මමනම් ඔකාගේ චැනල් එක බලන්නේ නැහැ හේතු දෙකක් නිසා.
එකක් ඉස්සර ඕකා forum එකක් කරලා හැමෝගෙම උදව් අරන්. පොර ඒ කාලේ කිව්වේ මාරම විහිළු කතා ලැප් Vanila Script එකෙන් හදපු forum එක ඌම හදලා ඌ ලැප්ටොප් දෙකක host කලා කිව්වා ටික කාලයක් යද්දී පොරගේ බොරුව අතේ මාට්ටු උණා ඊට පස්සේ පොර අර forum එකේ හිටිය හැම කෙනාම Baned කලා හේතුවක් නොදක්වා. එල කිරියේ ගොඩක් අය ඉන්නවා ඕකෙන් Banned වෙච මන් දන්නා තරමින්.
අනිත් හේතුව. උගේ තියෙන්නේ හෙනම පඩ ෂෝ එකක් ඒක නිසා උගේ වීඩියෝ බලන්නේ හිතෙන්නේ නැහැ.
vanila එක ඌ හැදුවා කියාගෙන හිටියෙ,ඒ ගැන අහපු ඔක්කොම banned කරා.when did this happen ?මාත් ඕකෙ හිටියා,කිසිම හේතුවක් නැතුව Banned කරා,ආයෙ sinlix ද මොකක්ද ඇඩ් නෙට්වෝර්ක් එකක් තිබ්බා,හම්බ උන usd ගානත් නැතුව ඒකත් Down උනා.vanila එක ඌ හැදුවා කියාගෙන හිටියෙ,ඒ ගැන අහපු ඔක්කොම banned කරා.
මමනම් ඔකාගේ චැනල් එක බලන්නේ නැහැ හේතු දෙකක් නිසා.
එකක් ඉස්සර ඕකා forum එකක් කරලා හැමෝගෙම උදව් අරන්. පොර ඒ කාලේ කිව්වේ මාරම විහිළු කතා ලැප් Vanila Script එකෙන් හදපු forum එක ඌම හදලා ඌ ලැප්ටොප් දෙකක host කලා කිව්වා ටික කාලයක් යද්දී පොරගේ බොරුව අතේ මාට්ටු උණා ඊට පස්සේ පොර අර forum එකේ හිටිය හැම කෙනාම Baned කලා හේතුවක් නොදක්වා. එල කිරියේ ගොඩක් අය ඉන්නවා ඕකෙන් Banned වෙච මන් දන්නා තරමින්.
අනිත් හේතුව. උගේ තියෙන්නේ හෙනම පඩ ෂෝ එකක් ඒක නිසා උගේ වීඩියෝ බලන්නේ හිතෙන්නේ නැහැ.
ඔය කොයි කාලෙ වගෙද බන් ?
2012 - 2014 කාලේ වගේ බන්. ඒ කාලේ ඕකා බ්ලොග් වල Comment දදා ගියේ forum එක හෙනම ප්‍රසිද්ද කරගන්න. කොහොම හරි forum එකත් හෙනම Active තැනකට ආවා. එල කිරියේ වගේම. කොහෙද ඌ එක්ක කතා කලත් Baned කරනවා P.M බලලා Baned කරනවා. අරහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා කියලා P.M එවනවා. කොහොම හරි ඔකෙන් කැඩුන උන්ගෙන් forum ගොඩක් හදුනා. ඒවත් මෙලෝ රහක් නැහැ බොරු නීති දාගෙන. එල කිරිය තමයි මටනම් හොදම.
අහ් එහෙමද ? මන්නම් අහලාවත් නැහැ චනුක්ස් ගෙ සයිට් එක ගැන එ කාලෙ.
මන් එළකිරියෙ නම දැක්කාට ඒ කාලෙ ලොග් උනෙ නැහැ.
ලංකාවෙ හරි හමන් ටෙක් ෆොරම් එකක් නැහැ එහෙනම් තාම .
ඔනිම දෙයක් අදකාලෙ ගොඩ ගන්න නම් තමන්ට වැඩි ටැලන්ට් එකක් තියෙන එකාට ඉඩ දෙන්න ඔනෙ. එතකොට තමා තමන්ගෙ නමින් තියෙන බිස්නස් එක උනත් ගොඩ යන්නෙ.
මිනිස්සු ගරු කරන්නෙ.
කැඩුන එවුන්ගෙ ෆොරම්ස් මොනවද ?
එකේ වටිනා ලිපි ගොඩක් තිබුණා බන් කාලයක් ඌ සොහොන වගේ ඒක කරලා අය අර පොස්ට් ඔකොම මකලා අලුතින් පටන් ගත්තා. එත් හෙල්ප් ඉල්ලන එවුන් වැඩි උදව් කරන්න එවුන් නැහැ ස්පෑම් කරන්න නම් පට්ට තැන මමත් ඉදලා හිටලා ස්පෑම් ගහන්න ඒකට යනවා.
කැඩුන එවුන් forum ගොඩක් හැදුවා ඒවගෙන් දැන් එකයි වැඩ කුප්පිය.lk කියලා එකක්. මේකනම් ඇඩ්මින් ට වැදගෙන ඉන්න ඕනේ කුණුහරුප කියන්න බැහැ වෙන සයිට් වල Link දාන්න බැහැ. විකුනන ඒවාට නම් අපි කවුද කියලා වෙරිෆයි කරන්න ඕනේලු අපේ ID Address ඌට යවලා ඌ එවන ලියුමේ තියෙන කෝඩ් එක ඌට දුන්නා ම වෙරිෆ්යි කරනවලු එකේ ඉන්න එවුන් උදව්වක් කරන්නේ නැහැ වෙරිෆ්යි නැත්තම්. මහා ගනම් කාරයෝ වගයක් එකේ ඉන්නේ. යන්න එපා මෙලෝ රහක් නැහැ මේක හොදයි තව මමනම් කුණුහරුපෙන් බැනලා ආවේ මාව Banned කරපන් ත්තෝ කියලා
අනිත් එක එකතුව.lk මේකනම් දැන් වැටිලා වගේ තියෙන්නේ Active ගතියක් නැහැ.
මමත් එකක් කළා Active කරගන්න බැරි උණ නිසා නැවත්තුවා.
මෙකනම් සාධාරනයි මචං. මොකද හොරුත් ඉන්නවානෙ බන්. බාල දෙවල් විකුණන වංචා කරන. අන්තිමට සයිට් එකටනෙ ප්‍රශ්නෙ. විකුණන සීන් එකෙ අංක එක විශ්වාසය ඊට පස්සෙ ආරක්ෂාව.
…
කුණුහරප කියන්න බැරි එක නම් මෙහෙමයි. වයස් සීමාවක් දාලා එ වයසෙ උන්ට විතරක් ත්‍රෙඩ් එක පෙන විදියට වැලිඩෙට් කරානම් හරි.
ගොඩක් ඉතිං පොඩි බලන්නෙ නැහැ ඔය සයිට්. අනික පොඩි කියන උන් නැහැ දැන්. තාත්තලා ඉන්නෙ.
වෙන සයිට් වල ලින්ක් දාන්න එපා කියන එකනම් ගොන් වැඩක්. මොකද අදකාලෙ මන් කලින් කිව්වා වගෙ අනික් එවුන්ටත් ගොඩයන්න තැනක් හැදුවොත් තමා තමනුත් ගොඩ යන්නෙ.
ඉස්සර ටී වී චැණල්ස් උනත් බලන්න චැනල් වල ට්‍රෙනිං වෙන උන්ව විතරයි වැඩ කරන්න ගන්න ප්‍රොග්‍රැම් කරන්න. සිංදු කියන්න ගන්නෙත් ප්‍රසිද්ධ කිහිප දෙනෙක් ,රඟපාන්නත් එහෙමයි. එත් රියැලිටි ශොස් වලින් අනෙක් උන්ට ගොඩයන්න තැනක් හැදුවා, අනික් උන්ගෙ සිංදු ප්‍රමොට් කරන ප්‍රොග්‍රැම්ස් හැදුවා, eka නිස තමා ගොඩක් චැණල්ස් අනික් චැනල්ස් අභිබාවා උඩට ආවෙ.
ඉන්ටර්නෙට් මාකට් එකටත් එක අදාලයි .
මාත් ෆොරම් එකක් පටන් ගන්න අදහසක් තියන් ඉන්නෙ ටෙක් සම්බන්ධව ,සහ ෆොටොග්‍රැෆි වලට වෙන වෙනම. බලමුකො ,සීන් එකට බහින්න තාම දැනුම මදි කියලා හිතෙනවා.
එළකිරි එක විතරයි එහෙනම් තනි ඇතා සෙ නැගී හිටින්නෙ නෙද ?
