Chanux broට කෙල වෙලාද? (TechAltar ගෙන් copyright සීන් එකක්)

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    WhatsApp Image 2021-06-03 at 12.34.49 AM.jpeg

    WhatsApp Image 2021-06-03 at 12.34.50 AM.jpeg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    මාත් දැම්මා මේකෙ ඊයෙ ඒ වීඩියෝ ඵක.ඵක්කෙනෙක් දාල තිබ්බ ඔරිජිනල් ඵක කියල තව වීඩියෝ ඵකක්.chanux bro ඵයා කරපු වීඩියෝ ඵක දැන් ඒක අයින් කරගෙන..😆😆😆😆වස නෝන්ඩිය යකෝ😆😆😆

    https://elakiri.com/threads/smartphone-ලෝකය-උඩු-යටිකුරු-කර-apple-ලටත්-investment-කල-චීනයේ-බිලියනපතියා.1991871/#post-26493518
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    මාත් දැම්මා මේකෙ ඊයෙ ඒ වීඩියෝ ඵක.ඵක්කෙනෙක් දාල තිබ්බ ඔරිජිනල් ඵක කියල තව වීඩියෝ ඵකක්.chanux bro ඵයා කරපු වීඩියෝ ඵක දැන් ඒක අයින් කරගෙන..😆😆😆😆වස නෝන්ඩිය යකෝ😆😆😆

    https://elakiri.com/threads/smartphone-ලෝකය-උඩු-යටිකුරු-කර-apple-ලටත්-investment-කල-චීනයේ-බිලියනපතියා.1991871/#post-26493518
    ado chater neh :D
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උගේ තරහ සාධාරණයි..චීනේ දෙයක් ගැන දෙයක් හොයන්න සති ගණන් චීනෙ සයිට්ස් පීර පීර translate කර කර පට්ට කට්ට කන්න ඕන..ඵහෙම කරලා උෟ කරපු වීඩියෝ ඵක ඵහෙම පිටින්‍ම ඉස්සුවහම තරහ යනවා නේහ්..අඩු ගානේ උගෙන් අහන්න තිබ්බා..මූ කොහොමත් ඔක්කොම දන්න බක පණ්ඩිතයා වගේ ඉන්න නිසා මූ හොයාගත්ත වගේ දාන්න අැති..
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඌත් ට්විට් එක අයින් කරගෙන. අරූ වැඳලා සමාව ගන්න ඇති.
    අපේ උන් මොනා උනත් ඒ වැඩේට දස්සයි..සුද්දගෙ හිත උණුවෙලා වගේ වැන්ද වැඳිල්ලෙ හැටියට..😄😄

    Screenshot_2021-06-03-07-48-02_copy_1080x971_copy_648x583.png

    Screenshot_2021-06-03-07-47-35_copy_1080x544_copy_648x326.png
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පර කලවම් සිංහලු ඒ අස්සෙ ඵතනට ගිහින් සුද්දට කේලම් කියනවා අරූට අරහෙම කරන්න මෙහෙම කරන්න කිය කිය..ඕකම තමා ඉතිහාසෙත් වුනේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,535
    167,012
    113
    එකමත් එක රටක
    පර කලවම් සිංහලු ඒ අස්සෙ ඵතනට ගිහින් සුද්දට කේලම් කියනවා අරූට අරහෙම කරන්න මෙහෙම කරන්න කිය කිය..ඕකම තමා ඉතිහාසෙත් වුනේ..
    ඉතිහාසෙත් සිංහලු සුද්දගෙන් හොරකම් කරාද බන් ? :baffled:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතිහාසෙත් සිංහලු සුද්දගෙන් හොරකම් කරාද බන් ? :baffled:
    මේකයි උෟ වැරදියි ඒකට උෟ සමාව ඉල්ලුවනේ අදාල කෙනාගෙන්..ඵහෙම තියෙද්දි අපේ උන් ගිහින් සුද්දව ෆෝම් කරනව අැයි ඒක අයින් කරේ අරහෙම කරන්න තිබ්බ මෙහෙම කරන්න තිබ්බ කියල..වැඩේ කැතයිනේ..සුද්දම ඒකනේ ඔය අායෙත් කියල තියෙන්නෙ ඒක දැන් ඉවරයි තව ඩ්‍රාම ඕන නෑ කියල..කුහක සිංහලු බලන්නෙ කාගෙ හරි වැරැද්දක් අහු වෙනකන් උෟව නැතිම කරල දාන්න..ඒක උෟට වගේම උඹටත් මටත් අදාලයි..ඒක නිසා ඕවට උඩ ගෙඩි දෙන්න ඵපා..උඹටත් ඔය වගේම දෙයක් වුන දවසක තේරෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,535
    167,012
    113
    එකමත් එක රටක
    මේකයි උෟ වැරදියි ඒකට උෟ සමාව ඉල්ලුවනේ අදාල කෙනාගෙන්..ඵහෙම තියෙද්දි අපේ උන් ගිහින් සුද්දව ෆෝම් කරනව අැයි ඒක අයින් කරේ අරහෙම කරන්න තිබ්බ මෙහෙම කරන්න තිබ්බ කියල..වැඩේ කැතයිනේ..සුද්දම ඒකනේ ඔය අායෙත් කියල තියෙන්නෙ ඒක දැන් ඉවරයි කියල..කුහක සිංහලු බලන්නෙ කාගෙ හරි වැරැද්දක් අහු වෙනකන් උෟව නැතිම කරල දාන්න..ඒක උෟට වගේම උඹටත් මටත් අදාලයි..ඒක නිසා ඕවට උඩ ගෙඩි දෙන්න ඵපා..උඹටත් ඔය වගේම දෙයක් වුන දවසක තේරෙයි.
    උබට දැන්වත් තේරෙනවද කුහක සිංහලුගෙයි උබ උදේ ඉදන් බනින සුද්දගෙයි වෙනස ??? :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    පර කලවම් සිංහලු ඒ අස්සෙ ඵතනට ගිහින් සුද්දට කේලම් කියනවා අරූට අරහෙම කරන්න මෙහෙම කරන්න කිය කිය..ඕකම තමා ඉතිහාසෙත් වුනේ..

    සුද්ද වැල්ලෙ රෙන කාලෙ ලැට් වල රීපු අපි දැන් සුද්දගෙ ඒව කොපි කරන්නෙ රෙදි ඇදගෙනද?

    උබලට ජාන ලෙඩක් තියෙන්නෙ. වැරදි කරන එකෙක්ව දැක්ක ගමන් රෙද්ද කඩාගෙන දුවගෙන එනව ඌව සුද්ද කරන්න
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පර කලවම් සිංහලු ඒ අස්සෙ ඵතනට ගිහින් සුද්දට කේලම් කියනවා අරූට අරහෙම කරන්න මෙහෙම කරන්න කිය කිය..ඕකම තමා ඉතිහාසෙත් වුනේ..
    Ithihaseth hitiye chanux wage copycat manda manasika hardcode vanilla eun kialada uba kianne???