...
සීයා - නුඹටත් ළමයෝ නොපෙනේ නොසිතමි..
සැටලයිටි TV ගන්නට දිව යමි....
ළමයා - දුකසේ ගෙවලා තැටියක් වහලෙට....
හයිකරගෙන මොනවද ඇති බැලුමට ?
සීයා - මම ළමයෝ මින් රෙස්ලිං නොබලමි...
කිරිකට් මැච් ටික බලන්න අරගමි....
ළමයා - මැච් එක බැලුමට චැනල'යි වෙනුවට....
මුදල් ගෙවනු ඇයි නොම තේරෙයි මට....
සීයා - පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස....
ක්රිකට් තියා එහි ටික් බෝල් වත් නැත....
ළමයා - පෙර උන් අය කල TV චැනල් වල...
ගානට මැච් ටික පෙන්නුවානෙ බොල ?
සීයා - ජාතික ක්රීඩා නිලිකාවෙ අල....
තම්බෙන්නේ ලොකු පුටු රත්වෙන කල...
ළමයා - එහෙනං DTV අරගන්නෙමි...
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි....
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි....





